Java දන්න අයගෙන් උදව්වක්

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    Java දන්න අයගෙන් උදව්වක්

    මට වෙන්න ඕන මෙන්න මේකයි මම මේ දාල තියන text ෆයිල් එකේ තියන සිංහල වචන වෙන වෙනම text file එකෙන් අරන් mysql DB එකකට save කරගන්න ඕන. අවුල තියෙන්නෙ මේ ෆයිල් එකේ වචනෙත ඉස්සරහින් අංකයක් තියනව. ඒක නැතුව තමයි save වෙන්න ඕන. මේක ගොඩ දාගන්න දන්න පින්වතෙක් පිහිට වෙන්න ලොකු පිනක්. මෙන්න තියනවා text file එක. උදව්වක් කරන්න පුලුවන් කෙනෙක්. බම්ප් එකක්වත් දාගෙන යන්න අනිත් අය
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අඩේ තේරෙන්න කියපන්කො

    ඔය වගේ එක එක පැටර්න්ස් හදුනගෙන ඒවට තමන් කැමති operation එකක් කරන්න ලේසියෙන්ම use කරන්න පුලුවන් දේ තමයි regex / regular expressions :)

    මගේ දැනුම ඔය ගැන දැන් ටිකක් අඩුයි. නැත්නම් හෙල්ප් එකක් දෙනවා අනිවා. :yes:

    මචං ඔය දේ stackoverflow එකේ අහන්න පටස්ගාල වැඩේ ගොඩදාගන්න පුලුවන්. :yes:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ඔය වගේ එක එක පැටර්න්ස් හදුනගෙන ඒවට තමන් කැමති operation එකක් කරන්න ලේසියෙන්ම use කරන්න පුලුවන් දේ තමයි regex / regular expressions :)

    මගේ දැනුම ඔය ගැන දැන් ටිකක් අඩුයි. නැත්නම් හෙල්ප් එකක් දෙනවා අනිවා. :yes:

    මචං ඔය දේ stackoverflow එකේ අහන්න පටස්ගාල වැඩේ ගොඩදාගන්න පුලුවන්. :yes:

    එල මචෝ තෑන්ක්ස් බලමු දන්න කවුරු හරි සෙට් වෙයිද කියල