JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16067958 said:
    ඉන්න පුටුවෙන් නැගිටින්න. ඇස්වහ ගන්න. ඔබට මාව පෙන්න ගන්නවා. දැන් ඔබ තුල සිටින නිදාගෙන ඉන්න යෝදයා අවදිකරගන්න. ඔබ තුල සිටින යෝධයා තරහින් සිටින්නේ. ඔබට බලාපොරොත්තු තිවෙනවා ඔබට එවා ලගා කරගන්න මාධ්‍යක් නැහැ. ඔබ අසරනකලා ඔබේ මනස නැමැති යෝධයා.

    චිකේයියා බුදු සර්...

    නැති බැරි කමට ඔය හදිසියක්ම උනාම ඇස්වහන් පරන ගහපු බඩුවක් සිහිකරන් ඔය වැඩේ කරනවා තමයි. එහෙමයි කියලා කවමදාකවත් "කොල්ලෙක්ව" සිහිකරන් ඔය වැඩේ කරල නෑ.

    කොච්චර දුප්පත් උනත් මට කොලු කාරයෙක්නම් වෙන්න බෑ සර්
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    රත්තරං;16068375 said:

    අපේ නැති බැරි කම් වලින් මුන් අයුතු ප්‍රයෝජන් ගන්න හදනව නේද...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රත්තරං;16068262 said:
    අඩෝ සර්. මට දැන් මල පැනගෙන එන්නේ,

    25000ක්ද 50000ක්ද කීයක් වගේද කියලා ඉලක්කමෙන් කියන්න. නිකන් මගුලක් කතාකරන්නේ නැතුව.

    මම අහන්නේ පිලිගත් ආයතනයක මාසික වැටුප
    piligath ayathanawalata munge un ganne na
    anika mu lorry talk dunna google,fb aya java nathuwa mukuth ba kiyapu thanak na
    mu ara java kadema ekek
    man eke maha ekage dedhanayak ahala thiyanawa
    me talk ekamai denne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    piligath ayathanawalata munge un ganne na
    anika mu lorry talk dunna google,fb aya java nathuwa mukuth ba kiyapu thanak na
    mu ara java kadema ekek
    man eke maha ekage dedhanayak ahala thiyanawa
    me talk ekamai denne

    එහෙනම් මට ජාවා ඉගෙනගෙන සල්ලි හොයාන ලැයිසන් අරන් බයික් එකක් ගන්න බැරිවෙයිද? :(:(:(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    java නම් ශාන්ත;16066418 said:
    දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න. අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න.

    ආහ්..!! ඔහ්..!! උඋහ්..!! ඔහ් යේ..!! මෙහෙම හොඳයිද සර් ?
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16068375 said:
    චිකේයියා බුදු සර්...

    නැති බැරි කමට ඔය හදිසියක්ම උනාම ඇස්වහන් පරන ගහපු බඩුවක් සිහිකරන් ඔය වැඩේ කරනවා තමයි. එහෙමයි කියලා කවමදාකවත් "කොල්ලෙක්ව" සිහිකරන් ඔය වැඩේ කරල නෑ.

    කොච්චර දුප්පත් උනත් මට කොලු කාරයෙක්නම් වෙන්න බෑ සර්

    මම හිතන්නේ පුතාට java beginner ලෙවල් එකේ ඉදන් කරන්න පටන් ගමු...
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16068677 said:

    එහෙනම් මට ජාවා ඉගෙනගෙන සල්ලි හොයාන ලැයිසන් අරන් බයික් එකක් ගන්න බැරිවෙයිද? :(:(:(

    දරුවා මා කලින් පැවසුවා බයික් එකකට ඔබගේ සිහිනය සීමා කරන්න එපා.. ඔබේ හීන අසීමිතයි. අහස අනන්තයි. සීහින සැබෑකර ගැනීමට සිහන විවෘත කර ගැනීමට යතුර තමයි java. අපි එය තුල ජීවත්වෙමු. අපි කෑගහලා ලොවට කියමු අපි java වලින් ලෝකයේ ඉහලම තැනට ලංකාවේ තොරතුරු තාක්ෂණය අරන් එනවා කියලා... ඔබට ජය....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16069030 said:
    දරුවා මා කලින් පැවසුවා බයික් එකකට ඔබගේ සිහිනය සීමා කරන්න එපා.. ඔබේ හීන අසීමිතයි. අහස අනන්තයි. සීහින සැබෑකර ගැනීමට සිහන විවෘත කර ගැනීමට යතුර තමයි java. අපි එය තුල ජීවත්වෙමු. අපි කෑගහලා ලොවට කියමු අපි java වලින් ලෝකයේ ඉහලම තැනට ලංකාවේ තොරතුරු තාක්ෂණය අරන් එනවා කියලා... ඔබට ජය....

    BMW ගන්න කලින් චැලි කටුවක් වත් ගන්න බැලුවේ. BMW වලට මම ආස නෑ. මම ආස ටාටා වලට. මට ඩිමෝ බට්ටෙක් ගන්න ඕනේ. ඒක පස්සේ බැරියෑ. ඉස්සෙල්ලා චැලියක් ගන්නවා

    උයා ඉතින් ආයෙම මගුලක් කතාකරනවනේ අහපු එකට උත්තර දෙන්නේ නැතුව.

    කෝ කියමු බලන්න සර්ගෙන් ජාවා ඉගෙනගත්තහම ලංකාවේ පිලිගත් ආයතනයක කීයක පඩියකට යන්න පුලුවන්ද? නිකන් වැල් බයිලා ගහන්නේ නැතුව කියන්න

    ඉංජිනේරුවෙක්ට දොස්තර කෙනෙක්ට උනත් කියන්න පුලුවන්නේ මෙච්චරක් වගේ ගන්න පුලුවන් කියලා. කෝ කියමු බලන්න
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ මේක හරියට කරන හැටි තාම කියල දුන්නේ නෑනේ

    java නම් ශාන්ත;16067958 said:
    දරුවා මම ඔබට අභියෝගකරනවා. ඔබ දක්ෂයෙක්.. නිදහස් අධ්‍යාපනය හරහා ගොඩනැගුණ දක්ෂයෙක්. නමුත් ඔබට නිවැරදි මාර්ගඋපදේශනයක් සහ ව්‍යවසායක නම්‍යතා හදුනා දීමට කෙනෙක් මේ සමාජයේ කොතැනක හෝ නොමැත. හරි දැන් මා ඔබව සුවිශේෂ පුද්ගලයෙක් කරන්න යන්නේ. ඉන්න පුටුවෙන් නැගිටින්න. ඇස්වහ ගන්න. ඔබ මොහොතක් තමා කවුද කියා මෙනෙහි කරන්න. තමාගේ වර්ථාමාන තත්වය සහ තමාට ලගාවීමට අවශ්‍ය තැන සංසුන්ව මෙනෙහි කරන්න. ඔව් ඔබට හැගෙනවා. ඔබට මාව පෙන්න ගන්නවා. ඔබ තුල සිටින යෝධයා තරහින් සිටින්නේ. ඔබට බලාපොරොත්තු තිවෙනවා ඔබට එවා ලගා කරගන්න මාධ්‍යක් නැහැ. ඔබ අසරනකලා ඔබේ මනස නැමැති යෝධයා. දැන් ඇස් අරින්න. ඔබ කෑගහන්න. ඔබට ඔනෑ දේ හිතේ සඟවා ඉන්න එපා කෑගහලා පිට කරන්න. හරි දැන් නැගිටින්න පුටුවෙන්.. ඔබට අවශ්‍ය සිහින කරා පියාබීමට java මාධ්‍යක් කරගන්න... මා පහන් තරුවකි. ඔබ මාර්ගය නොදත් ගොපල්ලෙකි....

    දරුවා ඔබ අපගේ බලකායට එක් වන්න. ඔබගේ සිහින සියල්ල සැබැකරගන්න. සතුටින ජීවත්වෙන්න. java බලකායට එක් වන්න.. අහස අනන්තයි. ඔබගේ හින හීනයක් පමණක් නොවෙයි.. එය java සමඟ සැබෑවකි.....

    සර් එකම පුටුවෙන් දෙපාරක් නැගිටින්නේ කොහොමද? මේක කරන හැටි පැහැදිලිව කියලා දෙන්නකෝ?
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16069426 said:

    BMW ගන්න කලින් චැලි කටුවක් වත් ගන්න බැලුවේ. BMW වලට මම ආස නෑ. මම ආස ටාටා වලට. මට ඩිමෝ බට්ටෙක් ගන්න ඕනේ. ඒක පස්සේ බැරියෑ. ඉස්සෙල්ලා චැලියක් ගන්නවා

    උයා ඉතින් ආයෙම මගුලක් කතාකරනවනේ අහපු එකට උත්තර දෙන්නේ නැතුව.

    කෝ කියමු බලන්න සර්ගෙන් ජාවා ඉගෙනගත්තහම ලංකාවේ පිලිගත් ආයතනයක කීයක පඩියකට යන්න පුලුවන්ද? නිකන් වැල් බයිලා ගහන්නේ නැතුව කියන්න

    ඉංජිනේරුවෙක්ට දොස්තර කෙනෙක්ට උනත් කියන්න පුලුවන්නේ මෙච්චරක් වගේ ගන්න පුලුවන් කියලා. කෝ කියමු බලන්න

    දරුවා අයි අපි තව කෙනෙක් යටතේ වැඩ කරන්නේ. අයි අපි වහල් ගති ඇති කර ගන්නේ. ඔබ ඔබේම company එකක් පටන් ගන්නත. ඔබේ නැවේ කපිතාන් ඔබම වෙන්න. ඔබ එය පදවා ඇත නොපෙනන ඉසව්කරා යන්න. ඔබට එය කළ හැකී. ඔබට ඒ සියල්ල සාර්ථකව කරගැනීමට මාගේ නිවැරදි මාර්ගඋපදේශකත්වය අවශ්‍යයි. ඊට ප්‍රථම අපගේ ශුද්ධ වු java දැනුම ලබා ගන්න. java වලට ආදරය කරන්න. මා බිහිකරනුයේ කිසිවෙකුට වහල්වෙමින් වැඩ කරන වහල්ලෙක් නෙව කොන්ද කෙලින් තබා වැඩ කරනා පෞර්ෂත්වය හෙබි පිරිමික්ය.

    ලංකාවේ IT ආයතනවලට ගොස් 30000/= සිට 50000/= වු පටියකට ඔබගේ සිහින සීමා නොකරන්න. ඔබට කියා company එකක් ආරම්භකර ඔබ රැකියා උප්පාදකයෙකු වන්න.
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16069457 said:
    කෝ මේක හරියට කරන හැටි තාම කියල දුන්නේ නෑනේ

    සර් එකම පුටුවෙන් දෙපාරක් නැගිටින්නේ කොහොමද? මේක කරන හැටි පැහැදිලිව කියලා දෙන්නකෝ?

    සමාවෙන්න දරුවා. අවසානයේ පුටුවේ වාඩිවිය යුතුයැයි නිවැරදි විය යුතුය.... ඔබට කරණු පවසන අවස්ථාවේ මා google ආයතනයත් සමඟ deal එකක නිරතවෙමින් පසුවිය. මාගේ අතපසු වීමට සමාව...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    java නම් ශාන්ත;16070413 said:
    දරුවා අයි අපි තව කෙනෙක් යටතේ වැඩ කරන්නේ. අයි අපි වහල් ගති ඇති කර ගන්නේ. ඔබ ඔබේම company එකක් පටන් ගන්නත. ඔබේ නැවේ කපිතාන් ඔබම වෙන්න. ඔබ එය පදවා ඇත නොපෙනන ඉසව්කරා යන්න. ඔබට එය කළ හැකී. ඔබට ඒ සියල්ල සාර්ථකව කරගැනීමට මාගේ නිවැරදි මාර්ගඋපදේශකත්වය අවශ්‍යයි. ඊට ප්‍රථම අපගේ ශුද්ධ වු java දැනුම ලබා ගන්න. java වලට ආදරය කරන්න. මා බිහිකරනුයේ කිසිවෙකුට වහල්වෙමින් වැඩ කරන වහල්ලෙක් නෙව කොන්ද කෙලින් තබා වැඩ කරනා පෞර්ෂත්වය හෙබි පිරිමික්ය.

    ලංකාවේ IT ආයතනවලට ගොස් 30000/= සිට 50000/= වු පටියකට ඔබගේ සිහින සීමා නොකරන්න. ඔබට කියා company එකක් ආරම්භකර ඔබ රැකියා උප්පාදකයෙකු වන්න.

    මගේ යාලුවෙක් ඉන්නව මෑන්ස් තණමල්විල පැත්තේ ඉන්නේ දැන්
    පොර මේ ලඟදි මට කිව්වා එයා කොම්පැනියක් පටන් ගට්ට දැන් රැකියා උත්පාදකයෙක් වෙලා සැහෙන්න පිරිසකට රැකියාවල් උදාකරල දීල. පොර ol වත් පාස් නෑ.

    ජාව වලින් හදන කොම්පැනි හරිත (green) ඒවාද ? පොරගේ කොම්පැනිය නම් 100% හරිත එකක්ලු.
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    java නම් ශාන්ත;16070424 said:
    සමාවෙන්න දරුවා. අවසානයේ පුටුවේ වාඩිවිය යුතුයැයි නිවැරදි විය යුතුය.... ඔබට කරණු පවසන අවස්ථාවේ මා google ආයතනයත් සමඟ deal එකක නිරතවෙමින් පසුවිය. මාගේ අතපසු වීමට සමාව...

    google ආයතනයත් සමඟ deal කියල කිව්වෙ අලුත් Gmail account එකක් හද හද නේද හිටියෙ? :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    I+was+just+helping+a+bro+out+with+a+suitable+_3210be4f4d51631ebeefb223d0580ef5.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16070424 said:
    සමාවෙන්න දරුවා. අවසානයේ පුටුවේ වාඩිවිය යුතුයැයි නිවැරදි විය යුතුය.... ඔබට කරණු පවසන අවස්ථාවේ මා google ආයතනයත් සමඟ deal එකක නිරතවෙමින් පසුවිය. මාගේ අතපසු වීමට සමාව...

    ගූගල් එකවුන්ට් එක හදාගත්තද?

    කෝ ආයෙත් අහපුවට උත්තරර නෑනේ??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ යාලුවෙක් ඉන්නව මෑන්ස් තණමල්විල පැත්තේ ඉන්නේ දැන්
    පොර මේ ලඟදි මට කිව්වා එයා කොම්පැනියක් පටන් ගට්ට දැන් රැකියා උත්පාදකයෙක් වෙලා සැහෙන්න පිරිසකට රැකියාවල් උදාකරල දීල. පොර ol වත් පාස් නෑ.

    ජාව වලින් හදන කොම්පැනි හරිත (green) ඒවාද ? පොරගේ කොම්පැනිය නම් 100% හරිත එකක්ලු.

    ඔව් මචන්. හැබැයි ජාවා තනමල්විලනම් හැදෙන්නේ නැතිවෙයි. පුත්තලම් පැත්ත ගැන හිතුවොත් මොකෝ?
     
    Status
    Not open for further replies.