jathika1 bapan danma

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ලපයියා මොකො කියන්නේ.. අත උන්ඩි කරගෙන බනිනව නේද චන්දෙට.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22688144 said:
Jeppa mkada kynne

තොට වැඩට යන්න රේල් පාරට ඩක්කුවක් දාල දෙනවලු :P ඕන්නැති ප්‍රශ්න අහන්නැතුව ටීවි එක දාං බලපං :angry:
 
rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    තොට වැඩට යන්න රේල් පාරට ඩක්කුවක් දාල දෙනවලු :P ඕන්නැති ප්‍රශ්න අහන්නැතුව ටීවි එක දාං බලපං :angry:
    eka neennm gihin bala
     
    තොට වැඩට යන්න රේල් පාරට ඩක්කුවක් දාල දෙනවලු :P ඕන්නැති ප්‍රශ්න අහන්නැතුව ටීවි එක දාං බලපං :angry:

    කවද්ද බන් ජෙප්පෝ දෙයක් කරේ තියෙන එකත් විනාස කරලා දැම්මා මිසක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22688185 said:
    කවද්ද බන් ජෙප්පෝ දෙයක් කරේ තියෙන එකත් විනාස කරලා දැම්මා මිසක්

    ඒ විනාශ කලේ තොපිලගෙ අනාගතේ වෙනුවෙන් යකෝ :angry: ප්‍රශ්න අහන්නැතුව ඡන්දෙ දීපිය එච්චරයි :angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    ඒ විනාශ කලේ තොපිලගෙ අනාගතේ වෙනුවෙන් යකෝ :angry: ප්‍රශ්න අහන්නැතුව ඡන්දෙ දීපිය එච්චරයි :angry:

    මෙන්න මූ බලෙන් චන්දෙ ගන්න හදනවෝ....
    අල්ලලා දෙනවා පොලිසියට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙන්න මූ බලෙන් චන්දෙ ගන්න හදනවෝ....
    අල්ලලා දෙනවා පොලිසියට.

    බලෙං ඡන්දෙ ගන්නෙත් තොපිලගෙ අනාගතේ ගැන හිතල යකෝ :angry: