Java ඉගෙන ගන්න

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha

    මචන් මට මුල ඉදන් අගටම සම්පූර්ණයෙන් java ඉගෙන ගන්න පුළුවන් video tutorials තියෙනවනම් කියන්නකෝ

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,551
    9,281
    113
    මචං මහලෛාකු ගේමක් නෑ
    විඩියෝ ටියුටොරියල් ඔනේ තරම් ජාවා වලට නම්
    උඹට කඩ්ඩ පොලිෂ් නම් හොන්ද සයිට් එකක් බේස් කරන් ඉගෙන ගනින්
    http://www.w3schools.in/java-tutorial/intro/

    කඩ්ඩ පොලිෂ් නැත්නම් යූ ටියුබ් එකේ වීඩියෝ ටියුටෝරියල් තියෙනවා සරලව යන
    ඒවා ෆලෝ කරපන්
    ගොඩ පලයන්
    ජය වේවා
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචං මහලෛාකු ගේමක් නෑ
    විඩියෝ ටියුටොරියල් ඔනේ තරම් ජාවා වලට නම්
    උඹට කඩ්ඩ පොලිෂ් නම් හොන්ද සයිට් එකක් බේස් කරන් ඉගෙන ගනින්
    http://www.w3schools.in/java-tutorial/intro/

    කඩ්ඩ පොලිෂ් නැත්නම් යූ ටියුබ් එකේ වීඩියෝ ටියුටෝරියල් තියෙනවා සරලව යන
    ඒවා ෆලෝ කරපන්
    ගොඩ පලයන්
    ජය වේවා

    youtube eken mata full tutorial ekak hoya ganna bari una bn:no::no: