මචංලා මෙකේ ඉන්න එවුන්ට ජාවා ආයතනය ගැන අමුතුවෙන් අටුවා ටීකා ඕනේ නැහැනේ .ඒත් මචං මට උඹලගෙන් දැනගන්න පුළුවන්ද මෙ ජාවා සුමාත්‍රාවේ MSc එක ඇන්ග්ලියා රස්කින් කියලා එංගලන්තෙ යුනිවර්සිටි එකකින් දෙන සීන් එක ගැන .මම එකේ කොර්ස් කන්ටෙන්ට් එක දනේ නැහැ .ඒත් එකේ J Query කරනවා .මචං Com.Science MSc Program එකක J Query වගේ දෙයක් ඉගැන්වීම සිද්ධ වෙනවද ? ඒ කිව්වේ මේ කියන MSc එක කොච්චර ප්‍රභලද ? ea වගේම ඇන්ග්ලියා රස්කින් එකේ MSc එක ගත්ත එකෙක් ලංකාවේ රජෑඅ විශ්වවිද්‍යාලයකින් එළියට එන පරිඝණක කේස්ත්‍රයේ උපාධිදාරීන්ට වැඩිය දැනුමෙන් සහ වෘතීමය භාවෙන් ඉහළද ? මට කාගෙන් හරි මේ ගැන දැන ගන්න පුළුවන්ද ?
…මොකක්ද මෙකේ ඇත්ත නැත්ත ? එහෙමත් නැත්තම් මේකත් අර CCJP වගේ ප්‍රෝඩාවක්ද ?
…මොකක්ද මෙකේ ඇත්ත නැත්ත ? එහෙමත් නැත්තම් මේකත් අර CCJP වගේ ප්‍රෝඩාවක්ද ?




