JAVA and android Help??

diads

Member
Jul 29, 2008
131
19
0
Colombo
Android සහ JAVA පිළිබදව දන්න සහොදරවරු උදව්වක් දෙන්න

ඇන්ඩොයිඩ් ඩිවලපර් කෙනෙක් විදියට තැනකට එන්න ඉගන්ගන්න ඕන දේවල් මොනවද?

තනියෙන් Android ගොඩදානවට අමතරව course එකක් විදියට පිලිවෙලකට වැඩිපුර ඉගෙන ගන්න තියෙන තැන් මොනවද?

JAVA certification කරන එක ඇන්ඩොයිඩ් ඩිවලපර් කෙනෙකුට කොච්චර දුරකට වැදගත් වෙනවද?

JAVA certification ඩම්ප් වලින් විතරක් ගොඩදාන්න පුලුවන්ද?

JAVA course එකක් කරන්වනම් හොද තැන් මොනවද?


දන්න අය හෙල්ප් එක්ක් දෙන්න.............., අනිත් අය බම්ප් එකක්වත් දාන්ඩ............
 

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Macahn android java dekama laga laga yana dekak. E nisa mulin Java igena ganna eka hodai Android walata bahinna kalin. Ehema nathuwa wade karaganna beri ne. But uba ganata programming principles tika igena gena java ekka poddak sellam karata passe Android easy wenawa. Experience eken kiyanne. :)

    Balapan Java course nam tynwa neda ara PCJT kiyana eke.. e scene gena nam wadiyama danne ne machan. poddak research ekk dammoth hoyaganna beri wena ekak ne,,,
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Mokada Android thaniyama wunath igena ganna puluwan ubata Java knowledge eka tynwa nam. :) Basic OOP kohomath tyenna oonane.. IO, Timers, Thread ehemath mama karapu Android projects walata use wela tynwa itin e nisa.. mulin Java allagaththa nam android tika youtube eken unath allganna plwn. wade karaganna plwn aniwa!
     

    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    Mokada Android thaniyama wunath igena ganna puluwan ubata Java knowledge eka tynwa nam. :) Basic OOP kohomath tyenna oonane.. IO, Timers, Thread ehemath mama karapu Android projects walata use wela tynwa itin e nisa.. mulin Java allagaththa nam android tika youtube eken unath allganna plwn. wade karaganna plwn aniwa!

    Thanks Machan...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    කෝස් කරාට සර්ටිෆිකේශන් ඩම්ප් බලලා කරාට වැඩක් නැහැ වැඩ බැරිනම්

    ජාව හොදට ඉගෙන ගන්න මුලින්
    Oop concepts, interfaces එහෙම යූස් කරන්නෙ කොහොමද කියලා හොදට පුලුවන් වෙන්න ඕන
    Threads එහෙමත් ගොඩක් ඕන වෙනවා

    ජාව පුලුවන් නම් සාම්පල් ඇප් තුන හතරක් කරාම නිකන්ම ඇන්ඩ්‍රොයිඩ් පුලුවන් වෙනවා

    ජොබ් එකක් දෙන්න නම් සර්ටිෆිකේශන් මොනවත් බලන්නෙ නැහැ, ඒව ගනන් ගන්නෙත් නැහැ. ස්කිල් තමයි බලන්නේ
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    certifications alone won't do shit.
    Do some projects on your own as well along the way while doing the certifications genuinely without any dumps or such.
    Contribute to Java, Android open source projects on GitHub as well