BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    කොලිෆිකෙෂන්ස් ටික හදාගනින්
    ඉල්ලලා තියෙන
    ජපන් එක්සැම අරවා මෙව්වා සෙරම .
    ඊට පස්සෙ ඇමතියා ගාවට පලයන් අදාල විෂයභාර.
    ෆොම් එකක් දෙවි අතයටින් ගානක් විසි කරන්නත් වෙවි.
    පොඩ්ඩක් නැති කම එහෙම කිව්වාම අනුකම්පා හිතිලා යවයි .
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඔව් නේ මෙහෙ එම්බසි වහලලු නේ
    ඔව් WHO එකෙන් අපි කොවිඩ් ලිස්ට්1න් අයින් කලාම ආයෙම යවන්න පටන් ගන්නවා කියලා නාමල් කිව්ව කියල එකෙක් කිව්ව..