JAVA වැඩ්ඩො වරෙන්කො බං. Assignment එක කරගන්න බෑ බං

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    JAVA වැඩ්ඩො වරෙන්කො බං. Assignment එක කරගන්න බෑ බං

    මචං Course එකේ assignment එකක් තියෙනවා බං. මන් කරා, ඒත් හරියට වෙන්නෙ නෑ බං. හෙට submit කරන්නත් ඕන බං. අනේ බං මට මේක කරල දීපංකො බං. අනේ බං ලොකු උදව්වක් බං. කොහොමහරි මේක submit කරන්න ඕන බං.

    පහල ලින්ක් එකේ assignment එකයි, මං දැනට කරල තියෙන netbeans project එකයි තියෙනව බං. උදව් කරපංකො බං...

    https://www.dropbox.com/sh/sblpjdlt82zoj62/AACZeNIXlJhmHy9bWCiSga2va?dl=0
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇයි බන් උඹල කම්මැලි?
    මම දැක්ක උඹ ගේ thread ගොඩක්. අහනවනම් ඉස්සරලා හරියට ප්‍රශ්නයක් අහපන් හරියට. අනිත් එක singlish වලින් type කරනවානම් අඩුම තරමේ සම්පුර්ණ වචනේ type කරපන්. "karanawa" වෙනුවට "kr" කියල type කරන්න උඹ පාවිච්චි කරන්නේ ඉස්සර ආපු T9 keyboard එකක් නෙවෙයි නේ.

    මේ field එකේ තැනකට එන්න එන්න ගොඩක් කැපවීම් කරන්න ඕනේ. අහල බලපන් මෙතන ඉන්න අනිත් successful developers ල ගෙන්. නිකන් එළකිරි එකේ පොස්ට් එකක් දල උඹ හිතන්නේ අනිත් එවුන් පොස්ට් එක කියවල requirements කියවල උඹට assignment කරලා දෙයි කියල ද?

    වැඩක් හරියට කරගන්න බැරි නම් අඩුම තරමේ උත්සහ කරපන්.

    ඉස්සර කීර්ති ධර්මසිරි කියල physics කරපු sir කෙනෙක් හිටිය. A/L class එකේ ඉන්න දවස්වල එයා කියපු කතාවක් තමා කරන වැඩේ හරියට කරන්න කියන එක. හරියට කරන්න බැරිනම් හරක් බලන්නවත් ඉගෙන ගනින් කාලේ නාස්ති කරගන්නේ නැතුව.
    එක පාරක් මම මේ වගේ කතාවක් කිව්වම එකෙක් මගේ rep කපල තිබුන. රෙප් වටින්නේ නෑ මට. කව්රු වුනත් ඔලුව අවුල් කරන් මේ field එකේ ඉන්න එක නවත්තන්න පුලුවන්නම් ඒ ඇති මට.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    literature review එකකුයි, SRS එකකුයි තියෙනවා. ඒ දෙක කරලා දෙනවනම් නිකන් ගහල දෙන්නම් java code කෑලි. :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    therenne nathi ewa meke ahanna. kauruhari kiyala dei. ube assignment karaladenna kiyala aneth ayata kiyanna epa.
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඇයි බන් උඹල කම්මැලි?
    මම දැක්ක උඹ ගේ thread ගොඩක්. අහනවනම් ඉස්සරලා හරියට ප්‍රශ්නයක් අහපන් හරියට. අනිත් එක singlish වලින් type කරනවානම් අඩුම තරමේ සම්පුර්ණ වචනේ type කරපන්. "karanawa" වෙනුවට "kr" කියල type කරන්න උඹ පාවිච්චි කරන්නේ ඉස්සර ආපු T9 keyboard එකක් නෙවෙයි නේ.

    මේ field එකේ තැනකට එන්න එන්න ගොඩක් කැපවීම් කරන්න ඕනේ. අහල බලපන් මෙතන ඉන්න අනිත් successful developers ල ගෙන්. නිකන් එළකිරි එකේ පොස්ට් එකක් දල උඹ හිතන්නේ අනිත් එවුන් පොස්ට් එක කියවල requirements කියවල උඹට assignment කරලා දෙයි කියල ද?

    වැඩක් හරියට කරගන්න බැරි නම් අඩුම තරමේ උත්සහ කරපන්.

    ඉස්සර කීර්ති ධර්මසිරි කියල physics කරපු sir කෙනෙක් හිටිය. A/L class එකේ ඉන්න දවස්වල එයා කියපු කතාවක් තමා කරන වැඩේ හරියට කරන්න කියන එක. හරියට කරන්න බැරිනම් හරක් බලන්නවත් ඉගෙන ගනින් කාලේ නාස්ති කරගන්නේ නැතුව.
    එක පාරක් මම මේ වගේ කතාවක් කිව්වම එකෙක් මගේ rep කපල තිබුන. රෙප් වටින්නේ නෑ මට. කව්රු වුනත් ඔලුව අවුල් කරන් මේ field එකේ ඉන්න එක නවත්තන්න පුලුවන්නම් ඒ ඇති මට.

    have you noticed someone else who uses the same format in writing and asks almost similar questions like this fellow?
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    e salli walata newei bn ithn.. karala dipankoo.. heta thmi last day ek.. ane bn krla dipankoo

    assignment thaniyen karapan yako...wathurata bahinne nathuwa pinanna igena ganna ba coding ut hehama thamayi karanne nathuwa kawadawath igena ganan ba :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    කරලා දෙන්න එපා බන් මුන් වගේ උන් අපේ field එක කනවා. කරන්න බැරි නම් වෙන අතක් බලා ගන්න ඕනේ මුන්.
    koheth ohomai ban. man danata project 10 ta wada karala thiyenawa.. godak un dan oka karanne.. :dull: