Java dev ල / Java self study කරන උන් ඉන්නවද (TG ගෲප් එකක් හදමුද?)

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    අඩෝ මම මේ දවස් වල self study කරනවා. සෑහෙන ප්‍රශ්න එනව බන් එක එක තැන් වලදි.

    Java කරන උන්, ස්ටඩි කරන උන් එකතු වෙලා හදමුද ටෙලිග්‍රෑම් ගෲප් එකක් අපි? 🥺
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකෙම thread එකක් දාලා github discussions එක්ක කරමුකෝ බන්.. මාත් java ඉගෙන ගන්නවා තාම.. ඔය අනන් මනං chat app අප්පිරියයි දැන්..
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    Hadamu. Math enawa. Hadala project ekak karamu
    ;❤

    Ithin meke dapan. Help denan
    Meke code upload karanne kohomada ban? :(

    Discord hadahan tg walata wada

    Discord or Stackoverflow teams ekak hdaganna.

    මේකෙම thread එකක් දාලා github discussions එක්ක කරමුකෝ බන්.. මාත් java ඉගෙන ගන්නවා තාම.. ඔය අනන් මනං chat app අප්පිරියයි දැන්..

    Discord patta ne :D
    Hadamu @siri_ayya @Solo Rider @Gwynbleidd @හෙළයෙක් මොකක් හරි එකක් හදහල්ලකො.. :D හදල @siri_ayya ත්‍රෙඩ් එකකුත් ඕපන් කරහන්කො අදම.
    ubala hadapu community tiyenawa nam dapanko balanna

    ඕකනම් මේ කපේට වෙන්නේ නැති දෙයක්
    ඔන්න TG වැල group එකක් වගේ නම් join වෙයි
    :lol:
    Hadamu math enawa
    :❤
    Angular asp wage nm ennm mn
    :❤
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    meke danna. dekka welawaka help ekak dennam.
    මට ගත්තොත් සෑහෙන්න ප්‍රශ්න තියෙනව මචන්. තවම මොකක් හරි ප්‍රෝග්‍රැම් එකක් එකපාර කෝඩ් කරගන්න තේරෙන්නෙ නෑ.
    මොනාද යූස් කරන්න ඕන කියල තේරෙන්නෙ නෑ.
    සමහර වෙලාවට කෝඩ් කරගන්න පුළුවන් , ඒත් අහන ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ :baffled:
    මේකෙ ත්‍රෙඩ් දැම්මොත් දවසකට දහයක් විස්සක් ත්‍රෙඩ් ඩ් වැටෙයි ඒකටම :lol:
    ඒ නිසා අර වගෙ මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් යූස් කරල කට්ටිය සෙට් වෙන එක හොඳයි නේද්?
    https://gist.github.com වල දාලා මේකේ embed කරන්න පුළුවන්..
    එළම. අරක හදහන්කො
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Discord GIF by Dux