මමත් පට්ට ආසයි බන් මේ බයික් එකට හැබැයි මට ඕනේ underseat exhausting විදිහට 600 bodykit එකක් ගහන්න එහෙම කරොත් අව්ලක් වෙයිද Heating ප්‍රශ්න එහෙම? කව්රුහරි දන්න කෙනෙක් නැද්ද? අනික තමයි Bodykit එකක් ගහන්න කියක් විතර යයිද?
kisima aulak naha engimata...
habai gahanava nam original plastic 600 kit eka gaha ganna.. kit eka original eka 40000/= wage wenava adu wadi wei kade anuwa...
under seat karana eka hariyata karanna onaaa.. mokada original 250cc CBR under seat silencer gahanna space ekak hadala avilla naha hariyata gahuwot amutuwen heat gatalu enne naha.. kohoma karat uda seat eke wadinne naha silencer eka mokada end eke roum cover ekak enava

jaya wevaaaaaaaaaaaaa.............!!!!