දැන්නම් වැගොන් R කියන්නේ ජපානෙත් යෙන් ලක්ෂ්‍ය 145 න් උඩ ,.ගොඩක් රටවලට HYBRID සදහා අයකරනු ලැබූ බදු සියල්ල නිදහස්කළ නිසා මිලගණන් එක රැයකින් වැඩිවුනා . එකෙන් කෙල වුනෙත් අපිට ගිය සෙනසුරාදා ඉදලා නිසාන් බඩී වෑන් වලටත් කෙලියා එකෙත් DUTY ලක්ෂ්‍ය 180 000.00 වැඩිකලා . දැන් WAGON R ගෙනවානම් 31.5 විතර යනවා . R GRADES කුණුගොඩවල් ගෙනාවා උන්ටනම් රජමගුල්.

