කවුරු හරි දන්නවද ජාවා වල jLabel එකකට සිංහල unicode එකක් හරියට දාන හෑටි.render වෙන්න ඕනේ හරියට.විශේෂයෙන් අල් මයන්න වගේ අකුරු render වෙන්නෙ නෑ. :):):):):):):):):):):)