මට ගත්තොත් සෑහෙන්න ප්‍රශ්න තියෙනව මචන්. තවම මොකක් හරි ප්‍රෝග්‍රැම් එකක් එකපාර කෝඩ් කරගන්න තේරෙන්නෙ නෑ.
මොනාද යූස් කරන්න ඕන කියල තේරෙන්නෙ නෑ.
සමහර වෙලාවට කෝඩ් කරගන්න පුළුවන් , ඒත් අහන ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ

මේකෙ ත්‍රෙඩ් දැම්මොත් දවසකට දහයක් විස්සක් ත්‍රෙඩ් ඩ් වැටෙයි ඒකටම

ඒ නිසා අර වගෙ මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් යූස් කරල කට්ටිය සෙට් වෙන එක හොඳයි නේද්?
එළම. අරක හදහන්කො