මචන්ල මට ඔනෙ ප්රොජෙක්ට් එකක් ජවා වලින් හදන්න.

ලොගින් පේජ් එකක් හැදුව username and password දාල.මට ඔනෙ කරනව ඩේට බේස් එකක් හදන්න.මන් ගොඩක් දේවල් නම් දන්නෙ නැ ජාව වල.

මන් හදන්න යන්නෙ Cloud එකක් වගේ එකක්,හැබැයි එකෙ මට වගේම අනිත් Users ලට ඇක්සස් කරන්න පුලුවන් Common Area එකකුත් තියෙන්නෙ ඔනෙ..Folder Create කරල ඒවට මගෙ Files Upload කරල Save කරගන්න ඔනෙ.මට ඔනෙ වෙලාවට Some Files Common Area එකට දාන්න පුලුවන් වෙන්න ඔනෙ මචන්.අනේමන්ද බන් මන් කියන එක තේරෙනවද නම් දන්නෙ නැ.

මන් කියන එක Spring Tool Suit and MySql ප්රොග්රම්මෙ වලින් කරන්න පුලුවන්ද?
.

Last edited: