Java Speech Recognition Project Give Away

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Project Download Link

    හරි මේ project එක ගැන ඔක්කොම විස්තර ටික මට කියල දෙන්න තේරෙන විදිහට මම ඔයාලට කියල දුන්න.මම හිතනවා මම කියපු දේවල් තේරෙන්න ඇති කියල.

    හරි මම දැන් ඔයාලට දෙන්නම් මේ project එක හා software එක download කරගන්න ලිනක්ස් ටික.

    ඊට කලින් මෙන්න මේ ටික වැදගත් වෙනවා.

    1.මේ project එක වැඩ කරන්න ඔයාල පරිගණකයේ ජාවා 8 සංස්කරණය හෝ ඊට ඉහල සංස්කරණයක් ස්ථාපනය කරනගන්න ඕනේ.

    මෙන්න ජාවා 8 බාගත කරගන්න ලින්ක් එක

    http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html


    2.මේ project එක මම හදල තියෙන්නේ Netbeans කියන IDE එක උපයෝගී කරගෙනයි.ඒ කියන්නේ මේක Netbeans project එකක්.ඒ නිසා මේක open කරන්න වෙන්නෙත් Netbeans වලින්ම තමයි.

    මෙන්න Netbeans බාගත කරගන්න ලින්ක් එක.

    https://netbeans.org/downloads/


    3.මෙන්න බාහිර උපකරණ පාලනය කරන්න උපයෝගී කරගන්න Arduino Source file එක.

    https://www.dropbox.com/s/agncm8odxg53caq/Java.ino?dl=0


    4.මේ project එක Netbeans වලින් open කරගන්න කලින් මේ project එකට ඕන කරන resource files ටික අපි පරිගණකයේ ස්ථාන කීපයකට කොපි කරගන්න ඕනේ.හැබැයි ඔයාල මේ software එක install කරගත්තොත් ඒ files ටික ඉබේම අවශ්‍ය ස්ථාන වලට කොපි වෙනවා.

    මෙන්න එහෙනම් මගේ project එකේ software එක බාගත කරගන්න ලින්ක් එක

    https://www.dropbox.com/s/e85ix9wvce30e1l/H.B.S.N.exe?dl=0

    5.අවසානයට එහෙනම් මෙන්න මගේ project එක බාගත කරගන්න ලින්ක් එක.

    https://www.dropbox.com/s/u87e0o7xobhb02t/HBSN.rar?dl=0


    මේ project එකේ ගොඩක් අඩු පාඩු තියෙන්න පුළුවන්.නමුත් මම සතුටු වෙනවා මම මේක මේ විදිහට හරි හදපු එක ගැන.මොකද මම ජාවා expert කෙනෙක් නෙමෙයි:yes:.මට තියෙන්නේ ජාවා ගැන මුලික දැනුමක් විතරයි:D.ඒ දැනුම බාවිතා කරලයි දන්නේ නැති ගොඩක් දේවල් ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගෙනයි තමයි අද වෙද්දී මේ project එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නේ.තව විශේෂ දෙයක් දෙයක් කියන්න තියෙනවා ඒ තමයි, මේ project එක පටන් ගද්දි මට ගොඩක් උදව් කරපු Djvodka සහෝදරයාවත් මම මේ අවස්ථාවේදී මතක් කල යුතු වෙනවා:yes:.මේ පොඩි ලින්ක් ටික දෙන්න මෙච්චර වෙලාවක් ඔයාලව රස්තියාදු කරන්න උන එක ගැන සමාවෙන්න.එහෙනම් ඔයගොල්ලනුත් මේ project එක තව තවත් හොදට develop කරලා අපිටත් බලන්න එක්ක දාන්න බලන්න.

    හොදයි කියල හිතෙනවනම් තව කට්ටියට බලාගන්නත් එක්කම බම්ප් එකක් ගෙන යන්නත් අමතක කරන්න එපා.:yes::D

    මෙතන තියෙන මගේ කලින් ත්‍රෙඩ් මේ project එක ගැන

    1.http://www.elakiri.com/foru/showthread.php?p=17031165#post17031165

    2.http://www.elakiri.com/forum/showthread.php?t=1638279

    3.http://www.elakiri.com/forum/showthread.php?t=1661494


    මෙතන තියෙන මගේ කලින් ත්‍රෙඩ් කීපයක්


    පරිඝණකයෙන් විදුලි උපකරණ ‍හසු‍රවමු


    පරිඝණකයෙන් විදුලි උපකරණ ‍හසු‍රවමු 02


    පරිඝණකයෙන් විදුලි උපකරණ ‍හසු‍රවමු 03


    එහෙනං මම කැපෙනවා සැමට ජය.

     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    හොඳ වැඩක්

    මහන්සි වෙලා කරලා තියෙනවා.:yes: හොඳ වැඩක්.:yes: අනාගතයට සුබ පතනවා.:D
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Host your project in GitHub machan....Just make sure no one else commercialize your effort. If you want to make it open and free for everyone...github is the way forward. Didn't download..but the details looked very impressive !
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    • Like
    Reactions: D_Mad

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    machan

    ගොඩක් ස්තුතියි යාලුවා.. නියමයි.. මට පොඩි ප්‍රර්ශණයක් තියෙනවා , උදව්වක් දියන්කො බන්.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ගොඩක් ස්තුතියි යාලුවා.. නියමයි.. මට පොඩි ප්‍රර්ශණයක් තියෙනවා , උදව්වක් දියන්කො බන්.

    b46pl1.jpg


    mokakda macho awla , man danna widihata kiyala dennam