මචන් මට මුල ඉදන් අගටම සම්පූර්ණයෙන් java ඉගෙන ගන්න පුළුවන් video tutorials තියෙනවනම් කියන්නකෝ
isurutmv Well-known member May 1, 2013 1,946 825 113 29 Gampaha Dec 5, 2016 #1 මචන් මට මුල ඉදන් අගටම සම්පූර්ණයෙන් java ඉගෙන ගන්න පුළුවන් video tutorials තියෙනවනම් කියන්නකෝ
Giant Well-known member Jan 24, 2016 7,554 9,282 113 Dec 5, 2016 #2 මචං මහලෛාකු ගේමක් නෑ විඩියෝ ටියුටොරියල් ඔනේ තරම් ජාවා වලට නම් උඹට කඩ්ඩ පොලිෂ් නම් හොන්ද සයිට් එකක් බේස් කරන් ඉගෙන ගනින් http://www.w3schools.in/java-tutorial/intro/ කඩ්ඩ පොලිෂ් නැත්නම් යූ ටියුබ් එකේ වීඩියෝ ටියුටෝරියල් තියෙනවා සරලව යන ඒවා ෆලෝ කරපන් ගොඩ පලයන් ජය වේවා
මචං මහලෛාකු ගේමක් නෑ විඩියෝ ටියුටොරියල් ඔනේ තරම් ජාවා වලට නම් උඹට කඩ්ඩ පොලිෂ් නම් හොන්ද සයිට් එකක් බේස් කරන් ඉගෙන ගනින් http://www.w3schools.in/java-tutorial/intro/ කඩ්ඩ පොලිෂ් නැත්නම් යූ ටියුබ් එකේ වීඩියෝ ටියුටෝරියල් තියෙනවා සරලව යන ඒවා ෆලෝ කරපන් ගොඩ පලයන් ජය වේවා
Fake Hakker Well-known member Sep 8, 2015 953 214 63 172.0.0.1 Dec 5, 2016 #3 https://thenewboston.com
isurutmv Well-known member May 1, 2013 1,946 825 113 29 Gampaha Dec 5, 2016 #5 Giant said: මචං මහලෛාකු ගේමක් නෑ විඩියෝ ටියුටොරියල් ඔනේ තරම් ජාවා වලට නම් උඹට කඩ්ඩ පොලිෂ් නම් හොන්ද සයිට් එකක් බේස් කරන් ඉගෙන ගනින් http://www.w3schools.in/java-tutorial/intro/ කඩ්ඩ පොලිෂ් නැත්නම් යූ ටියුබ් එකේ වීඩියෝ ටියුටෝරියල් තියෙනවා සරලව යන ඒවා ෆලෝ කරපන් ගොඩ පලයන් ජය වේවා Click to expand... youtube eken mata full tutorial ekak hoya ganna bari una bn
Giant said: මචං මහලෛාකු ගේමක් නෑ විඩියෝ ටියුටොරියල් ඔනේ තරම් ජාවා වලට නම් උඹට කඩ්ඩ පොලිෂ් නම් හොන්ද සයිට් එකක් බේස් කරන් ඉගෙන ගනින් http://www.w3schools.in/java-tutorial/intro/ කඩ්ඩ පොලිෂ් නැත්නම් යූ ටියුබ් එකේ වීඩියෝ ටියුටෝරියල් තියෙනවා සරලව යන ඒවා ෆලෝ කරපන් ගොඩ පලයන් ජය වේවා Click to expand... youtube eken mata full tutorial ekak hoya ganna bari una bn
isurutmv Well-known member May 1, 2013 1,946 825 113 29 Gampaha Dec 5, 2016 #6 Fake Hakker said: https://thenewboston.com Click to expand... ela mcn meka hodayi wage