ha ha oya delphi ne bnara dropdownbox eka dekkama kiyanna puluwan
![]()
හු හු වැරදියි බං, මම POS / Front office ලියන්නෙ VB6 වල................ ලොල්. . .
C# වලින් ලියන්නෙ නැ POS, Framework දදා ඉන්නකොට එපා වෙනවා, මේවා නම් D: එකේ දාලා තිබ්බම Customer Format කලත් ආයෙ Exe එක Run කරාම Run වෙනව,
කිසිම කැසිල්ලක් නැ අපිට

Backoffice එක Multitasking / Synchronization වගේ දේවල් කරන්න බැරි නිසා VB6 වල කරන එක තේරුමක් නැ, Charts, Advance Reports, Advance Grids Use කරන්න නම් අනිවා Modern Language එකක් Use කරන්න ඔන, Crystal Reports උනත් COM RDA Support කරනෙ නැ CR 2008 වලින් පස්සෙ :/
Delphi වල මම ඉස්සර ලිව්වා POS ඒත් ඉට වඩා 100 ගුනයක් ලේසියි vb6 / C#
අනිත් එක ඔය Buttons / Drop Down VB වල තියෙන එවා නෙමෙයි මචො, මම හදපු User Controls (හැදුවට හැදුවෙම නැ ඉස්සුවා
),VB6 වලදි තනිකරම API එකේ පිහිට තමයි. ඔය Buttons GDI+ lib එකෙන් Render කරන්නෙ,
ඉතින් C++ වලදි / Delphi වලදි වගේ ආසන්න Speed එකක් එනවා
Last edited:
ara dropdownbox eka dekkama kiyanna puluwan



ඕක කෙලින් දාපන් අනික රිබන් ඔතන්න කොර් එකක් එනවා බන් .. එකේ ඔතපන් නිකන් ප්ලාස්ට්ක් කෑල්ලේ ඔතල අනේ සාලේ කිව්වලු
ලිද