Java ඉගෙන ගන්න ඔනි උන්ට

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    account suspended kiyanawane machan
    download link eka wada nane machan
    machan link eka down ne :/
    wena link ekak denna barida?
    TFS!

    මචන් මේකේ මෙහෙම error එකක් එනවනේ download කරන්න යද්දී..

    This Account has been suspended.
    Contact your hosting provider for more information.
    මචන්ලා සමාවෙන්න ඕනි ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ නොකිරීම හේතුවෙන් උබලාට සිදු උන අපහසුතාවයට.:(:( මම ඩවුන්ලෝඩ් ලින්ක් අප්ඩේට් කරා. Link 1 කියන ලින්ක් එක වැඩනැත්නම් Link 2 කියන ලින්ක් එකෙන් ට්යුටෝරියල් එක බාගන්න. ජය වේවා.
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    tfs..
    machan java oracle certificates walata industry eke thiyena demand eka kohomada?

    මෙහෙමයි මචන් OCJP විතරක් තිබ්බට උබට industry එකේ ලොකු දෙයක් කරන්න බෑ.:no::no: ඕක professional qualification එකක් විතරයි. උබට Gov හෝ pvt uni එකක academic qualification තියේනම් OCJP එක උබට හොද තැනකට යන්න උදව්වක් වෙයි. :yes::yes: ජය වේවා..