JAVA ඉගෙන ගත්ත අයට තැනක් තිබේද?
මෙහෙමයි මට දැනගන්න ඕනෙ මචන්ලං.. දැනට ලංකාව තුල software field එකේ JAVA programmer කෙනෙක්ට තියෙන්නේ මොනවගේ තැනක්ද? තනියම java ප්‍රගුණ කල අයෙක්ට අධාල අධ්‍යයන කාල සීමාව නිම කරන්නේ නැතිව ආසන්නම විභාගයට පෙනීසිට හොඳ සහතිකයක් ලබාගත හැකි තැන් මොනවාද?? software field එකෙහි ඉහලම පිළිගැනීමක් තිබෙන සහතික මොනවාද??

යාළුවනේ මේගැන දන්න අය කරුණාකර මට උදව් කරන්න