JavaScript ඉගෙන ගන්නකොට

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,780
    11,140
    113
    මන් නම් ඔච්චර ලබ්බක් දන්නේ නෑ . මට ටයිප්ස්ක්රිප්ට් නං වහ කදුරු වගේ ): මල රෙද්දක් තේරෙන්නේ නැහැ. ඊටවඩා වැනිලා ජේ එස් එල ): ලාවට හරි තේරෙනවා
     
    • Like
    Reactions: Psiko

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මන් නම් ඔච්චර ලබ්බක් දන්නේ නෑ . මට ටයිප්ස්ක්රිප්ට් නං වහ කදුරු වගේ ): මල රෙද්දක් තේරෙන්නේ නැහැ. ඊටවඩා වැනිලා ජේ එස් එල ): ලාවට හරි තේරෙනවා
    Js valatama type add wela ban thiyenne. maha deyak na
     
    • Like
    Reactions: Psiko

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,780
    11,140
    113
    ekata poddk practice wenna.

    C# , Java wage type ekka yana language ekak follow karanan ganna. ehema unama type system eka agata enawa
    ita passe JS atharapan. hama ekatama Let ekayi Var ekayi daana nisa thama oka wenne
    ආන්නෙකෛ නේ. කොරල බලන්ඩොනෙ
     
    • Like
    Reactions: Psiko and HAneo