java da ? c# da ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    ha ha oya delphi ne bn :lol: ara dropdownbox eka dekkama kiyanna puluwan :P

    හු හු වැරදියි බං, මම POS / Front office ලියන්නෙ VB6 වල................ ලොල්. . .

    C# වලින් ලියන්නෙ නැ POS, Framework දදා ඉන්නකොට එපා වෙනවා, මේවා නම් D: එකේ දාලා තිබ්බම Customer Format කලත් ආයෙ Exe එක Run කරාම Run වෙනව,

    කිසිම කැසිල්ලක් නැ අපිට :D

    Backoffice එක Multitasking / Synchronization වගේ දේවල් කරන්න බැරි නිසා VB6 වල කරන එක තේරුමක් නැ, Charts, Advance Reports, Advance Grids Use කරන්න නම් අනිවා Modern Language එකක් Use කරන්න ඔන, Crystal Reports උනත් COM RDA Support කරනෙ නැ CR 2008 වලින් පස්සෙ :/

    Delphi වල මම ඉස්සර ලිව්වා POS ඒත් ඉට වඩා 100 ගුනයක් ලේසියි vb6 / C#

    අනිත් එක ඔය Buttons / Drop Down VB වල තියෙන එවා නෙමෙයි මචො, මම හදපු User Controls (හැදුවට හැදුවෙම නැ ඉස්සුවා :D),

    VB6 වලදි තනිකරම API එකේ පිහිට තමයි. ඔය Buttons GDI+ lib එකෙන් Render කරන්නෙ,
    ඉතින් C++ වලදි / Delphi වලදි වගේ ආසන්න Speed එකක් එනවා :)
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    standards තියාගෙන වැඩ කරන්න පුලුවන් Customers ලා ඒ වගේ අය නම්. :lol:.
    පොතේ විදියට හදලා දෙන්න පුලුවන් standard Company වලට නම්.

    අපි සැහෙන්න හිතලා ෆට්ටට UI එක හඩ්න ගියාම Customer කියන්නෙ, සර් මගේ ඇස්පේනවා අඩුයි අකුරු ලොකු කරලා දෙන්න පුලුවන් ද. .

    මහත්තයො.. මේ පාටවල් පේන්නෙ නැ, මට Shock Colors දාලා දෙන්න පුලුවන්ද ..

    මෙහෙමයි මිස්ටර්, මට ඕන අපේ Company Theam Colors / fonts use කරන්න.

    අන්තිමට. . මල්ලි මේක Fashion Store එකක්නෙ, මට කැමති මල්ලි ටිකක් Colorful look එකක් එන්න System එක හදලා දෙන්න පුලුවන් නම්.

    sira machan ! :P UI standard scene hariyanne ne machan :P Customers la ta UI one unta lesi widyata ! den umbata Win 8 ekata aasaine. eka ithin flat. windows 1.0 design eka :P puluwan widiyata karanawa. customers satis nam echarai ! :rofl:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    හු හු වැරදියි බං, මම POS / Front office ලියන්නෙ VB6 වල................ ලොල්. . .

    C# වලින් ලියන්නෙ නැ POS, Framework දදා ඉන්නකොට එපා වෙනවා, මේවා නම් D: එකේ දාලා තිබ්බම Customer Format කලත් ආයෙ Exe එක Run කරාම Run වෙනව,

    කිසිම කැසිල්ලක් නැ අපිට :D

    Backoffice එක Multitasking / Synchronization වගේ දේවල් කරන්න බැරි නිසා VB6 වල කරන එක තේරුමක් නැ, Charts, Advance Reports, Advance Grids Use කරන්න නම් අනිවා Modern Language එකක් Use කරන්න ඔන, Crystal Reports උනත් COM RDA Support කරනෙ නැ CR 2008 වලින් පස්සෙ :/

    Delphi වල මම ඉස්සර ලිව්වා POS ඒත් ඉට වඩා 100 ගුනයක් ලේසියි vb6 / C#

    අනිත් එක ඔය Buttons / Drop Down VB වල තියෙන එවා නෙමෙයි මචො, මම හදපු User Controls (හැදුවට හැදුවෙම නැ ඉස්සුවා :D),

    VB6 වලදි තනිකරම API එකේ පිහිට තමයි. ඔය Buttons GDI+ lib එකෙන් Render කරන්නෙ,
    ඉතින් C++ වලදි / Delphi වලදි වගේ ආසන්න Speed එකක් එනවා :)

    ela ela wede kerenawanam echcharai :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    machoz. .. උදව්වක් දෙන්න.

    මේක මම එක පාරකුත් අහුවා ත්‍රෙඩ් එකක් දාලා එත් උත්තරයක් නැති උන නිසා මෙතනත් අහන්නම්, මෙතනත් දැන් හොද වැඩ්ඩො ටිකක් සෙට් වෙලා නිසා ..

    මචොලා. හිතන්නකො Location තුනක එකම System එක Run වෙනවා කියලා.
    මේකෙ System එකේ වත් database එකේ වත් කිසිම වෙනසක් නැ කියලා හිතමු ලේසියට.

    මේ තුන පැය 24 ම Connect වෙලා තියෙන්නෙ නැ එක එකට, occasionally connected system එකක්,

    ඒ Database එකේ Stock Table එකක් තියෙනවා කියලා හිතමුකො.

    එකෙ AAA කියන Item එක Stock එක 10 k තියෙනවා කියල හිතමුකො
    then system එක Disconnect වෙලා,A කියන Location එකෙන් 5 ක් විකුනනවා, එ එක්කම B Location එකෙන් 10 k ගන්නවා,
    දැන් තියෙන්නෙ
    A වල System එකේ තියෙන්නෙ 5 යි , කියලා B වල තියෙන්නෙ 20 යි කියලා.
    එත් හරි ගාන
    (10 -5) + 10 = 15 ක් වෙන්න ඕන,

    දැන් System දෙක Sync කරාම ඉස්සර වෙලා Upload උනොත් දෙකම 5 කියලා Commit වෙනවා. Download උනොත් 20 Commit වෙනවා.

    මේක හරියටම 15 වෙන්න කරන්නෙ කොහොමද මචොලා ?

    මම Replication, Sync Framework, RedGate data Compare, Log Shipping වගේ ඔක්කොම කරලා බැලුවා, එකකින් වත් හරි එක එන්නෙ නැ, එක්කො 5 නැත්නම් 20 :/

    කොහොමද බං මේක කරන්නෙ ? මම දැනට කරන්නෙ වෙනම Web Service එකකින්, ඒත් ඒහෙම නැතුව stranded වෙන ක්‍රමයක් තියෙන්න ඕන :/

    ඒකියන්නෙ උබට රියල්ටයිම් ඩේටා ඕන වෙන්නෙ නැද්ද?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    standards තියාගෙන වැඩ කරන්න පුලුවන් Customers ලා ඒ වගේ අය නම්. :lol:.
    පොතේ විදියට හදලා දෙන්න පුලුවන් standard Company වලට නම්.

    අපි සැහෙන්න හිතලා ෆට්ටට UI එක හඩ්න ගියාම Customer කියන්නෙ, සර් මගේ ඇස්පේනවා අඩුයි අකුරු ලොකු කරලා දෙන්න පුලුවන් ද. .

    මහත්තයො.. මේ පාටවල් පේන්නෙ නැ, මට Shock Colors දාලා දෙන්න පුලුවන්ද ..

    මෙහෙමයි මිස්ටර්, මට ඕන අපේ Company Theam Colors / fonts use කරන්න.

    අන්තිමට. . මල්ලි මේක Fashion Store එකක්නෙ, මට කැමති මල්ලි ටිකක් Colorful look එකක් එන්න System එක හදලා දෙන්න පුලුවන් නම්.

    ඒ තියෙන්නෙ ඔය වගේ එකක ප්‍රතිපලයක් :P උබලා මට එහෙම හිනා වෙන්න එපා. මේක Customer ගෙ wish එක :lol: ඒත් එකේත් පොඩි ගතියක් තියෙනවා, :P:P

    nwuq.png

    පොඩි අප් ඩේට් එකක් දාන ගමන් මේ Pos system එකට :P
    මෙන්න Languages, ,

    Runtime එකත් එක්කම System එක 20MB

    Memory usage එක කොහොමද :D
    j8op.jpg

    System එක අලුත් Box එකකට Install කරන්න යන්නෙ තත්පර 3යි :D

    Pentium 3 වල 128 Ram වල ඉදන් Windows 8.1 Touch Screen වල උනත් කිසිම ප්‍රශ්නයක් නැ, Wine උඩ පට්ටට දුවනවා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පුලුවන් නම් Guess කරපන්කො Language එක :P (මේ Pos එක, Backoffice එක නම් C# with Devexpress Office Ribbon UI)

    1. VB6 kukula :rolleyes: :rolleyes: :P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මම Replication, Sync Framework, RedGate data Compare, Log Shipping වගේ ඔක්කොම කරලා බැලුවා, එකකින් වත් හරි එක එන්නෙ නැ, එක්කො 5 නැත්නම් 20 :/

    කොහොමද බං මේක කරන්නෙ ? මම දැනට කරන්නෙ වෙනම Web Service එකකින්, ඒත් ඒහෙම නැතුව stranded වෙන ක්‍රමයක් තියෙන්න ඕන :/

    :nerd::nerd::nerd::nerd:

    Redgate compare eken wenne nadda ?? api use karanne Redgate
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    ඒකියන්නෙ උබට රියල්ටයිම් ඩේටා ඕන වෙන්නෙ නැද්ද?

    Realtime කියන්නෙ 100% ක්ම ඕන නැ, ඒක ප්‍රශ්නයකුත් නැ, ප්‍රශ්නෙ තියෙන්නෙ

    Disconnect වෙල ඉදලා ආයෙ Connect උනාම දෙපැත්තෙම Update වෙලා තිබ්බොත්

    ගනන් වරද්ද ගන්න එක, ඒ කියන්නෙ ගොඩක් වෙලාවට එක පැත්තකින් අන්තිමට දාලා තියෙන එක දෙපැත්හ්තටම Commit කරනවා අනිත් පැත්තෙ වෙනස් වෙලාද වත් බලන්නෙ නැතුව,
    C# වලින් Sync Framework එකෙන් Conflict resolutions වලින් මේක කරන්න ගොඩක් Try කරා බට් No Help.

    මම හිතෙන්නෙ නැ මේ වගේ දෙයක් කරපු එකෙක් කිරියෙ ඇති කියලා.
    Company එකක වැඩ කරන එකෙක් උනත් ලොකු පුටුවක ඉන්න එකෙක්ට තමයි මේ වගේ Solutions එකක් දෙන්න පුලුවන් :/
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    1. VB6 kukula :rolleyes: :rolleyes: :P

    Java කුකුලෙක්ට රිදිලා දුවගෙන ඇවිත්, අඩො ඉබ්බො, barcode Printer එකක් තියෙන්වා, ඒකෙ Ribbon එක සයිඩ් එකට යනවනෙ බං :/

    5qww.jpg

    ටිකක් Print කරාම Ribbon එක සයිඩ් එකකට ගිහින් පොඩි වෙනවා, ඉතින් Barcode එක Read වෙන්නෙ නැ,

    උබලගෙ "konpani" එකෙ බඩු තමයි :P
    අත් බෙහෙතක් නැද්ද කරන්න ?
     
    regate එකෙන් බන් ඔය වගේ වැඩ කරන්නෙ. නමුත් උබට මං නිකන් පොඩි ආතල් චාටර් ක්‍රමයක් කියන්නම්. මොකද ස්ටෑන්ඩඩ් එක තනි online transaction server එකකින් කරන එක.
    central master database එකක් රන් කරපන්. පැයකට පාරක් විතර ලෝකල් ඇප් ටික central server එකට කනෙක්ට් වෙලා අලුත් රෙකෝඩ්ස් ටික දානව.
    record update එකනෙ ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒක නිසා ලෝකල් සර්වර් එකේ දාපන් පරන value එකට Add/subtract (+/-) වෙන ගාන(not the final original value). පස්සෙ සින්ක් වෙනකොට සෙන්ට්‍රල් මාස්ටර් සර්වර් එකෙන් final value එක කැල් කරල දාපන්.
     
    dilp

    Member
    Oct 29, 2009
    3
    0
    0
    I dont think so.....

    Machan ape company eke nam C# tiyena project nuth Java walata convert karnawa.java thama paromote wenne.maonawa unath watei kiyala nam hithanna amarui...... time to time depend.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    regate එකෙන් බන් ඔය වගේ වැඩ කරන්නෙ. නමුත් උබට මං නිකන් පොඩි ආතල් චාටර් ක්‍රමයක් කියන්නම්. මොකද ස්ටෑන්ඩඩ් එක තනි online transaction server එකකින් කරන එක.
    central master database එකක් රන් කරපන්. පැයකට පාරක් විතර ලෝකල් ඇප් ටික central server එකට කනෙක්ට් වෙලා අලුත් රෙකෝඩ්ස් ටික දානව.
    record update එකනෙ ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒක නිසා ලෝකල් සර්වර් එකේ දාපන් පරන value එකට Add/subtract (+/-) වෙන ගාන(not the final original value). පස්සෙ සින්ක් වෙනකොට සෙන්ට්‍රල් මාස්ටර් සර්වර් එකෙන් final value එක කැල් කරල දාපන්.

    ela macho, මම මචො මුලින්ම කලේ එක central database එකකට Connect කරපු එක,
    Reporting වලට Customer ට ReadOnly DB එකක් දාලා එක Merge Replication එකෙන් Sync කරලා දුන්නා Offline Reports බලන්න.
    System එක කොහොම හරි Query minimal කරලා Compress කරලා ගත්තම VPN එකේ අව්ලක් නැතුව දිව්වා, ඒත් එක දිගටම කරන්න බැනෙ බං :/

    සමහර systems ඔයා කියනවා වගේ podi MDB එකක තියාගෙන interval එකකට Server එකත් එක්ක Sync කරා, ඒකත් ඒ තරම් හොද Idea එකක් නෙමෙයි බං :/

    දැන් අන්තිමට කරන්නෙ, System එකට Local DB එකක් දෙනවා (Full එකක්), මේකට එන Insert / Update / Delete වගේ Querys ටික ලොග් කරගන්නවා, Paintext,ඉට පස්සෙ Connect උනාම ඒ ටික Main Server එකට යවලා Execute කරනවා,
    HTML:
    UPDATE [Stock] SET [qty] = ([qty] + 5) WHERE ID = '0001' AND Location = 'COLOMBO'
    මේ ක්‍රමය නම් හොදට වැඩ. එන Errors ටිකත් මම ගොඩක් හදාගත්තා, ඒත් මේක හිතට හරි මදි, කොහෙ හරි අව්ල් වෙලාද දන්නෙත් නැ, account පැත්තෙ එහෙම ගොඩක් sensitive Transactions වෙනවා,

    ඒකයි හරිම ක්‍රමයක් හොයන්නෙ :/ best practice,

    RedGate SDK එක ගැන නේද ඔයාලා කියන්නෙ ? පොඩි Example එකක් දෙන්න බැරිද මචෝලා? C# ?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Java කුකුලෙක්ට රිදිලා දුවගෙන ඇවිත්, අඩො ඉබ්බො, barcode Printer එකක් තියෙන්වා, ඒකෙ Ribbon එක සයිඩ් එකට යනවනෙ බං :/

    5qww.jpg

    ටිකක් Print කරාම Ribbon එක සයිඩ් එකකට ගිහින් පොඩි වෙනවා, ඉතින් Barcode එක Read වෙන්නෙ නැ,

    උබලගෙ "konpani" එකෙ බඩු තමයි :P
    අත් බෙහෙතක් නැද්ද කරන්න ?

    1. හරියට කෙලින් ඕක දාපන් .. මේක stc එකේ ප්‍රින්ටර් එකක්ද පුටේ :rolleyes: පෙන්නේ නැද්ද හුට් රිබන් එක ඇකිලිලා :frown: ඕක කෙලින් දාපන් අනික රිබන් ඔතන්න කොර් එකක් එනවා බන් .. එකේ ඔතපන් නිකන් ප්ලාස්ට්ක් කෑල්ලේ ඔතල අනේ සාලේ කිව්වලු :dull: ලිද
    2. අපේ කම්පනියේ ටෙකෙක්ට කතා කරපන් බැරි උනොත් :baffled:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113

    Java දැන් පොඩ්ඩක් හරි එල්ලිලා ඉන්නෙ Android හින්දා, කාගෙන් හරි ඇහුවොත් Java කරලා ජොබ් තියෙයිද කියලා, අනිවා කියන්නෙ Android උනත් Java නෙ පුතේ Job ඕන තරම් කියල :D
    ඒත් ඒ හුගක් අය දන්නෙ නැ Android උනත් දැන් බසින කලාව කියලා.
    ඉස්සරහට Android වලට හොද කනේ පාරක් වදිනවා කොහෙන් හරි, ඈන්ඩ්‍රොඉඩ් උනත් දැන් Symbian වගේ තව දුරටත් සව්වර්ධනය කිරීමට අපහසු තත්වෙට තමයි ඇවිත් තියෙන්නෙ, ඒකටත් හේතුව ජාවා තමයි, dalvik ලබ්බ.

    iOs වල 256 ram එකෙන් කරන්න පුලුවන් වැඩ Android වල කරන්න 2GB ඕන, Native Code වගේ නැනෙ බං ඔය VM ලබ්බවල් ඇතුලෙ රන් වෙනකොට :/ responsiveness, preformance වගේ හැම දෙකම කොට කොට යන්නෙ :/

    කොහොම උනත් අංක එක නම් තියෙන්නෙ C++ ඒක වෙනස් වෙන්නෙ නැ තව ආත්ම ගානක් යනකල්.

    C++ අවශ්ය නොවෙන තැනක වැඩ කරන්න C# නම් සුපිරි, Developing වලදි උනත් ආස හිතෙනවා බං, java වලදි ඒ කික් එක එන්නෙ නැ මගෙ ඇගට නම් :)

    android wenuwata ubuntu touch kiyala aluth ekak awilla thiyanawa eka nam speed lu
    hebai apps na