Java දන්න අයගෙන් උදව්වක්
මට වෙන්න ඕන මෙන්න මේකයි මම මේ දාල තියන text ෆයිල් එකේ තියන සිංහල වචන වෙන වෙනම text file එකෙන් අරන් mysql DB එකකට save කරගන්න ඕන. අවුල තියෙන්නෙ මේ ෆයිල් එකේ වචනෙත ඉස්සරහින් අංකයක් තියනව. ඒක නැතුව තමයි save වෙන්න ඕන. මේක ගොඩ දාගන්න දන්න පින්වතෙක් පිහිට වෙන්න ලොකු පිනක්. මෙන්න තියනවා text file එක. උදව්වක් කරන්න පුලුවන් කෙනෙක්. බම්ප් එකක්වත් දාගෙන යන්න අනිත් අය