අඩෝ මම මේ දවස් වල self study කරනවා. සෑහෙන ප්‍රශ්න එනව බන් එක එක තැන් වලදි.
Java කරන උන්, ස්ටඩි කරන උන් එකතු වෙලා හදමුද ටෙලිග්‍රෑම් ගෲප් එකක් අපි?
Java කරන උන්, ස්ටඩි කරන උන් එකතු වෙලා හදමුද ටෙලිග්‍රෑම් ගෲප් එකක් අපි?
Discord patta neDiscord or Stackoverflow teams ekak hdaganna.

ubala hadapu community tiyenawa nam dapanko balannaDiscord patta ne![]()
Api hadapuwa na bn. Lankwe ewa set wela na. Man oy foreign dev grp kipeka nam innawaubala hadapu community tiyenawa nam dapanko balanna
;❤Hadamu. Math enawa. Hadala project ekak karamu
bump
Meke code upload karanne kohomada ban?Ithin meke dapan. Help denan
Discord hadahan tg walata wada
Discord or Stackoverflow teams ekak hdaganna.
මේකෙම thread එකක් දාලා github discussions එක්ක කරමුකෝ බන්.. මාත් java ඉගෙන ගන්නවා තාම.. ඔය අනන් මනං chat app අප්පිරියයි දැන්..
Hadamu @siri_ayya @Solo Rider @Gwynbleidd @හෙළයෙක් මොකක් හරි එකක් හදහල්ලකො..Discord patta ne![]()
හදල @siri_ayya ත්‍රෙඩ් එකකුත් ඕපන් කරහන්කො අදම.ubala hadapu community tiyenawa nam dapanko balanna
ඕකනම් මේ කපේට වෙන්නේ නැති දෙයක්
ඔන්න TG වැල group එකක් වගේ නම් join වෙයි
:❤Hadamu math enawa
:❤Angular asp wage nm ennm mn
https://gist.github.com වල දාලා මේකේ embed කරන්න පුළුවන්..Meke code upload karanne kohomada ban?![]()
මට ගත්තොත් සෑහෙන්න ප්‍රශ්න තියෙනව මචන්. තවම මොකක් හරි ප්‍රෝග්‍රැම් එකක් එකපාර කෝඩ් කරගන්න තේරෙන්නෙ නෑ.meke danna. dekka welawaka help ekak dennam.
එළම. අරක හදහන්කොhttps://gist.github.com වල දාලා මේකේ embed කරන්න පුළුවන්..