JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.
Dec 24, 2013
60
1
0
JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

ලංකාව කියන්නේ මහ පුදුමාකර රටක්. මා මේ එළකිරි අවකාශයේ සමාජ සත්කාරයක් කිරීමට යන සෑම අවස්ථාවකදීම මෙහි admin හෝ නුගත් moderator ලා විසින් විවිධ වාරණ පනවයි. මා විශ්වාස කරන ආකාරයට ලංකාවේ අලුත් වැඩක් කරන සියළුම පුද්ගලයන් හොරු,මංකොල්ලා කාරයින්, යැයි හංවඩු ගැසීමක් සිදුවෙමින් පවතී.
නමුත් මා සුවිශේෂ පුද්ගලයෙකි. java කෙරෙහි විශ්වාසය තැබු දරුවන්හට ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා මාර්ගඋපදේශකයෙකු වශයෙන් මාගේ කාර්ය භාරය ඉටු කිරීමට මට වගකීමක් ඇත.

මෙහි සිටින අලුත් දරුවන් දැන ගත යුතුවන්නේ java භාෂාව තමයි ලෝකයේ අංක 1 පරිගණක භාෂාව. අපි මේ භාෂාව එසේ නැති නම් Mechanism එක ඔයාලා trust කරන්න ඔනේ. ඒකට හොඳම උදාහරණය තමයි. අගහරුවලට යවපු රෝවර් එකේ තියෙන්නේ java. අපි ගත්තොත් metal කොටස් වලට වැඩා java තියෙනවා. ඊට අමතරව youtube,facebook,ebay,amazon,google, යන ප්‍රධාන පෙලේ සමාගම් 10කින් සැදුම්ලත් පිරිසක්( ඒ අතර මමත් සිටිනවා) කර සමීක්ෂණයකදී java භාෂාව ලෝකයේ අංක 01 කියලා නම් කරලා තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ මගෙන ප්‍රශ්න අහන්න එපා..
අපි බලමු උසස් පොළ අවසාන් උනාය පසු ලංකාවේ අධ්‍යාපන ක්‍රිමය ගත්තාම බහුතර දරුවන් අවුරුදු 5,6 නිකන් ඉන්න සිදුවෙනවා. සමහර දෙනෙක් විවිධ රැකියාවල හිර වෙනවා. අපිට ඉදිරියක් නැති වෙනවා. හැබැයි සල්ලි තියෙන කෙනෙක් කරන්නේ රටකට ගිහිල්ලා degree එකක් phd එකක් කරලා ලංකාවට ඇවිල්ලා. ඔයාලා වගේ මධ්‍යම පාන්තිකයන් තමන්ගේ ආයතන වලට ඇරගෙන වැඩ ගැනීම තමයි කරන්නේ.. ඇත්තෙන්ම මම කියන්න ඔනේ ලංකාවේ දරුවන් දක්ෂයි. ඉතින් ඔයාලගෙ ඒ දක්ෂ මොළ වලට මම පොඩි දෙයක් ඇතුලත් කිරීමක් තමයි මෙතනදී සිදුවෙන්නේ..
ලංකාවේ සුවිශේෂ පුද්ගලයින් ගොඩක් ඉන්නවා. ඒ සේරම කරන්නේ රැකියා උත්පාදනය කරන එක. එහෙම නැතුව එයා රැකියාවක් සොයන්නේ නැහැ. මගේ අලුතින් සෑදීමට යන රට හදන java බලකායට මම අන්න ඒ වගේ සුවිශේෂ පුද්ගලයින් ගෙන සැදුම්ලත් ව්‍යවසායක පිරිසක් බිහිකිරීම තමයි කරන්නේ. අනික් අය ආරම්භය සටහන් කරනකොට අපි අපේම කියලා company එකක් දාලා වාහනයක් අරන් රටට විදේශ විනිමය කෝටි ගණනින් ඇරන් එමු. අපිට ඒක කරන්න පුළුවන්. ඔව් ඔයාට ඒක කරන්න පුළුවන්. කොහොමද අපි ඒක කරන්නෙ...

දැන් ඔබ ඇස් දෙක මදක් පියාගන්න. ඔබගේ වර්ථමාන ජීවිතය අමතක කරන්න. දැන් හරි මට ඔබව පේනවා. හරි දැන් ඔබ හිතාගන්න ඔබ BMW එකක වැඩට යනවා කියලා. ඇස් වාහගෙන හොදට මෙනෙහි කරන්න. තව තව මෙනෙහි කරන්න. බස්වල යන දහඩිය පිරිණු පොඩිඋන ඇදුම් ඇඳගත් පිරිස වැඩට යන ආකාරය සහ ඔබ ඔබගේ වාහනයෙන් යන හැටි මෙනෙහි කරන්න.
දැන් ඔබගේ ඇග තුල සිටින යෝදයා අඩක් අවදිවී අවසානයි.
දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න. අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න.

### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###​
හරි දැන් වාඩි වෙන්න.

බස්එකේ,කෝච්ච්යේ,ඔපිස්එකේ තමන් ඉන්න තැන ඉදලා හොදට කෑගසා තමන්ගේ සිතතුල සිටින යෝධයා අවදි කරන්න. දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක්. ඔව් ඔබට ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා.
මට පේනවා දැන් ඔබට. මාගේ බලකායේ සාමජිකයෙකුලෙස මට ඔබ පෙනෙන්න පටන් ගන්නවා.
අපිට කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් ලංකාව ඉදිරියට ගෙනියමු මහින්ද චින්තනයේ පවසන ආකාරයට තොරතුරු තාක්ෂණයින් ලංකාව ඉදිරියටම ගෙනයන බව පවසනවා. අප java වලින් එයට සවියක් වන බවට දිවුරා පොරොන්දු වෙමු..

දැන් මේක කියවපු සේරම කෑගසා අප්පුඩියක් ගසන්න....... ඔබගේ ප්‍රශ්න සියල්ල මේ මොහොතේ මගෙන අසන්න. මාහට facebook ආයතනයට proposal එකක් සාදමින් සිටී එම නිසා ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු දිමට මට මේ මොහෙතේ හැකිය.....
 
Last edited:
  • Like
Reactions: Thilantdm

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
java නම් ශාන්ත;16066418 said:
youtube,facebook,ebay,amazon,google, යන ප්‍රධාන පෙලේ සමාගම් 10කින් සැදුම්ලත් පිරිසක්( ඒ අතර මමත් සිටිනවා) කර සමීක්ෂණයකදී java භාෂාව ලෝකයේ අංක 01 කියලා නම් කරලා තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ

okehema kiyapu thanak mata pennako aiyaaah :P

java නම් ශාන්ත;16066418 said:
මගෙන ප්‍රශ්න අහන්න එපා..

prashna ahanna barinam mokatada ban okata awith :lol:

java නම් ශාන්ත;16066418 said:
මාහට facebook ආයතනයට proposal එකක් සාදමින් සිටී එම නිසා ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු දිමට මට මේ මොහෙතේ හැකිය.....

dan ethakota web site hadana ekath java walin witharak kiaranna puluwan kiyannako
 
Last edited:

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    java නම් ශාන්ත;16066418 said:

    අපිට කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් ලංකාව ඉදිරියට ගෙනියමු මහින්ද චින්තනයේ පවසන ආකාරයට තොරතුරු තාක්ෂණයින් ලංකාව ඉදිරියටම ගෙනයන බව පවසනවා. අප java වලින් එයට සවියක් වන බවට දිවුරා පොරොන්දු වෙමු..

    ඔක්කොමත් හරි මේකනේ බැරි....... :lol::lol::lol::lol::lol::lol:
     
    Dec 24, 2013
    60
    1
    0

    okehema kiyapu thanak mata pennako aiyaaah :P


    prashna ahanna barinam mokatada ban okata awith :lol:



    dan ethakota web site hadana ekath java walin witharak kiaranna puluwan kiyannako

    මම පැහැදිලි උත්තරයක් ලඟදීම දෙනවා. මාගේ අති ප්‍රබල පරිගණක භාෂාව සහ ධනාත්මක චින්තනය එකතුවු කල කල නොහැක්කක් නොමැත...
     
    Dec 24, 2013
    60
    1
    0
    iye chora wela
    ahana prashna walata galapenne nathi uththara deela adath awada
    owa kala kiyala search engine wala ubalawa search kalahama ena aththa hanganna ba horoooooooo


    http://www.elakiri.com/forum/showthread.php?t=1592368

    දරුවා සර්ච් එන්ජින් හොඳ කරගන්න නම් මම සිංහලෙන් කරන්නේ නැහැ. අනික මම ශාන්ත ඔබලා හිතන් ඉන්නා රටේ වෙද්දු නෙවෙයි.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    java නම් ශාන්ත;16066480 said:
    මම පැහැදිලි උත්තරයක් ලඟදීම දෙනවා. මාගේ අති ප්‍රබල පරිගණක භාෂාව සහ ධනාත්මක චින්තනය එකතුවු කල කල නොහැක්කක් නොමැත...
    ai thama pacha tika dala site ekaka hadanawada?
    site hadanna java walin witharak puluwan kiyakla keti uththarayak denna bari ubada ban ugannanne?
    ara kiwwa loku site wala aya java hodai kiyapu thana pennaa barida :lol:
     
    Dec 24, 2013
    60
    1
    0

    ඔක්කොමත් හරි මේකනේ බැරි....... :lol::lol::lol::lol::lol::lol:

    ඇයි එහෙම කියන්නේ මහින්ද චින්තන වල එක්තරා දැක්මක් තමයි රටේ තොරතුරු තාක්ෂණය ඉහලටම ගෙන යනවා කියන එක.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    java නම් ශාන්ත;16066485 said:
    දරුවා සර්ච් එන්ජින් හොඳ කරගන්න නම් මම සිංහලෙන් කරන්නේ නැහැ. අනික මම ශාන්ත ඔබලා හිතන් ඉන්නා රටේ වෙද්දු නෙවෙයි.
    goda weba barinam international weda ai ahana prashnawalata kelin uththara naththe
    chora neda
    dan lamai enne nathi nisa kohen hari kattiya goda dagannada baluwe :lol:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    qev9.jpg


    ඇයි පරණ එක බැන් උනාද? අනේ පව්
     
    Dec 24, 2013
    60
    1
    0
    goda weba barinam international weda ai ahana prashnawalata kelin uththara naththe
    chora neda
    dan lamai enne nathi nisa kohen hari kattiya goda dagannada baluwe :lol:

    මම තව පන්ති ආරම්භ කරලා නැහැ. දැනට ගුරු මඩුල්ලක් සකසමින් ඉන්නේ. අපි international මාර්කට් එක තමයි ටාර්ගට් කරන්නේ... අපි පටන් ගත්තාම ලංකාවේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණයට අදාල පාසැල් කීපයක් වහන්න වෙයි.
     
    Dec 24, 2013
    60
    1
    0
    qev9.jpg


    ඇයි පරණ එක බැන් උනාද? අනේ පව්

    දරුවා ලංකාවේ කිසියම් දෙයක් අලුතින් ආරම්භකරොත් සියළුමදෙනා තමන්ගේ මට්ටමට අදින්න බලාගෙන ඉන්නේ... මා සිවිශේෂයි... ඔබත් මා සමඟ එකතුවී එය විදින්න.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    java නම් ශාන්ත;16066418 said:
    නමුත් මා සුවිශේෂ පුද්ගලයෙකි.

    ඒ කොහොමද කියලා පැහැදිලි කරොත්...... :rolleyes:

    java නම් ශාන්ත;16066418 said:
    අගහරුවලට යවපු රෝවර් එකේ තියෙන්නේ java. අපි ගත්තොත් metel කොටස් වලට වැඩා java තියෙනවා.

    metal කොටස් වලට වැඩා java තියෙනවා කියලා කියන්නේ ඔය දෙක මැන්නේ කොහොමද.....? මම අහන්නේ metal භෞතික දෙයක් & java භෞතික නොවන දෙයක්.......

    java නම් ශාන්ත;16066418 said:
    ඊට අමතරව youtube,facebook,ebay,amazon,google, යන ප්‍රධාන පෙලේ සමාගම් 10කින් සැදුම්ලත් පිරිසක්(ඒ අතර මමත් සිටිනවා) කර සමීක්ෂණයකදී java භාෂාව ලෝකයේ අංක 01 කියලා නම් කරලා තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ මගෙන ප්‍රශ්න අහන්න එපා.

    ප්‍රධාන පෙලේ සමාගම් 10කින් සැදුම්ලත් පිරිසක් කරපු සමීක්ෂණයක් නම් ඒ ගැන අනිවා විස්තර තියෙන්න ඕනේ..... දෙන්න අවම වශයෙන් එක ලින්ක් එකක් ඔය සමීක්ෂණය ගැන සඳහන් වෙලා තියෙන...... ඒ වගේම ඔය සමාගම් 10 අතර ඔයා ඉන්නේ කොතනද කියලත් පැහැදිලි කිරීමක් ඕනේ......

    ඔයාට සැකයක් නැති වුනාට අපිට ලොකු සැකයක් තියෙනවා...... කොහෙවත් ඉඳන් පාත් වෙච්චි ඔයා කියන එව්වා ප්‍රශ්නයක් නැතුව පිළිගන්න අපි මොල්ලිය නැති ඔටුවෝ කියලද හිතාගෙන ඉන්නේ......? :rofl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    java නම් ශාන්ත;16066503 said:
    දරුවා ලංකාවේ කිසියම් දෙයක් අලුතින් ආරම්භකරොත් සියළුමදෙනා තමන්ගේ මට්ටමට අදින්න බලාගෙන ඉන්නේ... මා සිවිශේෂයි... ඔබත් මා සමඟ එකතුවී එය විදින්න.

    මොකද්ද බන් විදින්නෙ. ඊතලයක්ද. එහෙම නැත්නම් ඉන්ජික්ෂන් එකක් ද?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    java නම් ශාන්ත;16066501 said:
    මම තව පන්ති ආරම්භ කරලා නැහැ. දැනට ගුරු මඩුල්ලක් සකසමින් ඉන්නේ. අපි international මාර්කට් එක තමයි ටාර්ගට් කරන්නේ... අපි පටන් ගත්තාම ලංකාවේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණයට අදාල පාසැල් කීපයක් වහන්න වෙයි.
    oka oya meeta awurudu 2kata kalinuth kiwwa
    habai enna ennama oya diyawena ekai wenne
    oyage andili kiyanna hawanta
    oyage maha loku java igena gaththa un anna dan freelance web desiging karanawa html walin
    oyata sakshi onada?
    oyage ad wala inna kellage kolla
    2nna thama ekata mulin company eka patan gaththe
    danna ithurwath eliyata dannada inna nathi wenna

    uba lagata awith wale watuna ewun man ona tharam dannawa parayo
    ahinsaka ammalage salli aran karana ewata tho kawada hari widawai
    uba guti kaala marena dawasanam wadi aethaka neme
     
    Status
    Not open for further replies.