Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    java ee ඉගන ගන්න කෙනෙක්ට කොහෙන්ද පටන් ගන්න ඕනේ..:eek:
    මම ජාවා පොඩ්ඩක් දන්නවා හැබැයි ee පැත්ත දන්නෙම නෑ..:confused:
    මම jsparrow දාපු ත්‍රෙඩ් ටිකත් බැලුවා..එත් තව දැන ගන්න ඕනේ.:yes::yes:
    නෙට් එකේ සර්ච් කරා..spring, hibernate, mavan, servlets, controllers මොනවද මන්දා ඔලුවත් විකාර වෙනවා...:angry::oo::oo::baffled:
    ඒත් මට ඉගන ගන්න ආසයි..සරලව මට පොඩ්ඩක් මේ ගැන ඉගන ගන්න හොද පාඩම් ටිකක්, පටන් ගන්න ඕන කොතනින්ද, මුලින්ම ඉගන ගන්න ඕන මොනවාද, වගේ දේවල් ගැන දැනමුතු උතුමන්ලාගෙන් සහය පතමි... :sorry::sorry::sorry:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    okkoma patalawa ganna epa ban... issrala based eka dena ganna ona... eka handa wena wenama study karapan..
    spring, hibernate, mavan, servlets, controllers

    mewa karanna kalin wena wenama mewa monawda kiyala balanna onaa..

    MVC hari framework hari karanna kalin basic ma servlet liyala mapping part eka karanna...
    eka kalata passe ithin anith dewal walata yanna..
    spring framework eka hondai... issarahata igena ganna
     
    • Like
    Reactions: Sea1men

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    okkoma patalawa ganna epa ban... issrala based eka dena ganna ona... eka handa wena wenama study karapan..
    spring, hibernate, mavan, servlets, controllers

    mewa karanna kalin wena wenama mewa monawda kiyala balanna onaa..

    MVC hari framework hari karanna kalin basic ma servlet liyala mapping part eka karanna...
    eka kalata passe ithin anith dewal walata yanna..
    spring framework eka hondai... issarahata igena ganna

    thanx for the advise machn :)