javascript ඉගෙනගන්නකොට 😇

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,511
    13,097
    113
    🤍
    Javascript ඉගෙනගද්දි වැඩි අවදානයක් දීලා ඉගෙනගන්න ඕන මොන මොන දේවල් ද?

    හොදටම තේරුම්ගන්න ඕන සන්කල්ප මොනවද?

    දැන් මොශ් හමෙදානිගේ කෝස් එක කරනවා..

    වෙන මොනවද මේ Javascript ශාප් කරගන්න කරන්න ඕන :yes:
    Screen Shot 2023-06-27 at 11.22.44 AM.png
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Code with mosh

    https://www.typescriptlang.org/

    eka wenama ekak neda
    ------ Post added on Jun 27, 2023 at 11:46 AM
    Js ma thamaai with Types. Oka tikak igena gaththata passe eka karanna. Den use wenne TS ma thamai. JS full igena gannawa kiyala hithagena weda karanna epa. Ethakota iwarayak karanna wenne na. Use wena major tika denagattama ethi
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Javascript ඉගෙනගද්දි වැඩි අවදානයක් දීලා ඉගෙනගන්න ඕන මොන මොන දේවල් ද?

    හොදටම තේරුම්ගන්න ඕන සන්කල්ප මොනවද?

    දැන් මොශ් හමෙදානිගේ කෝස් එක කරනවා..

    වෙන මොනවද මේ Javascript ශාප් කරගන්න කරන්න ඕන :yes:
    View attachment 208506

    මාත් ඕක අල්ල ගන්න මේ ටිකේ හෙන කට්ටක් කනවා. ටියුටෝරියල් බර ගානක් ගත්තා තාම හරියට මොලේට වැදුන් නෑ කියපන්කො.. :sorry::sorry:
    කලින් මොනව හරි programming language කරල තියෙනවද?

    බලන්න මේකෙන් මොනව හරිගන්න දෙයක් තියෙනවද කියල.

    https://dewmal.medium.com/programming-language-එකක්-ලේසියෙන්-ඉගෙන-ගන්න-පුළුවන්ද-b23b775cfe89
     
    • Like
    Reactions: NRTG and Psiko

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Javascript ඉගෙනගද්දි වැඩි අවදානයක් දීලා ඉගෙනගන්න ඕන මොන මොන දේවල් ද?

    හොදටම තේරුම්ගන්න ඕන සන්කල්ප මොනවද?

    දැන් මොශ් හමෙදානිගේ කෝස් එක කරනවා..

    වෙන මොනවද මේ Javascript ශාප් කරගන්න කරන්න ඕන :yes:
    View attachment 208506
    Typescrpt
    Asynch
    Project එකක් කරගෙන යන course එකක් හොයන් ඒකේ විදියට පිලිවෙලට කරගෙන යන්න. Fullstack එකක්ම කරන් ගියොත් හොදයි NodeJS එක්කම.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,511
    13,097
    113
    🤍
    • Like
    Reactions: NRTG

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    නෑ නෑ මේ පලවෙනි පාර
    බලන්න ඔය ආර්ටිකල් එක කියවල. ලොකුම අවුලක් නෑ. ඔය බේසික් ටික කවර් කරගත්ත නන් ඉතුරු ඒව ඔක්කොම ඔය කන්සෙප්ට් උඩ තමා හදල තියෙන්නෙ.

    හැම ලැන්වේජ් එකකම වේරියබල් හදන විදියක් තියෙනව, ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරන්න විදියක් තියෙනවා. ඔය දෙක ඉගෙන ගන්නකොට අපිට ඒ ඒ ලැන්වේජ් එකේ syntax follow කරන්න වෙනව. එච්චරයි. කිව්වට ඉතින් ටික දවසක් යනව. ඒත් ඇයි අපි ඒව කරන්නෙ කියන එක සෙට් උනාම වැඩේ ලේසියි.

    • Like
    Reactions: NRTG and Psiko

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Basics igena gaththayin passe eeta passe ena okkoma probs chatgpt or stackflow. Basics walin hama reddama ubama hadan karanna giyoth code ekak iwara karanna jeewitha kaalayak yai
     
    • Like
    • Wow
    Reactions: NRTG and Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,535
    1
    51,200
    113
    ප*යාගල
    sorry.com
    දැන් මොශ් හමෙදානිගේ කෝස් එක කරනවා..
    Mosh ge courses beginner kenekta Too fast kyala mata hithenne.
    මාත් ඕක අල්ල ගන්න මේ ටිකේ හෙන කට්ටක් කනවා. ටියුටෝරියල් බර ගානක් ගත්තා තාම හරියට මොලේට වැදුන් නෑ කියපන්කො.. :sorry::sorry:
    Jonas schmitman recommend karanna puluwan. mata uge tutorial withari set une anik ewa therum ganna amarui moleta wdinne na

    Code with mosh

    https://www.typescriptlang.org/

    eka wenama ekak neda
    ------ Post added on Jun 27, 2023 at 11:46 AM
    ow. Pure JS mulin igena gena passe yanna TS walta
    ------ Post added on Jun 27, 2023 at 1:31 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය
    Mosh ge courses beginner kenekta Too fast kyala mata hithenne.

    Jonas schmitman recommend karanna puluwan. mata uge tutorial withari set une anik ewa therum ganna amarui moleta wdinne na

    ow. Pure JS mulin igena gena passe yanna TS walta
    ------ Post added on Jun 27, 2023 at 1:31 PM
    Jonas ge course eka loku wadi macn
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,511
    13,097
    113
    🤍
    Mosh ge courses beginner kenekta Too fast kyala mata hithenne.

    Jonas schmitman recommend karanna puluwan. mata uge tutorial withari set une anik ewa therum ganna amarui moleta wdinne na

    ow. Pure JS mulin igena gena passe yanna TS walta
    ------ Post added on Jun 27, 2023 at 1:31 PM
    Jonas ge course eke Download link ekak ehema nadda
     
    • Like
    Reactions: NRTG