Jara poosek

lankalk

Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    හොද ගඩොල් බාගයක් ගත්ත
    දමල ගැහුව

    පූස කොහෙන් ගියාද නෑ
    ගඩොල් බෑය අරගෙන ගහගනින් උඹේ වල්ලට,ගැලවිලා බිමට වැටෙන්න. ඊට පස්සේ උඹට අහිංසක සත්තුන්ට ගහන්න හිතෙන එකක් නෑ .:growl:
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    Polui seeni anala dunnanan oka hemada ei natta wanagena. Man podi kale ekekta dila u hena wadayak una. Gahala elewwath aye enawa. Wate gewal wala kaas puriyo awilla ape waththe rena eka thamai epa wenne. Cardboard walin nawala bullet hadala thiyanawa ena unta puka rath wenna. Gal walin gahanne na thuwala wena hinda pawne.
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Polui seeni anala dunnanan oka hemada ei natta wanagena. Man podi kale ekekta dila u hena wadayak una. Gahala elewwath aye enawa. Wate gewal wala kaas puriyo awilla ape waththe rena eka thamai epa wenne. Cardboard walin nawala bullet hadala thiyanawa ena unta puka rath wenna. Gal walin gahanne na thuwala wena hinda pawne.
    Moo Api dunnata mokuth kanne na bung
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,439
    1
    42,510
    113
    අවධානෙ දිනා ගන්න උඹ සාලයෙක්වත් දෙන්න ඕනෙ

    නිකං උඹට අවධානෙ ලැබෙන්නෙ නෑ

    එක්කො ළගට ගිහින් ටිකක් අත ගාපං

    මට කෙල්ලො ටෝක් කරගන්න බැරි වුණාට
    පූසො ටෝක් කරගන්න හොදට පුලුවන් :love2:
    අපිට ආදරේ සත්තු විතරයි :(