JAVA මුල සිට උගනිමු සින්හලෙන්..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    java pilibnda ethihasa kathawa..

    :yes::yes:Meeka man mulin danna tibuna ekak..katiyage asawa wadi wenath ekka man danm wistharee..wiki yen gathe..:yes::yes:

    ජාවා (පරිගණක ක්‍රමලේඛන බස)

    ජාවා යනු පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරයි. Sun Microsystems(dan mee aitiya orcle eken aran tiyene) නැමැති ආයතනය විසින් 1995 වර්ෂෙය්දි හදුන්වාදෙන ලදි. මෙමය C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම් අන්තර්ගතය. ජාවා වැඩසටහන් bytecode නැමැති ක්‍රමයට පරිවර්තනය කොට "ජාවා වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක වේ. "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතී. නමුත් දැන් ජාවාහි අයිතිය Oracle ආයතනය සතුව පවති.(android mobile app pawa supiriyata puluwan)


    ඉතිහාසය

    James Gosling ,Mike Sheridan සහ Patrick Naughton යන අය ඇතුලු "Green Team" නමින් හැන්දින්වු කන්ඩායම 1991 ජූනි මාසය පමන වන විට "Green Project" ව්‍යපෘතිය ආරම්භ කරන ලදී. මෙම ක්‍රම ලේඛන භාෂාව මුලින්ම "oak" ලෙස හඳුන්වන වනු ලැබූ අතර,James Gosling ගේ කාර්යාලය ඉදිරිපිට තිබූ "ඕක්"(oak) ගසක් එයට හේතු වූ බව සඳහන් වේ. පසුව එය "ග්‍රීන්"(Green) ලෙස වෙනස් වූ අතර, අවසානයේදී සසම්භාවීව තෝරා ගත් වචන සමූහයක් අතරින් "ජාවා" යන නමින් නම් කරනු ලැබීය. Sun Microsystems විසින් 1995 වර්ෂයේදී ජාවා පරිගනක භාෂාව මුලින්ම මහජනයා වෙත ඉදිරිපත් කරන ලදී.එය එවකට ජනප්‍රිය පද්ධති වෙනුවෙන් වියදම් රහිත භාෂාවක් ලෙස ප්‍රචලිත විය.


    100px-Java_logo.svg.png

    Paradigm Object-oriented, structured, imperative

    ප්‍රාදුර්භූත වෙන්න (Born) 1995

    නිර්මාණය කරන ලද්දේ Sun Microsystems (now owned by Oracle Corporation)

    විකාශකය James Gosling & Sun Microsystems

    ස්ථාවර නිකුතුව Java Standard Edition 6 (1.6.0_26) (ජුනි 7, 2011; 12 මාස ගණනකට පෙර)

    Typing discipline Static, strong, safe, nominative, manifest

    ප්‍රධාන ක්‍රියාත්මක කිරීම් OpenJDK, HotSpot, many others

    Dialects Generic Java, Pizza

    ආභාෂය ලැබුවේ Ada 83, C++, C#, Delphi Object Pascal, Eiffel, Generic Java, Mesa, Modula-3, Objective-C, UCSD Pascal, Smalltalk

    අනුබලය Ada 2005, BeanShell, C#, Clojure, D, ECMAScript, Groovy, J#, JavaScript, PHP, Python, Scala

    OS Cross-platform (multi-platform)

    License GNU General Public License / Java Community Process

    සාමාන්‍ය ගොනු විස්තීර්ණ .java, .class, .jar(dan nam thwa mee dewal update wela tiyanawa)


    wadi wisthra oona ayata


    PS : Programme lanuge ekak wagema open sourse widihata tiyana nisa dawasin dawasa ththparen ththparee mee dewal aluth wenwa.wenas wenawa aluthin add wenwa..
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    godak watinawa . mamath igana gannawa 4+

    thnx rep dena bahalu macahn :(

    ජාව ස්ක්‍රිප්ට් ගැනත් කථා කරනව නම් වඩාත් වැදගත් මම හිතන්නෙ

    javascript java athara sambandayak nam naha macahn mee 2 wenamama lanvge ekak man dana widihata man hithne..

    ela ela digatama karanna

    ok mahan elazz..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    JS web base ekak machan
    java karana aya js nodena inna widiyak ne ne

    hari hari macahn .. :) javascript kiyanee wena ma ma language ekak kiyana ekai mata kiyana oona unee..api aniwa karamu macahn .. mulinma se pathata thami bahina hithuwe macahn..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    thnxx macahn Suvin1122 .. macahn inoj77 java wala inawa macahn compiler kiyala haadayek .. api hadana hama java file ekak ma eya .class file ekak bawata path kara gannawa macahn..thrunada???..uba oya file eka hadapu thanata ghin balapan uba save karapu .java file ekata amatharawa Myfirstprogrme.class kiyalth file ekak athi..class godak tibunoth thwa hadenawa macahn..ok.. javac filename.java kiyala api karnne compiler ta kiyala class eka hadaa gana eka eeta passe thwa porak inwa jvm eka kiyala ee yaka thami meyalawa run karawanne aa sadaha command prompt ekee MYfistprgrm(ubee classs ekee tiyana nami dena oona) deela enter karapan wadee goda.. :) awlak nam kiyahan..