dan ape campus eke C iwara kara examuth iwarai, python socket programming ada patan gaththa. C++ karana ekada hoda meka karana ekada. cybersec walata C, C++ oone kiyala dannawa pythonuth eewagema. HND eke intern eka godak durata networking wei
උදාහරණ විදිහට ගත්තොත් මේ වගේ රටවල් තනිකර කාර්මික නිසා සැහෙන්න ඩිවයිස් හදනවා.
ඒවා තනිකර අලුත් දේවල්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් මකනිකල් පාර්ට් එකේ ඉදන් නව නිෂ්පාදනයක්
ඒ වගේ එකක් වින්ඩොව්ස් හරි ලිනක්ස් හරි වල ඉදන් කන්ට්‍රෝල් කරන්න ඕනේ. මෙන්න මේක කරනකොට
මැදදී ඕනේ වෙනවා C++ , එම්බෙදාඩ් සිස්ටම් වල දැනුම වගේ දේවල්. ඔයාට ලේසි වෙන්න ඒ වගේ එකක
ටොපික් ටිකක් දාන්නම්
Strong skills in C/C++
Solid experience on Linux and/or real-time operating systems
Good understanding of embedded systems hardware
Microcontrollers / CPUs
Development tools: Debuggers, Oscilloscopes, etc.
Embedded Graphics or UI development
Cross compilers and development suites
Embedded device security
Protocol and network engineering: OPC-UA, TSN, MQTT, Fieldbuses, TCP/IP, CAN, SPI, I2C, PRP, Industrial Ethernet, Building Automation and Control protocols, Wireless Protocols, Network Architectures
ඔයාගේ අනාගත ප්ලැන් එක අනුව තමා ඔයා තීරණය කරන්න ඕනේ මොන පැත්තෙන් යනවද කියන එක