JAVA ඉගෙන ගත්ත අයට තැනක් තිබේද?

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
JAVA ඉගෙන ගත්ත අයට තැනක් තිබේද?

මෙහෙමයි මට දැනගන්න ඕනෙ මචන්ලං.. දැනට ලංකාව තුල software field එකේ JAVA programmer කෙනෙක්ට තියෙන්නේ මොනවගේ තැනක්ද? තනියම java ප්‍රගුණ කල අයෙක්ට අධාල අධ්‍යයන කාල සීමාව නිම කරන්නේ නැතිව ආසන්නම විභාගයට පෙනීසිට හොඳ සහතිකයක් ලබාගත හැකි තැන් මොනවාද?? software field එකෙහි ඉහලම පිළිගැනීමක් තිබෙන සහතික මොනවාද?? :sorry::sorry:

යාළුවනේ මේගැන දන්න අය කරුණාකර මට උදව් කරන්න
 
NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Java programmers lata හොද jobs තියෙනවා. ඒත් ලෙසියෙන් job එකකට යන්න අමාරුයි මොකද ගොඩක් companies වල Experience ඉල්ලන නිසා. http://www.netassist.com.lk/index_frame.html Contact කරල බලපන්. උබට ඔනේ දේ දැන ගන්න පුලුවන්. SCJP karapu eun වැහි වැහැලා (දැන් ඔරකල් නිසා OCJP) ඒත් සමහර උන්ට programming කරන්න බෑ. SCJP දැන් වැඩිය ගනන් ගන්නේ නෑ. කොහොම උනත් උබට වැඩ පුලුවන් නම් job එකක් ගන්න පුලුවන්. SCEA දක්වා යන ට්‍රයි එකක් දීපන්. අනිත් එක ල0කාවේ companies වල Java EE use කරන්නේ ගොඩක් අඩුවෙන්. JSF වගේ හොදට ඉගෙන ගනින්. topjobs සයිට් එක බලලා උබට හිතා ගන්න පුලුවන් මොන වගේ දේවල්ද අපි ඉගෙන ගන්න ඔනේ කියලා ල0කවේ ජොබ් එකක් ගන්න.
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මචන්...ජාවා කියන්නේ language එකක්..programming කරන්න ජාවා විතරක් දැනගෙන මදි.programming concept ටික දැන ගැනීම අනිවාර්යයි.
    NIBM එකේ කරන්න.එකේ certificate එකට හොඳ තැනක් තියෙනවා..
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    machag programing langwage ekak egenagannawata wada concepts egenaganna balanna. ethakota ona programming lagwage ekak use karanna puluwan. mama recomand karanne puluwannag software engineering, IT or computing degree ekak karanna. uni yanna lakunu madi nag SLIIT, NIBM, APIT or BIT karanna. ethakota loke ona thanaka piliganimak thiyanawa.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මෙහෙමයි මට දැනගන්න ඕනෙ මචන්ලං.. දැනට ලංකාව තුල software field එකේ JAVA programmer කෙනෙක්ට තියෙන්නේ මොනවගේ තැනක්ද? තනියම java ප්‍රගුණ කල අයෙක්ට අධාල අධ්‍යයන කාල සීමාව නිම කරන්නේ නැතිව ආසන්නම විභාගයට පෙනීසිට හොඳ සහතිකයක් ලබාගත හැකි තැන් මොනවාද?? software field එකෙහි ඉහලම පිළිගැනීමක් තිබෙන සහතික මොනවාද?? :sorry::sorry:

    යාළුවනේ මේගැන දන්න අය කරුණාකර මට උදව් කරන්න

    lionzroar ewarai da :rolleyes:
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මචන්...ජාවා කියන්නේ language එකක්..programming කරන්න ජාවා විතරක් දැනගෙන මදි.programming concept ටික දැන ගැනීම අනිවාර්යයි.
    NIBM එකේ කරන්න.එකේ certificate එකට හොඳ තැනක් තියෙනවා..

    java programming thiyenawada nibm eke??kiyada??kochchara kalayakda
     
    PBUH

    Member
    May 16, 2012
    29
    3
    0
    software field එකෙහි ඉහලම පිළිගැනීමක් තිබෙන සහතික මොනවාද?? :sorry::sorry:

    BSc in Software Engineering, BSc in Computer Science etc.

    To be well qualified, you need to be possessing a good knowledge. A good knowledge consists of more than just programming. You need to know about different algorithms and their scientific background, designing methods etc.

    So if you are already good in JAVA, then it will be easier for you to follow a course. But I suggest you to follow the full path and get into the track because of the above mentioned reason.

    If you are already good in JAVA, you can learn C# too.