Java Institute Degree Help

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    අනේ මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ .මම IT Field එකට තමා ආසම .ඉතිං මම හිතන් ඉන්නේ ඒ විෂය සමගාමිව උපාධියක් කරන්න .මම බැළුවේ Java Institute එකේ ඩිග්‍රී එක කරන්න .කොහොමද මචං ඒ ඩිග්‍රී එකේ තත්වේ ? හොඳයිද ? ෆීස් එහෙම කොහොමද ? ගණන් සැරයිද ? පිළිගැනීම එහෙම තියෙනවද ? මට දන්න එවුන් පොඩ්ඩක් ඒ ගැන කියන්න පුළුවන්ද ?:(:(:(:(:(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    owow complete karapau gaman microsoft,google,nasa walin gedaratama ewilla aran yanawa....oya videosuth tiyenawa ehema giya katiyage
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    oke degree aragaththata passe oken karanna puluwan 1ka wadak thiyenawa. deepan kadala wikunana eketa kadala gotu hadanna. uth habai araganne nathi wei samahara wita.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Java degree කියලා එකක් නෑ බන්.ඕක හොර ගුහාවක්.කලින් දාලා තියන thread බලපන්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    owow complete karapau gaman microsoft,google,nasa walin gedaratama ewilla aran yanawa....oya videosuth tiyenawa ehema giya katiyage

    :lol::lol::lol::lol::lol:

    oke degree aragaththata passe oken karanna puluwan 1ka wadak thiyenawa. deepan kadala wikunana eketa kadala gotu hadanna. uth habai araganne nathi wei samahara wita.

    :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes: