
ubata oya concepts igena ganna ona tharama materials online thiyenawa machan.e-book ekak download karan kiyawanna.thawa oya podi podi programs tikak run karala balanna![]()
.


make thawa godak dewal tiyenawa agena gannathenewboston java basic
make nam sinhalen tiyenne videokuppiya
ලොකු දෙයක් නැ බං, OOP කියන්නෙ පොඩි දෙයක්, මුල ඉදලම ඉගන ගන්න එකෙක්ට හොදට අල්ලගන්න පුලුවන්, ප්රශ්නයක් වෙන්නෙ Structured විදියට ඉගෙන ගත්ත එකෙක්ට. ..
Java Books තියෙනවා මචො ඕන තරම්, E-Books නම් ටිකක් කියනවකොට කම්මලි හිතෙනවා,, සල්ලි දීලා ගත්තනම් කියවන්න හිතෙනවා බං, ,,
මම ඉගන ගන්න කාලෙ පාවිච්චි කලෙ, Sams Java in 24 Days කියලා පොතක්,,
ඒකෙ පටට් පැහැදිලිව තිබ්බා,
දැන් refer කරන්නෙ Java Black Book එකත් හොදයි. .
danne nathi dewal tiyenawanam ahanna
net ake one tharam tiyenawa tutorial
resources one nam kiyanna note ( sinhala and english) ahema tiyenawa thawa videoth tiyenawa
godak ewa tiyenawa danate mama video link tikak dennam thawa one nam ahanna
1) http://www.youtube.com/playlist?list=PLFE2CE09D83EE3E28 make thawa godak dewal tiyenawa agena ganna
2) http://kuppiya.com/select_videos.php?cat_id=6 make nam sinhalen tiyenne video
thawa one deyak tiyenawa nam mate kiyanna
mama aniwa mewa walin balala terum gganna amaru deyak tibboth ahannam. 

Thank you so much bromama aniwa mewa walin balala terum gganna amaru deyak tibboth ahannam.
![]()
ජාවා OPP නම් අපිත් මේ දවස් වල විභාගෙකට බලනවා මොනවද දැනගන්න ඕනේ