උන්ටම ගැලපෙන මොකක් හරි අටමගලක් හොයාගෙන ඇති බං මතකනේ කාලයක් virtual university එකක් කරා
අනික බං java වලින් degree එකක් කරන්න පුළුවන් උන්ට J Query වලින් Msc එකක් දෙන එකත් කජ්ජක්ද?![]()


Machan .mehemai . MSc ekakata awata giyata apply karanna ba. hoda university ekaka nam.exam transcript ,uni final project , working experience , UG university , CV , interviews and many more things bn .
world rank eka - 1313 but one of lowest in england. source - 4icu.org.
ane manda bn. MSc eka gana nam hariyata danne na. eth mokatada bn mehema nodanna university ekakata salli wiyadam karanne.
paw ithin mewata rewatila salli nethi karaganne asrana demavpiyo![]()







. ඔයාලටත් හොයල බලන්ඩ පුළුවන්...

කුමන හෝ ආයතනයක් තව ආයතනයක් සමග සහෝයෝගිතාවක්/සම්බන්දතාවයක් තියනවනම් ඒ ගැන දෙපාර්ශවයේම වෙබ් අඩවි වල සාමන්යෙන් තියනවා.... හොඳම උදාහරණ තමයි මේ තියෙන්නේ..
http://international.curtin.edu.au/offshore-programs.cfm
http://search.curtin.edu.au/s/searc...staff,curtin-jobs,curtin-maps,curtin-entities
http://www.shu.ac.uk/search.html?q=sri lanka
http://www.shu.ac.uk/graduation/international/sliit.html
http://www.ucd.ie/quinn/parttime/offcampus/bachelorofsciencesrilanka/
http://search.ucd.ie/search?q=sri l...ult_frontend&proxystylesheet=default_frontend
නමුත් Java Inst. එක ගැන එයාලගේ වෙබ් අඩවියේ කොතනකවත් නැ... ඔයාලටත් හොයල බලන්ඩ පුළුවන්...
http://search.anglia.ac.uk/search?q..._search_frontend&site=WWW-Anglia&subby=Search
Sri Lanka වෙන් KDU එකත් එක්ක නම් සම්බන්දයක් තියනවා පොඩි.. එච්චරයි...
http://www.anglia.ac.uk/ruskin/en/home/news/archive/south_asia_anglia_partnership_launch.html