java da ? c# da ?

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    උබ හොද පොයින්ට් එකක් කිව්වෙ. අපි ටිකක් මේ ගැන කතා කරමු. උබ බගී කියනව ඇත්තෙ UI responsiveness එක වෙන්න ඕන. ඒක හරියට හරි මචන්. ජාව program එකක් C# program එකක් එක්ක වින්ඩොව්ස් එන්වාරමන්ට් එකකදි ගත්තම අනිවාර්යෙන්ම C# performance හොදයි. ඒකට හේතුව තමයි C# වැඩ කරන්නෙ තනි කරම ඩොට් නෙට් උඩ. සාමාන්‍යන් වින්ඩොව්ස් ලෝඩ් වුනාම ඔය ඩොට් නෙට් එක ඉනීශලයිස් කරල කෑශ් කරල තියා ගන්නව. ඒ නිසා C# program එකක් රන් වෙන්න කලින් අවශ්‍යය ඩොට් නෙට් කම්පෝනන්ට්ස් ලොඩ් වෙලා ඉවරයි.

    නමුත් ජාව රන් වෙන්න කලින් කිසිම ඉනීශලයිස් වීමක් කලින් සිද්ද වෙන්නෙ නෑ. ඒ නිසා මුලින්ම jvm එක load කරගන්න වෙනව. මේ එනවාරමන්ට් එක හැදෙන්න පොඩි වෙලාවක් යනව කෑශ් වෙලා නැති නිසා. මේකට තමයි වර්චුවල් මැශින් ඕවහෙඩ් එක කියන්නෙ. නමුත් execution එක ගත්තම ඔය දෙකේ වැඩි වෙනසක් නෑ. ගොඩක් ඔය ලැන්ග්වේජස් ස්ලොව් කියල බොරු සෝබන දාන එකෙක් වත් performance critical code ලියන එවුන් නෙමෙයි. :lol: ලගදි මරු වැඩක් උනා කෝඩ් රිවීව් එකකදි, ඔය වගේ එකෙක් ආව c++ code එකක් ලියාගෙන. මුගෙ හරිම ඔලුව. program එක slow වෙයි කියල මූ කිසිම framework එකක් යූස් කරන්නෑ කිව්ව :lol: බලන කොට සමහර තැන් වලින් මුගෙ private members ලා ලීක් වෙනව. මෙමරි ලීක් එහෙම ගොඩක් තිබුන ඔපරේට ඕවලෝඩ් කරන්න ගිහින්. :dull: ජාව වල performance improvement techniques ගොඩක් තියෙනව. ඒව ඉගෙන ගන්න අවුරුදු ගනන් යනව ඉතින්. :nerd:

    Wow niyamai bro thanks ...........
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    ගොඩක් උන්ට බන් ජාව අමාරු නෑ උන්ට ජාව අල්ලන්නේ නැත්තේ පොඩි සොෆ්ට් වෙයා කෑල්ලක් හැදුවත් පොඩි බගි ගතියක් දැනෙනව. C# වලත් CLR තිබ්බත් JAVA වල jVM එක බගි මමත් ඒක දැකල තියෙනව. C# ගොඩක් ස්මූත් ඒ අතින්.

    :):)
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේකනේ බන් java වල ජි යු අයි හෙන ගොබ්බයි බන් . සි# වල නම් හොදයි සි ++ නොදනී

    me thiyenne java ui tikak. Uba heduwet meewidyatada? Matanam ewa wenasak penne ne...samanyayi

    javaguidesktopapplication009.png

    quaqua_metalworks.png

    zPFUs.jpg

    q852h.png
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,046
    113
    invoke db "Injected Memory"

    Java දැන් පොඩ්ඩක් හරි එල්ලිලා ඉන්නෙ Android හින්දා, කාගෙන් හරි ඇහුවොත් Java කරලා ජොබ් තියෙයිද කියලා, අනිවා කියන්නෙ Android උනත් Java නෙ පුතේ Job ඕන තරම් කියල :D
    ඒත් ඒ හුගක් අය දන්නෙ නැ Android උනත් දැන් බසින කලාව කියලා.
    ඉස්සරහට Android වලට හොද කනේ පාරක් වදිනවා කොහෙන් හරි, ඈන්ඩ්‍රොඉඩ් උනත් දැන් Symbian වගේ තව දුරටත් සව්වර්ධනය කිරීමට අපහසු තත්වෙට තමයි ඇවිත් තියෙන්නෙ, ඒකටත් හේතුව ජාවා තමයි, dalvik ලබ්බ.

    iOs වල 256 ram එකෙන් කරන්න පුලුවන් වැඩ Android වල කරන්න 2GB ඕන, Native Code වගේ නැනෙ බං ඔය VM ලබ්බවල් ඇතුලෙ රන් වෙනකොට :/ responsiveness, preformance වගේ හැම දෙකම කොට කොට යන්නෙ :/

    කොහොම උනත් අංක එක නම් තියෙන්නෙ C++ ඒක වෙනස් වෙන්නෙ නැ තව ආත්ම ගානක් යනකල්.

    C++ අවශ්ය නොවෙන තැනක වැඩ කරන්න C# නම් සුපිරි, Developing වලදි උනත් ආස හිතෙනවා බං, java වලදි ඒ කික් එක එන්නෙ නැ මගෙ ඇගට නම් :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    C++ syntax & semantic use karana nisa C++ karapu ekekta C# igena ganna lesi. low level wadata performance paththen C++ hodai eth UI ekka wada karaddi ithin C# thamai best :)
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Java sucks because there are no "anonymous functions". To mimic this feature, Java has "anonymous classes". Oh, joy! I prefer currying, but even the basic function pointers/lambda expressions in C, C++, C#, Javascript and PHP are helpful from time to time. Javas "anonymous classes" are a woefully inadequate mimic because they require far too many redundant bytes of code.

    C and Java both suck because there's no type inference. Javascript and PHP both suck because they have very weak type safety, which sometimes makes helping a newbie with messy code a much more onerous task than it should be. Despite having a similar type safety to Java, C++ and C# both have a basic type inference. Programming languages that implement currying tend to also implement fairly decent type inference.

    Error handling sucks in Java. Exceptions are thrown for a number of things ranging from the non-recoverable (eg. IndexOutOfBoundsException, etc) to the recoverable (eg. the Scanner.next family throwing NoSuchElementException and IllegalStateException), but teachers continue to perpetuate this inconsistent madness. Classes that don't throw these exceptions such as FileInputStream do exist, but don't have the same functionality, so the teachers don't teach them; FileInputStream.read() returns a negative value when EOF occurs. try/catch blocks aren't just cumbersome because they're redundant bytes of code; They also cause optimisation to become more difficult in certain circumstances. Error handling is better in C, C++ and C# which tend to indicate recoverable errors by return values and non-recoverable errors by exceptions, even in their exceptionally good IO format functions.

    EVERYTHING SUCKS in PHP, because PHP is defined by the reference implementation at php.net. The interpreter that defines the language is written in C code that relies upon implementation defined and potentially undefined behaviour. You may get a subtly different interpreter program compiled depending upon the configuration and version info of your OS, compiler, standard library, etc... with a subtly different behaviour.

    There's no pass-by-reference in Java! Don't confuse "pass-by-reference" and "reference types". All of the above languages have "reference types".

    Java implements garbage collection inefficiently, as most do. Good quality garbage collection accept a hint so it doesn't end up thrashed. GC thrashing is a multithreading bottleneck. C and C++ programs can use garbage collection, if only as third party libraries, but that doesn't seem to be too helpful when I consider coverage/memory leak tools such as valgrind.

    The Java GC implementation caused a "feature" known as object resurrection. When a finalizer is called, the object can prevent the GC from reclaiming it. What purpose could this have? Well, the object can then be used by the program, because it's still in existence. However, a finalizer for an object only ever gets called once, so an object that's been resurrected can't be reclaimed by the GC. Memory leaks? I thought Java was "safe"! Speaking of safety, do you know how many lines it takes to cause the expression 1+1==2 to evaluate to false in Java? Twenty-three.

    http://tnbforum.com/viewtopic.php?f=52&t=47621
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    C++ කරපන් අනිත් ඒවා අල්ල ගන්න ලේසි වේවි.
    languages නම් කාටත් ඉගෙන ගන්න පුළුවන් ,එකෙන් productivity එකක් තින දෙයක් කරන්න තමයි ඕන.

    මේ මම කලින් දාපු ත්රෙඅඩ් එකක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1531548
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේ තියෙන්නේ මචං මන් හදපුවා ටිකක්. මේවත් මට චාටර් වගේ බන් :no::no:

    softlabb_zps9ca6b772.jpg

    softinc_zpsd02d3e7f.jpg

    UI design karana standards thiyenawa bn. Eva Java,C#,C++ ona ekakata podui. :lol: Anit eka oya thada paatawal danne ne. Color combination gena hithanna wenawa. Den balapan oya man daala thiyena ewai umbe ekai. Component spacing, alignments ubage edai. Consistency ekak thiyenna ona UI ekaka. Kotinma title font eka balapan. Umba ekata use karala thiyenne serified font ekak :baffled: Ekata java pali ne bn :lol: UI walata standard spec ekak hadala thiyenawa microsoft eken,, eka kiyawapan mulinma.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    උබ හොද පොයින්ට් එකක් කිව්වෙ. අපි ටිකක් මේ ගැන කතා කරමු. උබ බගී කියනව ඇත්තෙ UI responsiveness එක වෙන්න ඕන. ඒක හරියට හරි මචන්. ජාව program එකක් C# program එකක් එක්ක වින්ඩොව්ස් එන්වාරමන්ට් එකකදි ගත්තම අනිවාර්යෙන්ම C# performance හොදයි. ඒකට හේතුව තමයි C# වැඩ කරන්නෙ තනි කරම ඩොට් නෙට් උඩ. සාමාන්‍යන් වින්ඩොව්ස් ලෝඩ් වුනාම ඔය ඩොට් නෙට් එක ඉනීශලයිස් කරල කෑශ් කරල තියා ගන්නව. ඒ නිසා C# program එකක් රන් වෙන්න කලින් අවශ්‍යය ඩොට් නෙට් කම්පෝනන්ට්ස් ලොඩ් වෙලා ඉවරයි.

    නමුත් ජාව රන් වෙන්න කලින් කිසිම ඉනීශලයිස් වීමක් කලින් සිද්ද වෙන්නෙ නෑ. ඒ නිසා මුලින්ම jvm එක load කරගන්න වෙනව. මේ එනවාරමන්ට් එක හැදෙන්න පොඩි වෙලාවක් යනව කෑශ් වෙලා නැති නිසා. මේකට තමයි වර්චුවල් මැශින් ඕවහෙඩ් එක කියන්නෙ. නමුත් execution එක ගත්තම ඔය දෙකේ වැඩි වෙනසක් නෑ. ගොඩක් ඔය ලැන්ග්වේජස් ස්ලොව් කියල බොරු සෝබන දාන එකෙක් වත් performance critical code ලියන එවුන් නෙමෙයි. :lol: ලගදි මරු වැඩක් උනා කෝඩ් රිවීව් එකකදි, ඔය වගේ එකෙක් ආව c++ code එකක් ලියාගෙන. මුගෙ හරිම ඔලුව. program එක slow වෙයි කියල මූ කිසිම framework එකක් යූස් කරන්නෑ කිව්ව :lol: බලන කොට සමහර තැන් වලින් මුගෙ private members ලා ලීක් වෙනව. මෙමරි ලීක් එහෙම ගොඩක් තිබුන ඔපරේට ඕවලෝඩ් කරන්න ගිහින්. :dull: ජාව වල performance improvement techniques ගොඩක් තියෙනව. ඒව ඉගෙන ගන්න අවුරුදු ගනන් යනව ඉතින්. :nerd:

    ඔන්න ඔතනයි අපි වරද්ද ගන්නේ . ටෙකිනිස් තියෙනවා ෆාස්ට් code execution වලට ඒක ඕනම ලැන්වෙජ් එහෙකට හරි රන්ටයිම් එකකට හරි අදාලයි. ටෙක්නීක් එකට ෆාස්ට් වෙන්න ජාවා කෝඩ් එකක් ලියලා ජවා ස්ලොව් නෑ ෆාස්ට් කියලා කියනවා නම් ඌ උපන් ගෙයි මෝඩයෙක් මොකද අදාල වැඩේම කරන්න තව ලැන්ගේග් එකකින් ඒ ළැන්ග්වෙජ් එක ෆාස්ට් කරන්න ටෙකිනික් එකක් දාලා ලිව්වොත් ජාවා වලට වඩා ප්‍රිෆෝමන්ශ්ස් එකක් ගන්න පුළුවන්, ඒ හින්දා ටෙක්නික් එකට ලිව්වම ජාවා ෆාස්ට් කියන්නේ බොලඳ තර්කයක් විතරයි,
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඔන්න ඔතනයි අපි වරද්ද ගන්නේ . ටෙකිනිස් තියෙනවා ෆාස්ට් code execution වලට ඒක ඕනම ලැන්වෙජ් එහෙකට හරි රන්ටයිම් එකකට හරි අදාලයි. ටෙක්නීක් එකට ෆාස්ට් වෙන්න ජාවා කෝඩ් එකක් ලියලා ජවා ස්ලොව් නෑ ෆාස්ට් කියලා කියනවා නම් ඌ උපන් ගෙයි මෝඩයෙක් මොකද අදාල වැඩේම කරන්න තව ලැන්ගේග් එකකින් ඒ ළැන්ග්වෙජ් එක ෆාස්ට් කරන්න ටෙකිනික් එකක් දාලා ලිව්වොත් ජාවා වලට වඩා ප්‍රිෆෝමන්ශ්ස් එකක් ගන්න පුළුවන්, ඒ හින්දා ටෙක්නික් එකට ලිව්වම ජාවා ෆාස්ට් කියන්නේ බොලඳ තර්කයක් විතරයි,

    අනේ මන්ද උබ මොනව කියනවද කියල තේරෙන්නෙ නෑ. :lol: අදාල වැඩේට අදාල ලැන්ග් එක තමයි කොහොමත් යූස් කරන්න ඕන. මං හැම එකටම ජාව දාන්න කොහෙවත් කියල නෑ. performance එක කියන්නෙ එක දෙයක් විතරයි ඩිවලප්මන්ට් වල. තව ගොඩක් දේවල් තියෙනව. අද කාලෙ කවුරු කොහොම කිව්වත් performance වලට වඩා බලන්නෙ cost එක සහ development time එක. මම කතා කරන්නෙ පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑලි ඩිවලප්මන්ට් නෙවෙයි. ලොකු සීන් :lol: අවුරුදු ගනන් කලයන්ට්ස් ල යූස් කරන මිඩ්ල්වෙයා ඇප්ස් ගැන. ඉස්සරහට බලපං මොකක්ද වෙන්නෙ කියල. ස්ටෑනඩලෝන් ඇප්ස් නැති වෙලා යනව. මම ජාව ඉගෙන ගන්න කලින් බං C,C++ ඉගෙන ගත්තෙ. උබ ඔය කියන performance critical code ලියල තියෙනවද කියපං රියල් වල්ඩ් ඩිවලප්මන්ට් වල. මං නම් ලියල තියෙනව ගොඩක් ඉස්සර ඉන්ලයන් එසෙම්බ්ලි පවා නේටිව් C++ කෝඩ් එක්ක. දැන් කාලෙ වෙනස්. දැන් විශේෂ කේස් එකකට ඇරෙන්න C ලියන්නෙ නෑ. ලංකාවෙ වුනත් ගොඩක් තැන් වල පරණ apis අලුත් ලැන්ග්ස් වලින් ලියනව. පරන ඒවගෙ ඇලී ගැලී ඉන්නෑ :lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,046
    113
    invoke db "Injected Memory"
    UI design karana standards thiyenawa bn. Eva Java,C#,C++ ona ekakata podui. :lol: Anit eka oya thada paatawal danne ne. Color combination gena hithanna wenawa. Den balapan oya man daala thiyena ewai umbe ekai. Component spacing, alignments ubage edai. Consistency ekak thiyenna ona UI ekaka. Kotinma title font eka balapan. Umba ekata use karala thiyenne serified font ekak :baffled: Ekata java pali ne bn :lol: UI walata standard spec ekak hadala thiyenawa microsoft eken,, eka kiyawapan mulinma.

    standards තියාගෙන වැඩ කරන්න පුලුවන් Customers ලා ඒ වගේ අය නම්. :lol:.
    පොතේ විදියට හදලා දෙන්න පුලුවන් standard Company වලට නම්.

    අපි සැහෙන්න හිතලා ෆට්ටට UI එක හඩ්න ගියාම Customer කියන්නෙ, සර් මගේ ඇස්පේනවා අඩුයි අකුරු ලොකු කරලා දෙන්න පුලුවන් ද. .

    මහත්තයො.. මේ පාටවල් පේන්නෙ නැ, මට Shock Colors දාලා දෙන්න පුලුවන්ද ..

    මෙහෙමයි මිස්ටර්, මට ඕන අපේ Company Theam Colors / fonts use කරන්න.

    අන්තිමට. . මල්ලි මේක Fashion Store එකක්නෙ, මට කැමති මල්ලි ටිකක් Colorful look එකක් එන්න System එක හදලා දෙන්න පුලුවන් නම්.

    ඒ තියෙන්නෙ ඔය වගේ එකක ප්‍රතිපලයක් :P උබලා මට එහෙම හිනා වෙන්න එපා. මේක Customer ගෙ wish එක :lol: ඒත් එකේත් පොඩි ගතියක් තියෙනවා, :P:P

    nwuq.png

    පොඩි අප් ඩේට් එකක් දාන ගමන් මේ Pos system එකට :P
    මෙන්න Languages, ,

    Runtime එකත් එක්කම System එක 20MB

    Memory usage එක කොහොමද :D
    j8op.jpg

    System එක අලුත් Box එකකට Install කරන්න යන්නෙ තත්පර 3යි :D

    Pentium 3 වල 128 Ram වල ඉදන් Windows 8.1 Touch Screen වල උනත් කිසිම ප්‍රශ්නයක් නැ, Wine උඩ පට්ටට දුවනවා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පුලුවන් නම් Guess කරපන්කො Language එක :P (මේ Pos එක, Backoffice එක නම් C# with Devexpress Office Ribbon UI)
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48

    Visual Basic ?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    සිරාවට මචං. ඔක්කොම සිද්දාන්ත ඇත්ත ලෝකෙට ගැලපෙන්නේ නෑ. මචං PM එකක් දැම්මා බලපන්කො
     
    ha ha oya delphi ne bn :lol: ara dropdownbox eka dekkama kiyanna puluwan :P