Java vs React.. What is good?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,549
    1,085
    113
    Android
    Mchang mama .net 10 years wage experience thiyenawa..dang vena technology ekakata change wenawa nam

    JAVA yannada?
    React yannada?

    Java backend tech ekak nisa aapahu backend tech ekakata yannr nathuwa react karannath hithenawa. React wala job market eka stable da? Front end tech ne. Saring sare wenas wenava.. Java,. Net stable..

    Ubalge ideas monavada?

    Title eka misleading sorry
     
    Last edited:

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,781
    2,402
    113
    React dan hama ekaama karala cha wella thiyenne industry ekaa.. 5 wasare shishshaththee karana ekagen ahuwath React dannawa kiyanwaa.. habai hariyata knowledge ekak naa

    karanawanam JavaScript + PHP frameworks balapan
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    Mchang mama .net 10 years wage experience thiyenawa..dang vena technology ekakata change wenawa nam

    JAVA yannada?
    React yannada?

    Java backend tech ekak nisa aapahu backend tech ekakata yannr nathuwa react karannath hithenawa. React wala job market eka stable da? Front end tech ne. Saring sare wenas wenava.. Java,. Net stable..

    Ubalge ideas monavada?

    Title eka misleading sorry
    Ane Huththo ...Renda yanwada ,,, Kanna yanawada wage prashnayakne tho ahanne...
    10 years experience .... ahuwama balanda ona ithin....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,823
    27,077
    113
    Backend හරි Frontend හරි කියලා අන්තගාමී වෙන්න එපා. Fullstack කරපන්. දැන් වැඩිපුර ඉල්ලුම තියෙන්නේ Fullstack
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    අඩේ .NET මම ඉගෙන ගන්නවා මේ. ඇයි Move වෙන්නෙ? Angular + .NET හොඳ combination එකක්නෙ.
    😐
     
    • Like
    Reactions: hirashgeff

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,011
    2,475
    113
    මටත් මේ වගේ උන් හම්බෙල තියෙනවා. ඇහුවොත් ටෙක් ලිඩ් ඉදලා. Oop බේසික් වත් දන්නේ නෑ
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,036
    113
    මොකක් හරි එකක් බලන්න. ෆුල්ස්ටැක් කළාට කමක් නෑ. ඒත් කරන්නන්වාලෙ කරල වැඩක් නෑ..

    Fullstack ගැණ ගොඩක් අය කියපු නිසා කියන්නේ. Fullstack definition එක ජොබ් රෝල් එක අනුව වෙනස් වෙනවා. සමහර කම්පැනි Fullstack කියන්නේ Frontend code + Backend Code. ඒ කියන්නේ UI එක ගහන ලැන්ග්වේජ්/ Framework + Backend language. සමහර තැන් වල ෆුල්ස්ටැක් කියන්නේ බැකෙන්ඩ් ලැන්ග්වේජ් + සර්වර් සයිඩ් වැඩ( Devo Ops වගේ දේවල් ). සමහර තැන් වල ඔය ඔක්කොම ටික.
    ඔය අතරේ සමහර කම්පැනි තියනවා ෆුල්ස්ටැක් කියලා අරගෙන අතුගානව ඇරෙන්න කම්පියුටරේ ඉස්සරහා වාඩිකරවලා ගන්න ඔක්කොම කරගන්න. ඒවගේ තැන් වලට ගියාම නම් languages, technologies හැම එකකම වැඩකරන්න වෙනවා. ඊට අමතරව BA, QA වැඩත් සෙට් වෙයි. මෙහෙම තැන ඉන්ඩස්ට්‍රි එකට එනකොටම අවුරුද්දක් විතර work කරාට කමක් නෑ. ඒත් පහු වෙනකොට Tech Lead වගේ යනව නම් මොකක් හරි එක ටෙක්නොලොජි එකක් හොඳටම කරලා තියෙන්න ඕන. මෙහෙම වෙද්දි එක එක මඟුල් හැම එකම කළා කිව්වට වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මොකක් හරි එකක් ඉගෙනගෙන ඒකෙන් පර්ෆෙක්ට් වෙන එක තමයි හොඳ.

    ඩිමාන්ඩ් එක පැත්තෙන් ගත්තොත්, ෆ්‍රන්ටෙන්ඩ් ලැන්ග්වේජ් + බැකෙන්ඩ් ලන්ග්වේජ් තියන අය ගොඩක් ඉන්නව සහ ඒ අයට ඩිමාන්ඩ් එකකුත් තියනවා. නමුත් සර්වර් සයිඩ් දැනුම එක්ක ලැන්ග්වේජ් තියන අය අඩුයි. ඒත් BE Code + Server side knowledge අයට පඩි වැඩියි.

    අනිත් අය තමයි Programmer VS Engineer. කෝඩ් ගහන එක නම් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒත් හරියට Design patterns යූස් කරලා කොලිටි කෝඩ් ගහන අය අඩුයි. ඒ නිසා මේ ස්කිල් එක ඉක්මනටම හදාගන්න කෙනෙක්ට architect වගේ ලෙවල් එකකට යන්න පුළුවන්. මේක කරනව නම් මෙහෙම අය සෙට් වෙන, ස්ටෑන්ඩර්ඩ් වැඩි කම්පැනි එකක් හොයාගන්නත් වෙනව. තනියම කරලත් යම් දැණුමක් ගන්න පුළුවන්.

    එක එක දවසට ලැන්ග්වේජ් මාරු නොකර ඒකෙන්ම කරන්න තියන වැඩ ගොඩක් ඉගෙනගන්න එක තමයි හොඳම දේ. ලැන්ග්වේජ් එක තමුන් තීරණය කරන්න. රියැක්ට් කරනව කියල හිතනව නම් මට කියන්න තියෙන්නේ රියැක්ට් විතරක් කරන්න එපා. ටයිප්ස්ක්‍රිප්ට්/ නෝඩ් වගේ දේවල් ගොඩක් බලන්න. මම ජාවාස්ක්‍රිප්ට් ගැන ලොකුවට දන්නෙ නැති නිසා කියන්න දන්නෙ නෑ.