meka karana widiya pahadili karanna puluwanda?
සරලව කිව්වොත් මෙහෙමයි. මේ වගේ දේකට function එකක් හදා ගත්තා නම් ලේසියිනෙ. පාට තුනට integer variable තුනක් හදාගෙන, එ‍්වා 255 න් අඩු කරගන්නයි තියෙන්නෙ.
int red = 255 - red;
int blue = 255 - blue;
int green = 255 - green;
Input එක ඔය එකෙන් එකට දාලා, ලැබෙන ගාණ return කරගත්තා නම් හරිනෙ.
එතකොට function එක (90, 85, 34) විදිහට variable තුන යවලා, අනිත් පැත්තට 255 න් අඩු කරාම ගාණ එයි.
Function එකක් නැතිවත් පුළුවන්. හැබැයි මේක fast වගේම උඹට ඕන සම්පූර්ණ image එකක්ම pixel එක ගාණෙ අැඟේ පතේ හයියෙන් invert කරන්න නම් එ‍්කට වුණත් පාවිච්චි කරන්න පුළුවන්.