Japanese food කන්නේ කවුද?

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Poppy Hana Sushi belt එක try කළා

    මරු...... also got 30% discount

    මචන් බෙල්ට් ඒකේ සුශි කන විදිය පොඩ්ඩක් මුල ඉදලම කියලා දීපන්කො.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචන් බෙල්ට් ඒකේ සුශි කන විදිය පොඩ්ඩක් මුල ඉදලම කියලා දීපන්කො.

    තැන ඉබ්බන්වල හන්දියේ (කොළඹ, යුනියන් ප්ලේස්) තියන ආර්පිකෝ එක. ඔකේ තියනවා urban kitchen කියල pot එකක්.

    එකට ඇතුළු උන ගමන් වම පැත්තේ poppy hana තියෙන්නේ. වම්පැත්ත බලපු ගමන් පෙනෙවෙඉ බෙල්ට් එකක් දිගේ පොඩි plates යනවා

    බෙල්ට එකට පහල මේස සහ පුටු තියනවා. කැමති තැනක වාදී වෙන්න.

    දැන් බෙල්ට් එකේ යන කැමති කාම අරගෙන කන්න පුළුවන්.

    color code එකක් තියෙන්නේ. yellow,red,green,white ,black & blue plates යන්නේ. එක එක පාට plates එක එක ගණන්.

    උදා, yellow plate එකක් 190 යි red plate එකක් 350 යි. එතන Board eke ගහල තියනවා පාට සහ ඊට අදාළ ගණන්

    blue color plate එකේ එන්නේ ඉඟුරු සහ වසබි. blue plates free දෙන්නේ. ඕන තරම් ගන්න

    එක plate එකක සුෂී 3ක් තියනවා. plate එකෙන් plate එකට සුෂී වර්ග වෙනස්. උඹ අස ඒවා ගන්න

    මේසේ උඩ පොඩි wooden box එකක් තියනවා. එකේ chopstick තියනවා. තව soy sauce bottle එකක් සහ, sauce දාන්න පොඩි dish එකක් තියනවා

    කාල ඉවර උනාම ඩයල් එකක් ඇවිල්ල උඹ කාපු plates පාටත් එක්ක ගණන් කරගෙන යනවා. ඊට පස්සේ එකට අනුව බිල හැදෙන්නේ

    රෑ 8 න පස්සේ 30 % discount

    Tips:

    සාමාන්‍යයෙන් red & black plates වල සුෂී හොඳයි

    fish based සුෂී කන්න. chicken fruit ඒවා හරි නෑ

    සුෂී කන විදිය මේ වීඩියෝ එකේ තියනවා

    ප.ලි. fish eggs (caviar) තියන සුෂී සෙට් උනොත් අනිවා කාපන්. එක මරු

    th_3d50846af12964aff8812aab58631e42_Sushi-California-Roll.png

    800px_COLOURBOX3993728.jpg
     
    Last edited:
    • Like
    Reactions: SheltonKolla

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    Japaneese

    :yes::yes::yes:

    Ginza - Waters Edge
    Yumi - Taj Samudra
    Nihonbashi - ODEL

    They're the best in the business based on my experience.

    Fish & Chicken with Teriyaki sauce are my favorites
    :P:P:P
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    තැන ඉබ්බන්වල හන්දියේ (කොළඹ, යුනියන් ප්ලේස්) තියන ආර්පිකෝ එක. ඔකේ තියනවා urban kitchen කියල pot එකක්.

    එකට ඇතුළු උන ගමන් වම පැත්තේ poppy hana තියෙන්නේ. වම්පැත්ත බලපු ගමන් පෙනෙවෙඉ බෙල්ට් එකක් දිගේ පොඩි plates යනවා

    බෙල්ට එකට පහල මේස සහ පුටු තියනවා. කැමති තැනක වාදී වෙන්න.

    දැන් බෙල්ට් එකේ යන කැමති කාම අරගෙන කන්න පුළුවන්.

    color code එකක් තියෙන්නේ. yellow,red,green,white ,black & blue plates යන්නේ. එක එක පාට plates එක එක ගණන්.

    උදා, yellow plate එකක් 190 යි red plate එකක් 350 යි. එතන Board eke ගහල තියනවා පාට සහ ඊට අදාළ ගණන්

    blue color plate එකේ එන්නේ ඉඟුරු සහ වසබි. blue plates free දෙන්නේ. ඕන තරම් ගන්න

    එක plate එකක සුෂී 3ක් තියනවා. plate එකෙන් plate එකට සුෂී වර්ග වෙනස්. උඹ අස ඒවා ගන්න

    මේසේ උඩ පොඩි wooden box එකක් තියනවා. එකේ chopstick තියනවා. තව soy sauce bottle එකක් සහ, sauce දාන්න පොඩි dish එකක් තියනවා

    කාල ඉවර උනාම ඩයල් එකක් ඇවිල්ල උඹ කාපු plates පාටත් එක්ක ගණන් කරගෙන යනවා. ඊට පස්සේ එකට අනුව බිල හැදෙන්නේ

    රෑ 8 න පස්සේ 30 % discount

    Tips:

    සාමාන්‍යයෙන් red & black plates වල සුෂී හොඳයි

    fish based සුෂී කන්න. chicken fruit ඒවා හරි නෑ

    සුෂී කන විදිය මේ වීඩියෝ එකේ තියනවා

    ප.ලි. fish eggs (caviar) තියන සුෂී සෙට් උනොත් අනිවා කාපන්. එක මරු

    th_3d50846af12964aff8812aab58631e42_Sushi-California-Roll.png

    800px_COLOURBOX3993728.jpg

    thanks මචන් විස්තරේට. කලින් දෑනන් හිටියෙ නෑ. යන්න ඕනේ දවසක. ගිහින් ඈවිත් විස්තර දාන්නම් මචන්