JavaScript ඉගෙන ගන්නකොට

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    JavaScript ඉගෙන ගන්න මේ ටික follow කරාම හරිද? නැත්තන් තව එකතු වෙන්න ඕනිද?

    ss.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. අමතක කරන්න එපා js ස්ක්‍රිප්ට් ගහන එකක් මිසක් ලන්වේජ් එකක් නෙමේ කියන එක
    2. js කෙස් සෙන්සිටිව් කියන එක
    3. var දානකොට දහස් වරක් හිතන්න කියන එක
    4. අවරුදු 10 ක් තියරි ඉගෙන ගනන්වට වඩා js ප්‍රක්ටිකලි ප්‍රොජෙක්ට් 10 කට දැමීමෙන් ඉතා පිරිසිදු දැනීමක් සහ වැඩ කරුවෙක් විය හැකි බව

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    athi athi bn oya hodatam

    dan var use karanawai?
    ------ Post added on Jan 20, 2023 at 6:19 PM
     
    • Like
    Reactions: HAneo and siri_ayya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපේ පන්ති වලත් හිටියා උබ වගේ ඩයල්

    උගන්වන AL සිලබස් එක ඇතිද මදිද කියලා ප්‍රශ්න කරන උන් 😅
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    JavaScript ඉගෙන ගන්න මේ ටික follow කරාම හරිද? නැත්තන් තව එකතු වෙන්න ඕනිද?

    View attachment 195069
    වැඩිත් එක්ක. 😅

    1. අමතක කරන්න එපා js ස්ක්‍රිප්ට් ගහන එකක් මිසක් ලන්වේජ් එකක් නෙමේ කියන එක
    ඇයි යකෝ නෝඩ්?
    ------ Post added on Jan 20, 2023 at 6:33 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    1. අමතක කරන්න එපා js ස්ක්‍රිප්ට් ගහන එකක් මිසක් ලන්වේජ් එකක් නෙමේ කියන එක
    2. js කෙස් සෙන්සිටිව් කියන එක
    3. var දානකොට දහස් වරක් හිතන්න කියන එක
    4. අවරුදු 10 ක් තියරි ඉගෙන ගනන්වට වඩා js ප්‍රක්ටිකලි ප්‍රොජෙක්ට් 10 කට දැමීමෙන් ඉතා පිරිසිදු දැනීමක් සහ වැඩ කරුවෙක් විය හැකි බව

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    අමතක කරන්න එපා Node JS ගැන උඹ මෙලෝහසරක් නොදන්නා බව
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැඩිත් එක්ක. 😅

    ඇයි යකෝ නෝඩ්?
    ------ Post added on Jan 20, 2023 at 6:33 PM
    අමතක කරන්න එපා Node JS ගැන උඹ මෙලෝහසරක් නොදන්නා බව
    Node.js is a cross-platform, open-source server environment that can run on Windows, Linux, Unix, macOS, and more. Node.js is a back-end JavaScript runtime environment, runs on the V8 JavaScript Engine,

    Nothing to say!!!!!!! a Programing language's end result meant to be run on a CPU
    JS end Result always runs on an engine
    V8 Engine is the one you found in google chrome
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    athi athi bn oya hodatam

    dan var use karanawai?
    ------ Post added on Jan 20, 2023 at 6:19 PM
    Depends on programmers
    I found some companies create them self thire own JS Frameworks (like Angular)
    So when some new comers get hands on that they use var. then whole system breaks
     
    • Like
    Reactions: nkt

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Node.js is a cross-platform, open-source server environment that can run on Windows, Linux, Unix, macOS, and more. Node.js is a back-end JavaScript runtime environment, runs on the V8 JavaScript Engine,

    Nothing to say!!!!!!! a Programing language's end result meant to be run on a CPU
    JS end Result always runs on an engine
    V8 Engine is the one you found in google chrome
    Java & C# also run on VEs. 🤡
     
    • Like
    Reactions: HAneo

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Source code itself produce Binaries through Compilation or interpretation

    Node Js is an environment where runs top of V8 engine.
    These two are different
    ඒ කතාව පැත්තකින් දැම්මම, both Node and Java provide competitive performance as back ends.
    වැඩ කරන විදිය ගැන තර්ක කරලා තේරුමක් නෑ නෙ Java Script වලින් වැඩේ කරගන්න පුළුවන් නම් නේද?