JAVA HELP .exe

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    මගේ pc එකේ Mysql & Netbeans install කරලා තියෙන්නේ. මම දැන් කඩේකට සොෆ්ට්වෙය එකක් හැදුවයි කියල හිතමු. දැන් මම ඒ හදපු සොෆ්ට්වේය එකේ .exe එකත් හැදුව කියමු. ඊට පස්සේ ඒ සොෆ්ට්වෙයා එක වෙන pc එකකට දැම්මම run වෙයිද? (database එකක් තියෙන නිසා )...... නැත්තම් ඒ pc එකෙත් Mysql install කරන්න වෙයිද?
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    install karana pc eke database server eka run wenna onamai , nattam remote database ekak connect karannath puluwan ,(internet one)
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    SQlite වගේ use කරල app එක හදන්න.එතකොට servers ඕනේ නෑ...single file එකක් විදියට් data base එක තියෙන්නේ...එහෙම නැත්තන් access data base එකක් use කරන්නත් පුළුවන්