Project Download Link
හරි මේ project එක ගැන ඔක්කොම විස්තර ටික මට කියල දෙන්න තේරෙන විදිහට මම ඔයාලට කියල දුන්න.මම හිතනවා මම කියපු දේවල් තේරෙන්න ඇති කියල.
හරි මම දැන් ඔයාලට දෙන්නම් මේ project එක හා software එක download කරගන්න ලිනක්ස් ටික.
ඊට කලින් මෙන්න මේ ටික වැදගත් වෙනවා.
1.මේ project එක වැඩ කරන්න ඔයාල පරිගණකයේ ජාවා 8 සංස්කරණය හෝ ඊට ඉහල සංස්කරණයක් ස්ථාපනය කරනගන්න ඕනේ.
මෙන්න ජාවා 8 බාගත කරගන්න ලින්ක් එක
http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html
2.මේ project එක මම හදල තියෙන්නේ Netbeans කියන IDE එක උපයෝගී කරගෙනයි.ඒ කියන්නේ මේක Netbeans project එකක්.ඒ නිසා මේක open කරන්න වෙන්නෙත් Netbeans වලින්ම තමයි.
මෙන්න Netbeans බාගත කරගන්න ලින්ක් එක.
https://netbeans.org/downloads/
3.මෙන්න බාහිර උපකරණ පාලනය කරන්න උපයෝගී කරගන්න Arduino Source file එක.
https://www.dropbox.com/s/agncm8odxg53caq/Java.ino?dl=0
4.මේ project එක Netbeans වලින් open කරගන්න කලින් මේ project එකට ඕන කරන resource files ටික අපි පරිගණකයේ ස්ථාන කීපයකට කොපි කරගන්න ඕනේ.හැබැයි ඔයාල මේ software එක install කරගත්තොත් ඒ files ටික ඉබේම අවශ්‍ය ස්ථාන වලට කොපි වෙනවා.
මෙන්න එහෙනම් මගේ project එකේ software එක බාගත කරගන්න ලින්ක් එක
https://www.dropbox.com/s/e85ix9wvce30e1l/H.B.S.N.exe?dl=0
5.අවසානයට එහෙනම් මෙන්න මගේ project එක බාගත කරගන්න ලින්ක් එක.
https://www.dropbox.com/s/u87e0o7xobhb02t/HBSN.rar?dl=0
මේ project එකේ ගොඩක් අඩු පාඩු තියෙන්න පුළුවන්.නමුත් මම සතුටු වෙනවා මම මේක මේ විදිහට හරි හදපු එක ගැන.මොකද මම ජාවා expert කෙනෙක් නෙමෙයි
.මට තියෙන්නේ ජාවා ගැන මුලික දැනුමක් විතරයි
.ඒ දැනුම බාවිතා කරලයි දන්නේ නැති ගොඩක් දේවල් ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගෙනයි තමයි අද වෙද්දී මේ project එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නේ.තව විශේෂ දෙයක් දෙයක් කියන්න තියෙනවා ඒ තමයි, මේ project එක පටන් ගද්දි මට ගොඩක් උදව් කරපු Djvodka සහෝදරයාවත් මම මේ අවස්ථාවේදී මතක් කල යුතු වෙනවා
.මේ පොඩි ලින්ක් ටික දෙන්න මෙච්චර වෙලාවක් ඔයාලව රස්තියාදු කරන්න උන එක ගැන සමාවෙන්න.එහෙනම් ඔයගොල්ලනුත් මේ project එක තව තවත් හොදට develop කරලා අපිටත් බලන්න එක්ක දාන්න බලන්න.
හොදයි කියල හිතෙනවනම් තව කට්ටියට බලාගන්නත් එක්කම බම්ප් එකක් ගෙන යන්නත් අමතක කරන්න එපා.

මෙතන තියෙන මගේ කලින් ත්‍රෙඩ් මේ project එක ගැන
1.http://www.elakiri.com/foru/showthread.php?p=17031165#post17031165
2.http://www.elakiri.com/forum/showthread.php?t=1638279
3.http://www.elakiri.com/forum/showthread.php?t=1661494
මෙතන තියෙන මගේ කලින් ත්‍රෙඩ් කීපයක්
පරිඝණකයෙන් විදුලි උපකරණ හසුරවමු
පරිඝණකයෙන් විදුලි උපකරණ හසුරවමු 02
පරිඝණකයෙන් විදුලි උපකරණ හසුරවමු 03
එහෙනං මම කැපෙනවා සැමට ජය.
හරි මේ project එක ගැන ඔක්කොම විස්තර ටික මට කියල දෙන්න තේරෙන විදිහට මම ඔයාලට කියල දුන්න.මම හිතනවා මම කියපු දේවල් තේරෙන්න ඇති කියල.
හරි මම දැන් ඔයාලට දෙන්නම් මේ project එක හා software එක download කරගන්න ලිනක්ස් ටික.
ඊට කලින් මෙන්න මේ ටික වැදගත් වෙනවා.
1.මේ project එක වැඩ කරන්න ඔයාල පරිගණකයේ ජාවා 8 සංස්කරණය හෝ ඊට ඉහල සංස්කරණයක් ස්ථාපනය කරනගන්න ඕනේ.
මෙන්න ජාවා 8 බාගත කරගන්න ලින්ක් එක
http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html
2.මේ project එක මම හදල තියෙන්නේ Netbeans කියන IDE එක උපයෝගී කරගෙනයි.ඒ කියන්නේ මේක Netbeans project එකක්.ඒ නිසා මේක open කරන්න වෙන්නෙත් Netbeans වලින්ම තමයි.
මෙන්න Netbeans බාගත කරගන්න ලින්ක් එක.
https://netbeans.org/downloads/
3.මෙන්න බාහිර උපකරණ පාලනය කරන්න උපයෝගී කරගන්න Arduino Source file එක.
https://www.dropbox.com/s/agncm8odxg53caq/Java.ino?dl=0
4.මේ project එක Netbeans වලින් open කරගන්න කලින් මේ project එකට ඕන කරන resource files ටික අපි පරිගණකයේ ස්ථාන කීපයකට කොපි කරගන්න ඕනේ.හැබැයි ඔයාල මේ software එක install කරගත්තොත් ඒ files ටික ඉබේම අවශ්‍ය ස්ථාන වලට කොපි වෙනවා.
මෙන්න එහෙනම් මගේ project එකේ software එක බාගත කරගන්න ලින්ක් එක
https://www.dropbox.com/s/e85ix9wvce30e1l/H.B.S.N.exe?dl=0
5.අවසානයට එහෙනම් මෙන්න මගේ project එක බාගත කරගන්න ලින්ක් එක.
https://www.dropbox.com/s/u87e0o7xobhb02t/HBSN.rar?dl=0
මේ project එකේ ගොඩක් අඩු පාඩු තියෙන්න පුළුවන්.නමුත් මම සතුටු වෙනවා මම මේක මේ විදිහට හරි හදපු එක ගැන.මොකද මම ජාවා expert කෙනෙක් නෙමෙයි
.මට තියෙන්නේ ජාවා ගැන මුලික දැනුමක් විතරයි
.ඒ දැනුම බාවිතා කරලයි දන්නේ නැති ගොඩක් දේවල් ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගෙනයි තමයි අද වෙද්දී මේ project එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නේ.තව විශේෂ දෙයක් දෙයක් කියන්න තියෙනවා ඒ තමයි, මේ project එක පටන් ගද්දි මට ගොඩක් උදව් කරපු Djvodka සහෝදරයාවත් මම මේ අවස්ථාවේදී මතක් කල යුතු වෙනවා
.මේ පොඩි ලින්ක් ටික දෙන්න මෙච්චර වෙලාවක් ඔයාලව රස්තියාදු කරන්න උන එක ගැන සමාවෙන්න.එහෙනම් ඔයගොල්ලනුත් මේ project එක තව තවත් හොදට develop කරලා අපිටත් බලන්න එක්ක දාන්න බලන්න.හොදයි කියල හිතෙනවනම් තව කට්ටියට බලාගන්නත් එක්කම බම්ප් එකක් ගෙන යන්නත් අමතක කරන්න එපා.

Last edited: