java netbeans help

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඇතුලට වරෙන් බන්


    YMCA-Greater-Houston-Events-Calendar.png.jpg


    bigcal.JPG



    මචන්ලා මේ වගේ calendar එකක් හදන්නේ කොහොමද?? java netbeans වලින් application එකක් බන් හදන්න ඕනි.....database එකේ තියෙන details calendar එකට එන්න ඕනි...​

    දන්න කෙනෙක් ඉන්නවා නම් help එකක් දෙන්නෝ....
    දන්නේ නැති නම් බම්ප් එකක් වත් දන් යන්නෝ......

    thank you :D:D
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    දන්නේ නැති නම් බම්ප් එකක් වත් දන් යන්නෝ......
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    day ekata Jpanel ekak add karanna....

    ita passe specific day eke ona karana details pennanna jlable ekak dala .... a jLabel eke pennanna DB eken ena out put eka....
     

    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    http://dhtmlx.com/docs/products/dhtmlxScheduler/
    menna tiyenawa link eka
    mulinma database eka hadaganda primary key eka autonumber danna
    database eke eka field ekak tiyanna oyata adala event eka filter karanna oni type eka danna eta passe jsp ekakin oyage database eken me scheduler ekai database ekai connect karanna
    meke evnts wala colors wenas karana hati ehema hodata tiyenawwa if u hav any prob PM me ok, no worries if u have any prob i can giv u my code i am also develop this type of app this is ez machan don't worry