japane pupurai !!!

YaKuZa

Member
Mar 1, 2009
136
27
0
InDaRooM
අවසානය තෙක් කියවන්න ....

5529179984_bfc35d9c52_z.jpg
5528591301_5d904e05af_z.jpg
5528591291_e14cf7ffa0_z.jpg
5528591255_4d5f33db4a_z.jpg
5528591223_0969e8ca2a_z.jpg
5528591203_bff4a9b35c_z.jpg
5528591185_d2c07b8005_z.jpg
5529179968_f39c7e5313_z.jpg


මේ අයුරින් හයිඩ්‍රජන් පිරීම නිසා පුපුරා යන්නේ nuclear reactor තිබෙන ගොඩනැගිල්ල පමණි.




nuclear reactor තිබෙන ගොඩනැගිලි 3 ක් හයිඩ්‍රජන් පිරීම නිසා මේවන විට පුපුරා ගොස් ඇත.



බරපතල අයුරින් අහිතකර nuclear radiation පිටවන්නේ nuclear reactor බහා තිබෙන සිලින්ඩාකාර බදුනට හානියක් වූහොත් පමණි.



පුපුරා ගොස් තිබෙන ගොඩනැගිලි වල nuclear reactor බහා තිබෙන සිලින්ඩාකාර බදුන් වලට හානියක් සිදුවී නොමැත.



නවීන තාක්ෂනය යොදාගෙන තනා ඇති එම nuclear reactors පිපිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව(කෙටියෙන් කිව්වොත් පුපුරන්නේ නැති බව) විද්වතුන් පවසා ඇත.



එහෙත් යම් හෙයකින් (කරුමෙට) පිපිරුවොත් එයින් පිටවන අධික radiation නිසා ජපානය පමණක් නොව අවට ඇති රටවල් වලටද කෙලවන බවද පවසා ඇත.


දැනට කිසිදු භයානක තත්වයක් නැති බවිත් පච නිවුස් වලට නොරැවටී ලෝක ජනයා මේ ගැන හරිහැටි
දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.


නොදන්නා අයගේ දැනගැනීම සදහා පමණි.

reactor_464c.swf
 

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    mama nam kiyanne me wage dewal nawathwanna one, nikan hari mona hari unoth, apitath kela wenawane, mona bambuwakda,, kohewath yan un nisa apitath badu packet wenawa,, :(
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මට අද එකෙක් කෝල් කරලා කියනවා වැස්සට තෙමෙන්න එපාලු :nerd:
    Radiation ලු :baffled: