Japanese food කන්නේ කවුද?

kyeosera

Member
Mar 17, 2017
179
23
0
balagena...jappek ge wisthsrsyak dala thibba...uge aega hamathanama kasala paludanawa kiyala doca MRI ekakak karala...pata panuwo aege hamathanama....
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    balagena...jappek ge wisthsrsyak dala thibba...uge aega hamathanama kasala paludanawa kiyala doca MRI ekakak karala...pata panuwo aege hamathanama....

    eka wenne hondata uyapu nathi uru mas kawama.
    beef pork kanne nathi nisa awulak na
     

    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    මේවා නියමයි. මාත් මාර ආසයි. ඒත් තියෙන හැම තැනින්ම කන්න එපා. අමුවෙන් කන නිසා අලුත්ම මාළු වෙන්න ඕනෙ.

    මේවා හදන්න ගන්න මාළු අල්ලපු ගමන් blast freeze කරනවා. මම නම් කාලා තියෙන්නේ Hilton එකෙනුයි Kingsbury එකෙනුයි විතරයි. steamboat එකෙන් නම් කන්නෙ නෑ. උන් මාළු ගන්නෙ කොහෙන්ද දන්නේ නෑ. පෑළියගොඩින් අරගන්න මාළුද දන්නෙත් නෑ.

    Nihonbashi කියලා place එකක් තියෙනවා. ODEL එකෙත් ඒකෙ outlet එකක් තියෙන්වා. අහලා තියෙන විදිහට Best in Sri Lanka.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    10160795.jpg



    naked suchi place නැද්ද ලංකාවේ... :P
    පල්ලෙහාම හරියේ එක හොදට ලුනු ඇබුල් අල්ලලා ඇති..
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    oya udama thiyena place 3 natama salaman and food items dannne mage friend kenek .. sushi kai eka race padina pasindu piris ge