Java ගැන උදව්වක් ඕනේ.

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Java ගැන උදව්වක් ඕනේ.

    මම java වල OOP concept එක ගැන,class concept එක ගැන,වගේ java වල තියෙන මුලික දේවල් ගැන දැනගන්න ඕනේ ය්ලුවනේ, දන්න කෙනෙක් කියලදෙනවද??
    ලොකු උදව්වක් යාලුවනේ!
    BUMP එකකින් හරි උදව් කරන හැමෝටම මම රේප්++දෙනවා.
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    ubata oya concepts igena ganna ona tharama materials online thiyenawa machan.e-book ekak download karan kiyawanna.thawa oya podi podi programs tikak run karala balanna :D
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ubata oya concepts igena ganna ona tharama materials online thiyenawa machan.e-book ekak download karan kiyawanna.thawa oya podi podi programs tikak run karala balanna :D

    "You must spread some Reputation around before giving it to Xeroxeen again."
    රේප් දෙන්න බහ ලු මචං, thankz 4 da cmnt :)
    .:baffled:

    මට තේරුම් ගන්න ඕනේ ඇයි මෙහෙම දේවල් උසේ කරන්නේ කියල, මේවා ගැන තේරුම් ගත්ත කෙනෙක් ගෙන් මචං. එකයි මම ඇහුවේ, මම ගාව notes නම් තියෙනවා මචං,එත් තේරෙන්නේ නැති එකයි අවුල.:no:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    ලොකු දෙයක් නැ බං, OOP කියන්නෙ පොඩි දෙයක්, මුල ඉදලම ඉගන ගන්න එකෙක්ට හොදට අල්ලගන්න පුලුවන්, ප්‍රශ්නයක් වෙන්නෙ Structured විදියට ඉගෙන ගත්ත එකෙක්ට. ..

    Java Books තියෙනවා මචො ඕන තරම්, E-Books නම් ටිකක් කියනවකොට කම්මලි හිතෙනවා,, සල්ලි දීලා ගත්තනම් කියවන්න හිතෙනවා බං, ,,

    මම ඉගන ගන්න කාලෙ පාවිච්චි කලෙ, Sams Java in 24 Days කියලා පොතක්,,

    ඒකෙ පටට් පැහැදිලිව තිබ්බා,

    9780672326288.jpg

    දැන් refer කරන්නෙ Java Black Book එකත් හොදයි. .

    41T9JSV0ZAL.jpg

    Ubata එහෙමත් තෙරෙන්නෙ නැත්නම් මෙන්න සිංහල Video tute එකක්.,. පට්ට පට පට..

    කෙල්ලෙක් කියල දෙනවා සාමාන්ය හොදට, ,, :)

    macho, වැඩිදුර ඉගන ගන්න නම් අනිවා හොද පොතක් තියාගන්න,, Online code samples වලින් කරන එක වැඩක් නැ මචො. .

    http://kuppiya.com/download.php?pid=9&catid=6

    Last edited:
    • Like
    Reactions: casc_rokz

    kushame

    Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    java tutorials

    danne nathi dewal tiyenawanam ahanna
    net ake one tharam tiyenawa tutorial
    resources one nam kiyanna note ( sinhala and english) ahema tiyenawa thawa videoth tiyenawa
    godak ewa tiyenawa danate mama video link tikak dennam thawa one nam ahanna

    1)
    make thawa godak dewal tiyenawa agena ganna

    2)
    make nam sinhalen tiyenne video

    thawa one deyak tiyenawa nam mate kiyanna
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113

    ලොකු දෙයක් නැ බං, OOP කියන්නෙ පොඩි දෙයක්, මුල ඉදලම ඉගන ගන්න එකෙක්ට හොදට අල්ලගන්න පුලුවන්, ප්‍රශ්නයක් වෙන්නෙ Structured විදියට ඉගෙන ගත්ත එකෙක්ට. ..

    Java Books තියෙනවා මචො ඕන තරම්, E-Books නම් ටිකක් කියනවකොට කම්මලි හිතෙනවා,, සල්ලි දීලා ගත්තනම් කියවන්න හිතෙනවා බං, ,,

    මම ඉගන ගන්න කාලෙ පාවිච්චි කලෙ, Sams Java in 24 Days කියලා පොතක්,,

    ඒකෙ පටට් පැහැදිලිව තිබ්බා,
    දැන් refer කරන්නෙ Java Black Book එකත් හොදයි. .

    mama kalin structured programming language ekak igenagaththa machn, ekai awula dan. Thank you so much bro.:yes:
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    danne nathi dewal tiyenawanam ahanna
    net ake one tharam tiyenawa tutorial
    resources one nam kiyanna note ( sinhala and english) ahema tiyenawa thawa videoth tiyenawa
    godak ewa tiyenawa danate mama video link tikak dennam thawa one nam ahanna

    1) http://www.youtube.com/playlist?list=PLFE2CE09D83EE3E28 make thawa godak dewal tiyenawa agena ganna

    2) http://kuppiya.com/select_videos.php?cat_id=6 make nam sinhalen tiyenne video

    thawa one deyak tiyenawa nam mate kiyanna

    Thank you so much bro :) mama aniwa mewa walin balala terum gganna amaru deyak tibboth ahannam. :)
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    Machan mm nam recommend karanne HeadFirst Java potha. Eke thama mm dekala thiyena poth walin sirawatama wisthara karala thibune. example ekka. Chuttak eka balapan