java ee ඉගන ගන්න කෙනෙක්ට කොහෙන්ද පටන් ගන්න ඕනේ..
මම ජාවා පොඩ්ඩක් දන්නවා හැබැයි ee පැත්ත දන්නෙම නෑ..
මම jsparrow දාපු ත්රෙඩ් ටිකත් බැලුවා..එත් තව දැන ගන්න ඕනේ.

නෙට් එකේ සර්ච් කරා..spring, hibernate, mavan, servlets, controllers මොනවද මන්දා ඔලුවත් විකාර වෙනවා...

ඒත් මට ඉගන ගන්න ආසයි..සරලව මට පොඩ්ඩක් මේ ගැන ඉගන ගන්න හොද පාඩම් ටිකක්, පටන් ගන්න ඕන කොතනින්ද, මුලින්ම ඉගන ගන්න ඕන මොනවාද, වගේ දේවල් ගැන දැනමුතු උතුමන්ලාගෙන් සහය පතමි...