මලක් වගේ දාලා බොලව් ......... උම්මා ..............
සැහෙන වදයක් දීලා මේ ටික දාගත්තේ මුට කියලා
Mchn oya auction walin cars import karana aya ai Mitsubishi cars (Mirage/attrage/Lancer EX) gennanne naththe?
machan meke dashbord eke samahara indicator therenne naha.e gana podi vistharayak karanna puluvanda?
මොනවද දැනගන්න ඕන
"A" ekak udin rawumak vage arrow ekak paththuvenava.green colour ekak
machan kochchara dawas yanawada genna?
ok
මට PIC එකක් දාන්න පුලුවන්ද
ok
පුළුවන් උන ගමන් පික්චර් එකක් දාන්නම්.
වාහනය රිලේටිව්ස් කෙනෙක්ගේ.නියම වාහනය.