මගේ pc එකේ Mysql & Netbeans install කරලා තියෙන්නේ. මම දැන් කඩේකට සොෆ්ට්වෙය එකක් හැදුවයි කියල හිතමු. දැන් මම ඒ හදපු සොෆ්ට්වේය එකේ .exe එකත් හැදුව කියමු. ඊට පස්සේ ඒ සොෆ්ට්වෙයා එක වෙන pc එකකට දැම්මම run වෙයිද? (database එකක් තියෙන නිසා )...... නැත්තම් ඒ pc එකෙත් Mysql install කරන්න වෙයිද?