Java Institute Scholarships

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    Pissuda bn 😃😃
    තෑන්න්ක්ස් මචන් :yes:

    aio salli
    තෑන්න්ක්ස් මචන් :yes:

    Pissuda ban ubata hora guhawak asse ringanna.
    piligath thanakin degree ekak karapan.
    තෑන්න්ක්ස් මචන් :yes:

    Scolorship දෙන exam එකට ඇත්තේ පොඩි ගණන් ටිකක්
    මේ වගේ
    1+2+3+10-2-4-1-4 කියන්නේ කීයද
    උදේ පාන්දර 4ට කෝච්චියක් කොළඹ කොටුවෙන් පිටත්වෙන අතර එය මරදානට ලගාවන විට කාලය කොපමණද
    වාහනයකට රෝද 4ක් නම් වාහන 10කට රෝද කීයක් තියේද

    යකෝ උන්ගෙ ලබ්බවල් වලට අහු වෙන්න එපා. සල්ලි කන ගුහාවක් ඕක.
    Java ඉගෙන ගන්න ඕන නම් ඕන තරම් වෙන විදි තියෙනවා. ඔය තුන්මුල්ලේ ජාවා පොට් එකටයි ඕකෙ ඉන්න අර කලු කැත කොට බුවාගෙ brain wash පාරට අහුවෙන්න එපා

    මෙන්න මේ thread එකත් බලන්න
    http://www.elakiri.lk/forum/showthread.php?t=1583592
    තෑන්න්ක්ස් මචන් :yes:

    ජාවා ඉගෙනගන්ඩ ලක්ෂ ගණන් දෙන්ඩ ඕනේ නෑ.

    අනික උන් දෙන හොර සෙටිෆිකට් එකේ මෙලෝ පිළිගැනීමක් නෑ. රවට්ටනවා දෙන්නේ අරකෙන් මේකෙන් කියලා. අන්තිමට පොරවල්ලම print කරලා කොලයක් දෙනවා.

    ඩිග්රියක් කියලත් සිරා බොරුවක් කරනවා.

    බ්‍රේන් වොෂ් උනාම හැබැයි ඕවා තේරෙන්නේ නෑ.
    තෑන්න්ක්ස් මචන් :yes:

    Umbata Java mula indanma igenaganna asanum mae potha kiyawapan machan:

    eetapasse Oracle Certifications karapan. IJTS labben ganna Degree ekata wada eka watinawa..

    Umbata thawa poth onenum mage parana Head First and Wrox E-Book collections wagayak methana thiyenawa:
    තෑන්න්ක්ස් මචන් :yes:

    eke degree aragena danna puluwan okkoma sellam dapu ekek widiyata kiyanne, yanna nam epaa paththe, boru karayo. un ilaga athme perethayo wela api atharema ipadena sattayi. yanna epa.
    තෑන්න්ක්ස් මචන් :yes:

    pissuda yako okata yanna? kiriyema dala thiyanawa ona tharam thread oka gana. balapn.
    තෑන්න්ක්ස් මචන් :yes:

    yanda epa b paththa palathe
    edakin witharak
    තෑන්න්ක්ස් මචන් :yes:

    ane bn oya msg eka hamotama enawa. mun higa kanawa. owata ahu wenna epa.

    https://www.facebook.com/photo.php?...72789028.10781.100000207663598&type=3&theater

    meke comment balapan
    තෑන්න්ක්ස් මචන් :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1583592
    මෙ ලින්ක් එකට පලයන්
    ඔක ගැන විස්තර තියෙනවා.
    ගූගල් එකෙ මෙහෙම සර්ච් කරපන් Java institute elakiri, ijts elakiri
    කියලා සෙරම එවි.
    දැනුත් මෙ එකෙක් මැරෙන්න යනවා ණයවෙලා.ඌත් ඔතන පරණ ගොලයෙක්. ඔතනට ගිහින් ඔතන ඉන්න එවුන්ගෙ තෙල් ටොක්ස් වලට රැවටිලා ව්‍යවසායකත්ව උණ ගහලා බිස්නස් කරලා දැන් කෙලවෙලා.
    මිනිස්සු කරදරෙ වැටුණාහම හිනා උනා නෙමෙ මෙ. මන් උඹට කිව්වෙ ඔය ජාවා කඩෙ තරම.පුළුවන්නම් දන්න දන්න එවුන්ට යන්න එපා කියපන් .
    තෑන්න්ක්ස් මචන් :yes:

    මේ ගැන මම වෙනම නූලක් දාන්න හිටියෙ සමාජ සත්කාරයක් හැටියට. ඒත් මේ නූලෙනුත් මම කියන්න ඕන ටික කියන්නම්. බලහන් මේකෙ අනිත් අයත් ඔක්කොම වගේ ඔය ජාවා ඉස්ටියුට් එක ගැන කියල තියෙන දේවල්. එකෙක්වත් නෑ ඒකට හොඳ කියන්නෙ නෑ. මටත් ඒගොල්ලො කියන දේවල්ම තියන්නෙ. ඊට එහායින් කියන්න දෙයක් තියෙනවනම් මේ හොර එක්සෑම් එක ගැනත් කියන්නම්. මමත් පත්තරේ උන්ගෙ ඇඩ් එක දැකල වෙබ් එකෙන් ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඉන් පස්සෙ උන් කෝල් කරල කිව්වා ඔයා ශිෂ්‍යත්වය පාස්වෙලා තියෙන්නෙ අහවල් දිනය දාට එන්නයි කියලා. මමත් ඉතින් ලක්ෂ 3 ශිෂ්‍යත්වයක් හම්බවුණා කියලා දහසකුත් වැඩ අතඇරල නිවාඩු දාල ගිය සංස්කෘතික මධ්‍යස්ථානයට. යනකොට හොඳටම පරක්කු වෙලා තිබුණෙ. හෝල් එකේ ළමයි 200 කට වැඩියෙන් හිටියා. ස්ටේජ් එකේ එකෙක් ඉඳගෙන දේශනාව දෙනවා උන්ගෙ කෝස් එක ගැන. පැය කාලක් යනකොට තමයි මට මේ සිද්ධිය තේරෙන්න ගත්තේ. අයියෝ... මම ආපහු නැගිටල එන්න විදියක් තිබුණෙ නැති නිසා ඉවර වෙනකම්ම එතනට වෙලා ඇමරිකාවෙ මිසයිල ගැනයි, ඇෆ්ගනිස්ථායෙන ඇමරිකන් සෝලජර්ස්ල ගැනයි කනපැලෙනකන් අහගෙන ඉන්න වුණා. උන්ගෙ ඉන්ස්ටියුට් එකේ කෝස් ගැන තමයි ඌ වර්ණනා කරන්නෙ. කෙටියෙන් කියනවනම් උන්ගෙ ශිෂ්‍යත්ව කියල උන්ගෙ ඩිග්‍රි එක ප්‍රමෝට් කරනවා. පැය 6-7 ක් විතර දේශනවා තිබ්බට පස්සෙ එක්සෑම් එකක් තියෙනවා. ඒක බුද්ධි පරීක‍ෂණයක්. මට කිව්වෙ ලකුණු 100 ක් ගත්තොතින් තමයි ෆුල් ස්කෝලෂිප් එකක් දෙන්නෙ කියලා. ඒකට ලකුණු 100 ක් ගන්න පුළුවන් එකෙක් ඉන්නවනම් ඔතෙන්ට හිඟන්නො වගෙ ගිහින් ස්කෝලෂිප් ගන්න වෙන්නෙ නැහැ. කොහොම හරි මමත් එක්සෑම් එක ලියල සුමානයක් විතර ගියාට පස්සෙ මට කෝල් කරල කිව්වා ඔයාට ස්කෝලෂිප් එකක් හම්බවුණා කියලා. මට අදහ ගන්නත් බැරුව ගියා මාව ස්කෝලෂිප් එකකට තේරුණා කියලා. ඊට පස්සෙ මම ආයෙ ගිහින් බැලූව මගෙ ස්කෝලෂිප් එක මොකක්ද කියලා... ආයෙ කියපියකො මට සියයට 40 ස්කෝලෂිප් එකක් හම්බවෙලා තියෙන්නෙ කියලා. මට විතරක් නෙමෙයි අනෙක් හැමෝටම වගේ 40 තමයි දීල තියෙන්නෙ. ඔවට මට ලක‍ෂ ගණන් වියදම් කරන්න මුදල් නැති හින්ද තමයි ස්කෝලෂිප් එක විශ්වාස කළේ. අන්තිමට ඒකත් උන් සුන් කළා. ඒ නිකන් නෙමෙයි මගෙ කාලයයි, සල්ලියි ඔක්කොම නැති කරලා. උඹත් 40 ඩිස්කවුන්ට් එකට ඔකට ගිහින් වියදම් කරල කෝස් කට්ට අරගන්න කැමති නම් ගිහින් සල්ලි කාලයයි වියදම් කරගෙන ගිහින් පුටුව උඩ ඉඳගෙන අර යකාගෙ දේශන ටික අහගෙන ඉඳල වරෙන් පේපර් එකත් ලියල වරෙන්. උඹ පේපර් එකට මුකුත් උත්තර ලියන්න ඕනෙත් නෑ. පේපර් එකේ උඩ උඹේ නමයි ටෙලිෆොන් නම්බර් එකයි ලියල වරෙන්. ඔබට කතා කරල කියයි උඹත් ශිෂ්‍යත්වය පාස් කියල.
    තෑන්න්ක්ස් මචන් :yes: ඕක ගැන නූලක් දාන එක හොදයි...උන්මැසේජ් එවලයි,කෝල් කරලයි මැරෙන්න හදනවා ඕකට එන්න කියල :growl:

    ඕක තමයි උන්ගෙ trick එක. ගෙන්නලා මොලේ හෝදලා දාලා ඔක්කොම නිකන් දෙන්න කතා කරල ඔලුව අතගාලා පොඩ්ඩක් යන්තන් අම්මෝ එකක් දෙනවා ඔය වගේ. ඉතින් කතාවට හිත ගිය එකා ඔන්න ඔහේ කරල බලමු කියල පනිනවා ලිදට.. පැන්නොත් පැන්නමයි.. ගොඩ ඒමක් නෑ පුතේ..ඔය 40% release කලාට ඇතුලට ගියාට පස්සේ ලස්සනට ගාන කඩාගන්නවා අර class, මේ class, short courses, industrial courses කියල .. :confused:
    තෑන්න්ක්ස් මචන් :yes:

    ඔකෙ ඉශාන්තයාට මෙ ලඟදි හැදුනාළු ලෙඩක් හොයාගන්න බැරි.
    එක සනීප කරන්න කියලා හිතාගෙන ජාවා කඩෙ සෙරම සල්ලි ඇද්දාළු.
    එකෙන් ඇතුලෙ හොර ලෙචාලාට පඩි නඩි බෙරලත් නැහැළු.
    ඉතිං ගොඩක් ලෙචාලා අයින් වෙලා ඔකෙන්.
    තෑන්න්ක්ස් මචන් :yes:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    යන්න තියා හිතන්නවත් එපා බන්.. මගේ හොඳම යාලුවෙකුත් ඔය සීන් එකට අහු උනා මීට අවුරුදු දෙක තුනකට කලින්. ඌට කියල තිබුනේ ස්කොලෂිප් එකකට සිලෙක්ට් උනා කියලා. ස්කොලෂිප් එකක් කියලා කිවුවත් අපේ ඒකා මාස කීපෙකට සැරයක් ලක්ෂෙ ගානේ ඕකට ගෙවුවා. ඒ කාලේ ඔය හොර ගුහාව ගැන වැඩිය විස්තරක් අපි දන්නෙත් නැහැ. අවුරුද්දක් විතර යාලුවා ඒකේ හිටියා. පස්සේ යාලුවට එතන වෙන බොරු වැඩේ තේරිලා ඒක දාලා ආවා. දැන් මගේ යාලුවා NSBM එකේ CS ඩිග්‍රි එක කරනවා. ඒත් මගේ යාලුවා අදටත් දුක් වෙනවා ඔය ජාවා මගුලට කාලකන්නි වෙලා ගියපු උගේ අවුරුද්ද ගැන. යාලුවගේ බැච් එකේ ඉඳපු දිගටම ඔය මගුල කරපු එකෙක්ට වත් මොකද උනේ කියලා අදටත් ආරංචියක් නැතිලු. මන් නම් උඹට කියන්නේ සල්ලි ටිකක් වියදම් කරලා හොඳ පිළිගත්ත තැනකින් ඩිග්‍රි එකක් කරපන් කියලා. :):):):):)
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,969
    113
    Gotham City

    උඹ ගාල්ලෙ නේද ? යාළුවා කාවින්ද කියලා එකෙක්ද ??
    ගාල්ල පැත්තෙන් ගොඩක් උන්ව මන් දන්නවා
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උඹ ගාල්ලෙ නේද ? යාළුවා කාවින්ද කියලා එකෙක්ද ??
    ගාල්ල පැත්තෙන් ගොඩක් උන්ව මන් දන්නවා

    මම නම් ගාල්ලේ තමයි. ඒත් යාලුවගේ නම නම් උඹ කියපු එක නෙමෙයි. මං හිතන්නේ නෑ උඹ ඌව අඳුරනව ඇති කියලත්. මං ඒ යාලුවගේ නම් ගම් කියන්නෙ නෑ. ඒක හරි නෑනේ බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක හොර ගුහාවක් බන්. වැඩකට ඇති දෙයක් කරපන්.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,180
    743
    113
    Tiwi,NT
    yako java igenaganna oita wada then thiyenawa.oya magulata noya hitu.thaniyama igenaganna bapala.ubata mokakhari lanaguage ekak plwan nam.kathy sierra java 7 , 8 kiyawapan poth wala pdf down karagena.eewa wala thiyena exmple try karala balpn IDE ekak use karanne nethuwa.errors google karala hoyaganin.

    thaniyama bee wage nam wena thenak hoyaganin.eeth oya magulata nam yanna epa puthe.ammala thaaththlage salli oya higannonnta denna epa ban.pau a ahinsaka minissu
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕකෙන් a/l ඉවර වෙන දවසේ බෙදපු පොතක් දැකල මම දන්නා ළමයෙක් ඇහුව ඔකේ කරන්නද කියල. මම පොත අරන් පෙරලද්දී අඳුරන උන් 3න් දෙනෙක්ගේ photos දැක්ක. උන් තුන් දෙනාම වෙන institutes වලින් degree කරල out වෙලා ජොබ් කරන උන්. උන්ගේ ෆොටෝස් + වැඩ කරන company එකේ names එක්කම දාල හොඳම SE companies. උන් තුන් දෙනාම degree පටන් ගන්න කලින් ඔකේ 6months to 1yr course කරපු උන් දැනට අවරුදු 5කට විතර කලින්. උන් ජොබ් වලට ගිහින් තින්නේ වෙන pvt institutes වල degree කරල. මුන්ගේ පොතේ තින්නේ මුන්ගේ එක කරලා ජොබ් සෙට් උන උන් වගේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,969
    113
    Gotham City
    මම නම් ගාල්ලේ තමයි. ඒත් යාලුවගේ නම නම් උඹ කියපු එක නෙමෙයි. මං හිතන්නේ නෑ උඹ ඌව අඳුරනව ඇති කියලත්. මං ඒ යාලුවගේ නම් ගම් කියන්නෙ නෑ. ඒක හරි නෑනේ බන්.

    අහ් සොරි බන් අවුලක් නහැ. මන් ගාල්ලෙ කොල්ලො කෙල්ලො ගොඩක් දන්නවා ඔකට ආපු. සමහරක් එවුන් හෙන පව් බන්. දුර ඉඳන් කට්ට කාලා අහිංසක අම්මාගෙ තාත්තාගෙ සල්ලි පුච්චනවා අර ලබ්බට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,969
    113
    Gotham City
    ඕකෙන් a/l ඉවර වෙන දවසේ බෙදපු පොතක් දැකල මම දන්නා ළමයෙක් ඇහුව ඔකේ කරන්නද කියල. මම පොත අරන් පෙරලද්දී අඳුරන උන් 3න් දෙනෙක්ගේ photos දැක්ක. උන් තුන් දෙනාම වෙන institutes වලින් degree කරල out වෙලා ජොබ් කරන උන්. උන්ගේ ෆොටෝස් + වැඩ කරන company එකේ names එක්කම දාල හොඳම SE companies. උන් තුන් දෙනාම degree පටන් ගන්න කලින් ඔකේ 6months to 1yr course කරපු උන් දැනට අවරුදු 5කට විතර කලින්. උන් ජොබ් වලට ගිහින් තින්නේ වෙන pvt institutes වල degree කරල. මුන්ගේ පොතේ තින්නේ මුන්ගේ එක කරලා ජොබ් සෙට් උන උන් වගේ.

    ඔව් ඔව් ඔයවගෙ කැ* වැඩ කරනවා. හැබැයි ඔතනින් දෙන ප්‍රැක්ටිකල් ප්‍රොග්‍රැමින්ග් ට්‍රෙනින්ග් එක වටිනවා අපරාදෙ කියන්න බැහැ. එත් පිළිගැනීම නැහැ ජොබ් නැහැ. ඒ වගෙම සල්ලි ගරනවා හිටු කියලා අන්න එකයි අවුල
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    තුන් මුල්ලේ ගොන් පොට් එකේද ජාවා කරන්නේ.. වේස්ගෙ පුතාලා මගෙත් 30000/= විතර සල්ලි නාස්ති කරා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,969
    113
    Gotham City
    තුන් මුල්ලේ ගොන් පොට් එකේද ජාවා කරන්නේ.. වේස්ගෙ පුතාලා මගෙත් 30000/= විතර සල්ලි නාස්ති කරා.

    දැන් එකෙ උගන්වපු උන් ගොඩක් එවුන් නැහැ බන්. දන්න කිහිප දෙනෙක් ඔසීවල. උඹත් ඔසී නෙ ?? සෙට් උනෙ එහෙම නැද්ද ?? එම් එස් සී එක කරන්න කියල ගිහින් තියෙන්නෙ. මොනවා කරනවද මන්දා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    දැන් එකෙ උගන්වපු උන් ගොඩක් එවුන් නැහැ බන්. දන්න කිහිප දෙනෙක් ඔසීවල. උඹත් ඔසී නෙ ?? සෙට් උනෙ එහෙම නැද්ද ?? එම් එස් සී එක කරන්න කියල ගිහින් තියෙන්නෙ. මොනවා කරනවද මන්දා.
    නැහැ බන් කවුරුත් සෙට් වෙලා නැහැ. උබ දන්නවද රජිත කියලා ඩයල් එකක් හිටියා.... පොර තමයි මම හිටිය බැජ් එකට කියා දුන්නේ..... මැන්ට මොනවා උනාද දන්නේ නැහැ. රජිත උතුම් කුරුප්පුමුදලිගෙ තමයි නම. හොන්ඩා කාර් එකක් තිබුණා.... රන්සික කියලා ඩයල් එකක් හිටියා.
    ඔකේ අයිතිකාරයා දන්න මගුලක් නැහැ. පාත්ෆයින්ඩර් එකේ ජාවා තියෙනවා කිය කියා උඩ පැන්නා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,969
    113
    Gotham City
    නැහැ බන් කවුරුත් සෙට් වෙලා නැහැ. උබ දන්නවද රජිත කියලා ඩයල් එකක් හිටියා.... පොර තමයි මම හිටිය බැජ් එකට කියා දුන්නේ..... මැන්ට මොනවා උනාද දන්නේ නැහැ. රජිත උතුම් කුරුප්පුමුදලිගෙ තමයි නම. හොන්ඩා කාර් එකක් තිබුණා.... රන්සික කියලා ඩයල් එකක් හිටියා.
    ඔකේ අයිතිකාරයා දන්න මගුලක් නැහැ. පාත්ෆයින්ඩර් එකේ ජාවා තියෙනවා කිය කියා උඩ පැන්නා.

    අම්මො උඹ මටත් කලින් ගිය එකෙක් වගෙ .රජිත විටින් විට එනවා මන් හිතන්නෙ විසිටින් ලෙක්චර් වගෙ. රන්සික කියන එකාවනම් දන්නෙ නැහැ. අපි යද්දි හිටියෙ ප්‍රදීප් කියලා පොඩි එකෙක්, ඌ ඔකෙන් අයින් වෙලා ඔසීලු දැන්. අනුෂ්ක කියලා සුදු එකෙක් ඉන්නෙ ඔය ජැස්පර් රිපොර්ට් එහෙම කරන්නෙ. අන්න ඌත් ඔසි .
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210

    අම්මො උඹ මටත් කලින් ගිය එකෙක් වගෙ .රජිත විටින් විට එනවා මන් හිතන්නෙ විසිටින් ලෙක්චර් වගෙ. රන්සික කියන එකාවනම් දන්නෙ නැහැ. අපි යද්දි හිටියෙ ප්‍රදීප් කියලා පොඩි එකෙක්, ඌ ඔකෙන් අයින් වෙලා ඔසීලු දැන්. අනුෂ්ක කියලා සුදු එකෙක් ඉන්නෙ ඔය ජැස්පර් රිපොර්ට් එහෙම කරන්නෙ. අන්න ඌත් ඔසි .

    :lol::lol::lol:

    කොහෙ හරි මුඩුක්කුවකට වෙලා ඇති බන්.. එක්කෝ හොටෙල් එකක කුස්සියේ නැති නම් kfc එකක ඇති...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,969
    113
    Gotham City

    :lol::lol::lol:

    කොහෙ හරි මුඩුක්කුවකට වෙලා ඇති බන්.. එක්කෝ හොටෙල් එකක කුස්සියේ නැති නම් kfc එකක ඇති...
    ඇම් ඇස් සී එක කරන්නළු අයියා ගියෙ. :lol:මෙ මචං ඔහෙ අයි ටී ෆීල්ඩ් එකෙ ජොබ් තත්වෙ කොහොමද බන් ? මට එන්න නම් නීම් දැනගැනීම පිණිස මොකද මෙ ගොඩක් එවුන් මෙහෙන් යනවානෙ ? මන් දන්න එකම එකෙක් නම් චෙෆ් කෙනෙක් වෙලා නැවතුනෙ .:(:(:yes::yes::yes:
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    Scolorship දෙන exam එකට ඇත්තේ පොඩි ගණන් ටිකක්
    මේ වගේ
    1+2+3+10-2-4-1-4 කියන්නේ කීයද
    උදේ පාන්දර 4ට කෝච්චියක් කොළඹ කොටුවෙන් පිටත්වෙන අතර එය මරදානට ලගාවන විට කාලය කොපමණද
    වාහනයකට රෝද 4ක් නම් වාහන 10කට රෝද කීයක් තියේද

    යකෝ උන්ගෙ ලබ්බවල් වලට අහු වෙන්න එපා. සල්ලි කන ගුහාවක් ඕක.
    හරියටම හරි බන්. ඔවා තමා අහන්නෙ. මාත් එක පාරක් exam එකට ගියා
    :no::no::no::no: