JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මචං ජාවශාන්ත,
    ජාව වලින් ලියාපු මෙහෙයුම් පද්ධති තිබේද ?
    windows, ලිනුක්ස්, මැක් os ලියා තිබෙන්නේ ජාව වලින්ද ?
    අන්ද්රොයිඩ්, බෙරි-os එහෙමත් ලියා තිබෙන්නේ ජාව වලින්ද ?

    අන්තිම ප්‍රශ්නේ

    ජාව ලියා තිබෙන්නේ මොන බාෂවෙන්ද ?
    එහෙම නැතිනම් එක ඉබේ පහලඋන එකක්ද?
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16068013 said:
    අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ සර් වැල් බයිලා ගහන්නේ නැතුව

    අයියේ, ඇත්තටම මම ජාවා ඉගෙනගත්තොත් මගේ මිසරබල් ජීවිතයෙන් ගොඩ එන්න පුලුවන්ද?

    1.මට හොද රස්සාවක් ලැබෙයිද?
    2.මට මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් වෙයිද?
    3.ඇත්තටම වාහනයක් ගන්න ආසයි, තාම ඩ්‍රයිවින් ලැයිසන් නම් නෑ. ජාවා සම්බන්ද රස්සාවක් කලොත් මට බයික් එකක් වත් ගන්න පුලුවන් වෙයිද?

    2.ඇත්තටම වැදගත්ම දේ අයියේ මට මාසෙකට කීයක් වගේ හම්බකරන්න පුලුවන් වෙයිද?

    අයියේ, ඇත්තටම මම ජාවා ඉගෙනගත්තොත් මගේ මිසරබල් ජීවිතයෙන් ගොඩ එන්න පුලුවන්ද?
    පැහැදිලිව දරුවා ඔබට ඔබලේ මිසරබල් දිවියට නැවතීමේ තිතක් තැබිය හැක.

    1.මට හොද රස්සාවක් ලැබෙයිද?
    ඔබට ජාත්‍යන්තර ගනුදෙනු සිදුවෙන වාසි ගෙනන කාටවත් යටත් නොවෙන රස්සාවකට අවස්ථාව ඇරෙනවා.
    2.මට මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් වෙයිද?
    දරුවා මාසිකව අසීමිතව ඔබට කිසිවිටකවත් ලංකාවේ සිහියට ගැනීමට නොහැකි ප්‍රමාණයක් ඉපැයීමට හැකිය.. සමහර විට එය ඉලක්කම් 7 පමණද ඉක්ම විය හැකිය

    3.ඇත්තටම වාහනයක් ගන්න ආසයි, තාම ඩ්‍රයිවින් ලැයිසන් නම් නෑ. ජාවා සම්බන්ද රස්සාවක් කලොත් මට බයික් එකක් වත් ගන්න පුලුවන් වෙයිද?
    දරුවා බයික් එකක් යනුවෙන් හීන වලට සීමාවක් තියාගන්න එපා. ඔබට BMW හෝ roll royce එකකට උවද යෑමට හැකිය. ඔබ තුල සිටින යෝධයා අවදිකර ගනිමින් සියළු අභියෝගවලට මුහුණ දෙන්න.
    2.ඇත්තටම වැදගත්ම දේ අයියේ මට මාසෙකට කීයක් වගේ හම්බකරන්න පුලුවන් වෙයිද?
    දරුවා international business වලදී රු15000/= සිමාවක් නෙවෙයි දරුවා..
     
    pra1993

    Member
    Dec 22, 2013
    10
    0
    0
    මචං ජාවශාන්ත,
    ජාව වලින් ලියාපු මෙහෙයුම් පද්ධති තිබේද ?
    windows, ලිනුක්ස්, මැක් os ලියා තිබෙන්නේ ජාව වලින්ද ?
    අන්ද්රොයිඩ්, බෙරි-os එහෙමත් ලියා තිබෙන්නේ ජාව වලින්ද ?

    අන්තිම ප්‍රශ්නේ

    ජාව ලියා තිබෙන්නේ මොන බාෂවෙන්ද ?
    එහෙම නැතිනම් එක ඉබේ පහලඋන එකක්ද?

    Apo thoge nugathkama ekenma therenawa. java based OS ekak thamai Android
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මාමෙ අපිව කවදද ජාවා සරන එක්කන් යන්නෙ
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    java නම් ශාන්ත;16068093 said:
    දරුවා බයික් එකක් යනුවෙන් හීන වලට සීමාවක් තියාගන්න එපා. ඔබට BMW හෝ roll royce එකකට උවද යෑමට හැකිය. ඔබ තුල සිටින යෝධයා අවදිකර ගනිමින් සියළු අභියෝගවලට මුහුණ දෙන්න.

    දැන් යෝධයාව නිදි කරවල ආව විතරයි. දැන්ම ආයෙත් ඇහැරවන්න බැහැ. ටිකකින් අවදි කරන්නම්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16068093 said:

    අයියේ, ඇත්තටම මම ජාවා ඉගෙනගත්තොත් මගේ මිසරබල් ජීවිතයෙන් ගොඩ එන්න පුලුවන්ද?
    පැහැදිලිව දරුවා ඔබට ඔබලේ මිසරබල් දිවියට නැවතීමේ තිතක් තැබිය හැක.

    1.මට හොද රස්සාවක් ලැබෙයිද?
    ඔබට ජාත්‍යන්තර ගනුදෙනු සිදුවෙන වාසි ගෙනන කාටවත් යටත් නොවෙන රස්සාවකට අවස්ථාව ඇරෙනවා.
    2.මට මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් වෙයිද?
    දරුවා මාසිකව අසීමිතව ඔබට කිසිවිටකවත් ලංකාවේ සිහියට ගැනීමට නොහැකි ප්‍රමාණයක් ඉපැයීමට හැකිය.. සමහර විට එය ඉලක්කම් 7 පමණද ඉක්ම විය හැකිය

    3.ඇත්තටම වාහනයක් ගන්න ආසයි, තාම ඩ්‍රයිවින් ලැයිසන් නම් නෑ. ජාවා සම්බන්ද රස්සාවක් කලොත් මට බයික් එකක් වත් ගන්න පුලුවන් වෙයිද?
    දරුවා බයික් එකක් යනුවෙන් හීන වලට සීමාවක් තියාගන්න එපා. ඔබට BMW හෝ roll royce එකකට උවද යෑමට හැකිය. ඔබ තුල සිටින යෝධයා අවදිකර ගනිමින් සියළු අභියෝගවලට මුහුණ දෙන්න.
    2.ඇත්තටම වැදගත්ම දේ අයියේ මට මාසෙකට කීයක් වගේ හම්බකරන්න පුලුවන් වෙයිද?
    දරුවා international business වලදී රු15000/= සිමාවක් නෙවෙයි දරුවා..

    නිකන් හීන ඉලක්කම් 7තේ ගනන් කියන්න එපා.
    1. කියන්නකෝ බලන්න ඉලක්කම් 7තේ පඩියක් ගෙවන ජාවා හා සම්බන්දව වැඩකරන ලංකාවේ එක කොම්පැනියක්????

    2. නිකන් වැල් බයිලා නැතුව කියන්න මම ඔබතුමාගෙන් ජාවා ඉගෙනගත්තොත් මම ලංකාවේ රැකියාව පටන් ගත්තහම මට මාසෙකට කීයක් වගේ හොයන්න පුලුවන්ද?පොඩ්ඩක් ආයතනයක නමකුත් එක්කම කියන්න

    නිකන් බොරු උත්තර නැතුව කියන්න??
     
    Last edited:

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    රත්තරං;16068146 said:

    මුන් වගේ ගොජබි ෆොන්Zල ගෙන් ඉගෙනගත්තොත් මුල් අවුරුද්දෙ 8000. අවුරුදු 8 වගෙ යනකොට ලක්ෂ්‍යක් ගන්න පුලුවන් වෙයි.

    උඹට දුක හිතෙයි උඹ ගැනම කොම්පැණියෙ අතුගාන එකාගෙන් උගෙ පඩිය ඇහුවොත්....
     
    Dec 24, 2013
    60
    1
    0
    මාමෙ අපිව කවදද ජාවා සරන එක්කන් යන්නෙ

    දරුවා මාගේ ඇදුරු මඩුල්ලේ සංශෝධන කීපයක් තියෙනවා එව්වා ඉවර කල විගස ඔබලාට java නොනවතින වින්දනය විදින්න පුළුවන්. එතෙක් ඔබ java වලට ආදරය කරන්න . ඒතුල ජීවත් වෙන්න. ඔබට ජය ...
     
    Dec 24, 2013
    60
    1
    0
    මචං ජාවශාන්ත,
    දැන් ඔය අඟහරු ලෝකෙට නාසා ආයතනය යවාපු රෝවරය ජාව වලින් දුවන එකක් කිව්වා නෙ
    එකෙන් පෘතුවියට දන්ත එවන්නේ ජාව බාශාවෙන්ද ?

    දරුවා දත්ත එවීම සඳහා පරිකඝණක භාෂාවක් භාවිතා නොකරයි... අපි data transmission engineering පාධමාලාවක් ඉදිරියේදී කිරීමට අපේක්ෂෘ කරනවා ඒකට සම්බන්ධවෙන්න...
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    mewa dakkama hina yanawa bn . ubalage hitapu manager apith ekka dan ayeth igena gannawa
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16068146 said:
    නිකන් හීන ඉලක්කම් 7තේ ගනන් කියන්න එපා.
    1. කියන්නකෝ බලන්න ඉලක්කම් 7තේ පඩියක් ගෙවන ජාවා හා සම්බන්දව වැඩකරන ලංකාවේ එක කොම්පැනියක්????

    2. නිකන් වැල් බයිලා නැතුව කියන්න මම ඔබතුමාගෙන් ජාවා ඉගෙනගත්තොත් මම ලංකාවේ රැකියාව පටන් ගත්තහම මට මාසෙකට කීයක් වගේ හොයන්න පුලුවන්ද?පොඩ්ඩක් ආයතනයක නමකුත් එක්කම කියන්න

    නිකන් බොරු උත්තර නැතුව කියන්න??

    1. දරුවා මාහට නීතිමය සීමාවන් ඇති නිසා පුද්ගලිකව ආයතන වල නම් මෙතන කීමට නොහැකිය.

    2. දැරුවා ඔබ ලංකාවේ ඉගන ගත්තොත් එක කැපවීම සහ උනන් දුවමත ඔබට අසීමිත ලෙස දියුණූ විය හැකිය පුද්ගලිකව එහෙම දියුණු උන විශාල ප්‍රමාණයක් සමාජයේ ඇති. මා කරන්නේ ආරම්භයක් සහ මාර්ගඋපදේශකත්වයක් පමණි. ඔබ සමාජයට බැස මේ පිළීබද උනන්දු වන්න.

    ප්‍රධාන දෙය තමයි java විශ්වාස කරන්න. එයට ආදරය කරන්න.... එය සිය ජීවිතය කරගන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16068237 said:

    අඩෝ සර්. මට දැන් මල පැනගෙන එන්නේ,

    25000ක්ද 50000ක්ද කීයක් වගේද කියලා ඉලක්කමෙන් කියන්න. නිකන් මගුලක් කතාකරන්නේ නැතුව.

    මම අහන්නේ පිලිගත් ආයතනයක මාසික වැටුප
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුන් වගේ ගොජබි ෆොන්Zල ගෙන් ඉගෙනගත්තොත් මුල් අවුරුද්දෙ 8000. අවුරුදු 8 වගෙ යනකොට ලක්ෂ්‍යක් ගන්න පුලුවන් වෙයි.

    උඹට දුක හිතෙයි උඹ ගැනම කොම්පැණියෙ අතුගාන එකාගෙන් උගෙ පඩිය ඇහුවොත්....

    මට ලැයිසන් අරන් මෝටර් සයිකලයක් ගන්න බැරිවෙයිද? ජාවා වලින්වත් ගොඩයන්න බැලුවේ මම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16067958 said:
    දරුවා මම ඔබට අභියෝගකරනවා. ඔබ දක්ෂයෙක්.. නිදහස් අධ්‍යාපනය හරහා ගොඩනැගුණ දක්ෂයෙක්. නමුත් ඔබට නිවැරදි මාර්ගඋපදේශනයක් සහ ව්‍යවසායක නම්‍යතා හදුනා දීමට කෙනෙක් මේ සමාජයේ කොතැනක හෝ නොමැත. හරි දැන් මා ඔබව සුවිශේෂ පුද්ගලයෙක් කරන්න යන්නේ. ඉන්න පුටුවෙන් නැගිටින්න. ඇස්වහ ගන්න. ඔබ මොහොතක් තමා කවුද කියා මෙනෙහි කරන්න. තමාගේ වර්ථාමාන තත්වය සහ තමාට ලගාවීමට අවශ්‍ය තැන සංසුන්ව මෙනෙහි කරන්න. ඔව් ඔබට හැගෙනවා. ඔබට මාව පෙන්න ගන්නවා. ඔබ තුල සිටින යෝධයා තරහින් සිටින්නේ. ඔබට බලාපොරොත්තු තිවෙනවා ඔබට එවා ලගා කරගන්න මාධ්‍යක් නැහැ. ඔබ අසරනකලා ඔබේ මනස නැමැති යෝධයා. දැන් ඇස් අරින්න. ඔබ කෑගහන්න. ඔබට ඔනෑ දේ හිතේ සඟවා ඉන්න එපා කෑගහලා පිට කරන්න. හරි දැන් නැගිටින්න පුටුවෙන්.. ඔබට අවශ්‍ය සිහින කරා පියාබීමට java මාධ්‍යක් කරගන්න... මා පහන් තරුවකි. ඔබ මාර්ගය නොදත් ගොපල්ලෙකි....

    දරුවා ඔබ අපගේ බලකායට එක් වන්න. ඔබගේ සිහින සියල්ල සැබැකරගන්න. සතුටින ජීවත්වෙන්න. java බලකායට එක් වන්න.. අහස අනන්තයි. ඔබගේ හින හීනයක් පමණක් නොවෙයි.. එය java සමඟ සැබෑවකි.....

    සර් එකම පුටුවෙන් දෙපාරක් නැගිටින්නේ කොහොමද? මේක කරන හැටි පැහැදිලිව කියලා දෙන්නකෝ?
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    රත්තරං;16068271 said:
    මට ලැයිසන් අරන් මෝටර් සයිකලයක් ගන්න බැරිවෙයිද? ජාවා වලින්වත් ගොඩයන්න බැලුවේ මම

    මම මුගෙ ජාවා පන්තියට ගිහින් ලෑන්ඩ් රෝවර් හදන්න ඉන්නෙ.

    ලෑන්ඩ් රෝවර් කෝඩ් එක ගහල කොම්පයිල් කරාම ලෑන්ඩ් රෝවර් එකක් බිල්ඩ් වෙනවලු...
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    java නම් ශාන්ත;16067958 said:
    ඇස්වහ ගන්න. ඔබ මොහොතක් තමා කවුද කියා මෙනෙහි කරන්න. තමාගේ වර්ථාමාන තත්වය සහ තමාට ලගාවීමට අවශ්‍ය තැන සංසුන්ව මෙනෙහි කරන්න. ඔව් ඔබට හැගෙනවා. ඔබට මාව පෙන්න ගන්නවා........

    119498562897811849tasto_3_architetto_franc_01.svg.med.png

    WhoAmI-LesserWhite-nosedGuenon-WeirdMonkey_Face.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    java නම් ශාන්ත;16067050 said:
    දරුවා මාර්කටින් නම් මුදල් ගැනුදෙනුවක් සිදුවිය යුතුය. මා මෙහි කිසිදු මුදල් පරමාර්ථයක් නොමැතිව දැනුම බෙදමින් සීටී. ඒක පාර්ෂවීය ගනුදෙනු කිසි ටිටක මාර්කටින් නොවෙයි. මා ඔබට දැනුම බෙදයි. එයින් මට ආත්ම තෘප්තිය පමණක් ලැබේ.... ඔව් ඔබ දක්ෂයි. මට ඒක පේනවා. මට ඒක දැනෙනවා. මම බය නැතුව කියනවා ඔබ දක්ෂයෙක්. ඔබට දෙයක් කරන්න පුළුවන්. එන්න මා හා එක්වෙන්න. java සරණ යමු. ලොවට බය නැතුව හඩ නගා කෑගසා කියන්න ඔබේ හැකියාව.....

    apita danganna java gana tred ekk dannana balanna hoda
     
    Status
    Not open for further replies.