Java Help Gys

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මචන්ල මට ඔනෙ ප්‍රොජෙක්ට් එකක් ජවා වලින් හදන්න.:sorry::sorry::sorry::sorry:
    ලොගින් පේජ් එකක් හැදුව username and password දාල.මට ඔනෙ කරනව ඩේට බේස් එකක් හදන්න.මන් ගොඩක් දේවල් නම් දන්නෙ නැ ජාව වල.:(:(:(:(
    මන් හදන්න යන්නෙ Cloud එකක් වගේ එකක්,හැබැයි එකෙ මට වගේම අනිත් Users ලට ඇක්සස් කරන්න පුලුවන් Common Area එකකුත් තියෙන්නෙ ඔනෙ..Folder Create කරල ඒවට මගෙ Files Upload කරල Save කරගන්න ඔනෙ.මට ඔනෙ වෙලාවට Some Files Common Area එකට දාන්න පුලුවන් වෙන්න ඔනෙ මචන්.අනේමන්ද බන් මන් කියන එක තේරෙනවද නම් දන්නෙ නැ.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මන් කියන එක Spring Tool Suit and MySql ප්‍රොග්‍රම්මෙ වලින් කරන්න පුලුවන්ද?:confused:

    .:sorry::sorry::sorry::sorry::sorry:

    nYu
    DBMS.png
    ftmcdQ
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ බ්ලොග් එකේ download page එකට යන්න එකේ තියෙනවා මම ඉස්සර හදපු project එකක් , database connect කරලා.

    ඒක
    MySql
    MsSql
    Ms Access

    කියන database වර්ග 3 ටම වැඩ , ඒ තුනටම ගැලපෙන විදිහට code කරල තියෙන්නේ , ගිහින් බාගන්න.

    http://hasistranger.blogspot.qa/
     
    • Like
    Reactions: Sry.com

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ubata one public FTP ekak neda?

    Uba kiyana eka pahadili na malli

    [FONT=&quot]මට ඔනෙ මචන් [/FONT][FONT=&quot]User[/FONT][FONT=&quot] කෙනෙක්ව ලොගින් කරල එයාට [/FONT][FONT=&quot] File Server[/FONT][FONT=&quot] එකක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ ඇක්සස් දෙන්න.[/FONT][FONT=&quot]Private[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Database[/FONT][FONT=&quot] එකක් වගෙ මේක.එයගෙ [/FONT][FONT=&quot]Personal[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Files [/FONT][FONT=&quot]වෙනමත් තව [/FONT][FONT=&quot]Common[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Files[/FONT][FONT=&quot] වෙනමත් තියන්න පුලුවන් වෙන්න ඔනෙ.[/FONT][FONT=&quot]Common Area[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]Login[/FONT][FONT=&quot] වෙල ඉන්න අනිත් [/FONT][FONT=&quot]Users[/FONT][FONT=&quot] ලට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Access[/FONT][FONT=&quot] කරන්න පුලුවන් [/FONT][FONT=&quot]Area [/FONT][FONT=&quot]එකක්.තව [/FONT][FONT=&quot]Folder Create, Edit, Delete, Rename and “ Share To Common Area “ [/FONT][FONT=&quot]වගෙ[/FONT][FONT=&quot] Options[/FONT][FONT=&quot] එන්න ඔනෙ [/FONT][FONT=&quot]Right Click[/FONT][FONT=&quot] කරාම[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැනට තියෙන [/FONT][FONT=&quot]Cloud[/FONT][FONT=&quot] වල වගේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැබැයි එකට [/FONT][FONT=&quot]Common[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Area [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]Add[/FONT][FONT=&quot] වෙන්ව මචන් අලුතෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමන් ඉන්න [/FONT][FONT=&quot]page [/FONT][FONT=&quot]ඉදලම [/FONT][FONT=&quot]file share[/FONT][FONT=&quot] කරගන්න.මෙක හදන්නෙ [/FONT][FONT=&quot]Office[/FONT][FONT=&quot] එකක් [/FONT][FONT=&quot]File[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Sharing system[/FONT][FONT=&quot] එකකට වගේ [/FONT][FONT=&quot]Use[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]දැනට මන් කරපු ටිකේ තියෙන්නෙ [/FONT][FONT=&quot]Mysql [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] per defined Username and Password [/FONT][FONT=&quot]දීල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT] Username and Password[FONT=&quot] දාපුවම එ දෙක හරි නම් [/FONT][FONT=&quot]Welcome Page [/FONT][FONT=&quot]එකක් එන්නයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]“Hi Welcome X “[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ටිකත් කිරියෙන් දැනගෙන කරේ බන්[/FONT][FONT=&quot].:):):):)[/FONT]